කැම්පස් එකේ උබ ලගම එකෙක් උබට අරින්න ඉන්නේ.

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    සඳුදා උදේ උඹලට පොඩි කාටහරි කුනුහරපෙන් බනින්න කලින් උඹලගෙ ජීවිතේට වැදගත් දෙයක් ටිකක් කියලා දෙන්නම්,

    නියම යාලුවෙක් කියන ජාතිය හොයන්න අමාරුයි මචන්, ඒක නිකන් theoritical concept එකක් විතරයි. ඉන්න හැම එකාම මොකක්හරි ලෙවල් එකට විතරයි ඔය කියන "යාලුකම" තියන් ඉන්නෙ. මම දැකලා තියෙන දේ තමා හොඳ යාලුවො හොයාගන්න පුලුවන් ගාන අපි වයසට යන්න යන්න අඩු වෙනවා, උදා: ඉස්කෝලේ කාලේ හිටපු බොක්කවල් තරම් සුපිරි බොක්කවල් uni කාලේ, ජොබ් කාලේ හම්බෙන්නෙ නෑ. ඒ කාලවල් වල මිනිස්සු සෙට් වෙන්නෙ අපෙන් මොනාහරි වැඩක්, ප්‍රයෝජනයක් ගන්න, අපේ තත්වෙ නිසා වගේ දේවල් වලට, එහෙම දෙයක් නැති උනාම උන් හැලෙනවා.

    අනිත් දේ තමා මිනිස්සු ඉරිසියයි. අපිත් ඉරිසියයි. කවුරු උනත් වෙන එකෙක්ට ඉරිසියා නොකරන්නෙ, එක්කො අරූ අපිට වඩා සෑහෙන පහල නිසා නැත්තන් ඌ අපිට competition එකක් නොවෙනවානම් විතරයි.

    මිනිස්සු ආස්‍රය කරද්දි දැනගෙන ඇසුරු කරපන්, පුක දෙන්න යන්න එපා, ඔය එක්කෙවත් උඹත් එක්ක සදාකල් ඉන්නෙ නෑ. ඒක තේරුම් අරන් හිටියාම මේ සමාජයේ එහෙ මෙහෙ සැරිසරන එක ලේසි.
    ඔරු පාරු තමයි යහළුවෝ. පාවිච්චි වෙනවා, කරනවා. බිස්නස් වලදී නම් බොහොම ප්‍රවේශමේන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    ෂුවර් ද?
    මේ ලෝකේ ideal කියලා එකක් නෑනේ, පොඩිම කාලේනම් අම්ම තාත්තා තමා ශුවර්, ලොකු උනාට පස්සෙ වයිෆ්/ලමයි තමා ශුවර්. එකට බඩවැල කඩන් ඇවිත් පුකේ ඇරපු සහෝදර/සහෝදරියෝ ගැන ඕනතරම් කතා තියෙනවා

    ඔරු පාරු තමයි යහළුවෝ. පාවිච්චි වෙනවා, කරනවා. බිස්නස් වලදී නම් බොහොම ප්‍රවේශමේන්.
    ඒක තමා බන්, දැනගෙන ඇසූරු කරාම ඉවරයි.
    ------ Post added on Sep 22, 2025 at 8:00 AM
     
    • Like
    Reactions: Chamithacc and ttj

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    සඳුදා උදේ උඹලට පොඩි කාටහරි කුනුහරපෙන් බනින්න කලින් උඹලගෙ ජීවිතේට වැදගත් දෙයක් ටිකක් කියලා දෙන්නම්,

    නියම යාලුවෙක් කියන ජාතිය හොයන්න අමාරුයි මචන්, ඒක නිකන් theoritical concept එකක් විතරයි. ඉන්න හැම එකාම මොකක්හරි ලෙවල් එකට විතරයි ඔය කියන "යාලුකම" තියන් ඉන්නෙ. මම දැකලා තියෙන දේ තමා හොඳ යාලුවො හොයාගන්න පුලුවන් ගාන අපි වයසට යන්න යන්න අඩු වෙනවා, උදා: ඉස්කෝලේ කාලේ හිටපු බොක්කවල් තරම් සුපිරි බොක්කවල් uni කාලේ, ජොබ් කාලේ හම්බෙන්නෙ නෑ. ඒ කාලවල් වල මිනිස්සු සෙට් වෙන්නෙ අපෙන් මොනාහරි වැඩක්, ප්‍රයෝජනයක් ගන්න, අපේ තත්වෙ නිසා වගේ දේවල් වලට, එහෙම දෙයක් නැති උනාම උන් හැලෙනවා.

    අනිත් දේ තමා මිනිස්සු ඉරිසියයි. අපිත් ඉරිසියයි. කවුරු උනත් වෙන එකෙක්ට ඉරිසියා නොකරන්නෙ, එක්කො අරූ අපිට වඩා සෑහෙන පහල නිසා නැත්තන් ඌ අපිට competition එකක් නොවෙනවානම් විතරයි.

    මිනිස්සු ආස්‍රය කරද්දි දැනගෙන ඇසුරු කරපන්, පුක දෙන්න යන්න එපා, ඔය එක්කෙවත් උඹත් එක්ක සදාකල් ඉන්නෙ නෑ. ඒක තේරුම් අරන් හිටියාම මේ සමාජයේ එහෙ මෙහෙ සැරිසරන එක ලේසි.
    This. Minissu adala welawata asrta karahan. Taniyen jeewath wenna bane. Habai wadiya agata ganna epa. Hama reddama kiyanna share karannat yanna epa
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    කැම්පස් එකේ උබ ලගම එකෙක් උබේ සෙට් එකේ එකේක් උබට අරින්න ඉන්නේ. කියලා දනුණාම මොකද. කරන්නේ ?

    වෙන මුකුත් නෙමේ. ඉරිසියාව නිසයි මු මෙහෙම කරන්න දඟලන්නේ. ? මු අනෙක් වුන් එක්කත් මාව කොටවන්න දත කනවා මෙහෙම වුණාම මොකද කරන්නේ. ?

    වූ එක්ක ගුස්ති අල්ලන්න දිය යට ගින්දර ගෙනියන්න වෙලාවක් නැහැ.

    නොදන්නවා වගේ අතහැරලා. අතේ දුරින් තියාගන්නද මොකද්ද කරන්න හොද?

    අනෙක් වුන් එක්ක බබා පාරට් එක දාගන ඉන්නේ.
    අරින්න ඉන්නවා නම් මන් නම් පට්ට සතුටුයි බන්
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,014
    10,308
    113
    අරින්න ඉන්නවා නම් මන් නම් පට්ට සතුටුයි බන්
    Food Porn Love GIF
     
    • Like
    Reactions: Chamithacc

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මෙන්න ඒ කාලේ අනිත් වුන්ට අරින්න හදපු කුහකයෙක්.

    දැනුත් එහෙමයි ඔසි ත්‍රඩ් වල පුක්ෂන්‍ය වෙච්ච ඇරියස් කාවර් කරගන්න එනවා 😂😂😂

    අදාලම නැහැ. ඉගනෝර් කරලා ඉන්නේ. කුහකයන්ව.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    එල තැන්ක්ස් බන් ඔක්කෝටම.

    අවසය දේවල් ටික ඉගෙනගත්තා . යන්න ඕනේ විදිය ඉගෙනගත්තා. හරි එළ. බන්. ජිවිතේ තමයි.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    ඕවා ඉතින් අපෙන් අහල හරියන්නෙ නෑ මෙන්න මුන්ගෙන් අහපන්

    @tupac97 @asanka+++ @Gingy @your_love @Amith0424 @yakshaya @Big_Cass @hichchiputha
    කැම්පස් උන්ට අරින්න ආස උන් නෑ මෙතන @tupac97 උනත් ආස දෙමටගොඩ කුඩ්ඩන්ට
    කැම්පස් නම් ඔන්ලි පුසීස් ආර් ඇක්සෙප්ටඩ් මචන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    මෙන්න ඒ කාලේ අනිත් වුන්ට අරින්න හදපු කුහකයෙක්.

    දැනුත් එහෙමයි ඔසි ත්‍රඩ් වල පුක්ෂන්‍ය වෙච්ච ඇරියස් කාවර් කරගන්න එනවා 😂😂😂

    අදාලම නැහැ. ඉගනෝර් කරලා ඉන්නේ. කුහකයන්ව.

    ඉග්නෝ කරල ඉන්නෙ කියලා ගොං http හෑල්ලකුත් ගහලා. හම්මෝ 🙈😹😹