ෂුවර් ද?තේරුම් අරන් ජීවත් උනාම එපා වෙන්නෙ නෑ බන්, උඹේ family එක විතරයි උඹට නියම යාලුවො වගේ ඉන්නෙ.
ෂුවර් ද?තේරුම් අරන් ජීවත් උනාම එපා වෙන්නෙ නෑ බන්, උඹේ family එක විතරයි උඹට නියම යාලුවො වගේ ඉන්නෙ.
ඔරු පාරු තමයි යහළුවෝ. පාවිච්චි වෙනවා, කරනවා. බිස්නස් වලදී නම් බොහොම ප්රවේශමේන්.සඳුදා උදේ උඹලට පොඩි කාටහරි කුනුහරපෙන් බනින්න කලින් උඹලගෙ ජීවිතේට වැදගත් දෙයක් ටිකක් කියලා දෙන්නම්,
නියම යාලුවෙක් කියන ජාතිය හොයන්න අමාරුයි මචන්, ඒක නිකන් theoritical concept එකක් විතරයි. ඉන්න හැම එකාම මොකක්හරි ලෙවල් එකට විතරයි ඔය කියන "යාලුකම" තියන් ඉන්නෙ. මම දැකලා තියෙන දේ තමා හොඳ යාලුවො හොයාගන්න පුලුවන් ගාන අපි වයසට යන්න යන්න අඩු වෙනවා, උදා: ඉස්කෝලේ කාලේ හිටපු බොක්කවල් තරම් සුපිරි බොක්කවල් uni කාලේ, ජොබ් කාලේ හම්බෙන්නෙ නෑ. ඒ කාලවල් වල මිනිස්සු සෙට් වෙන්නෙ අපෙන් මොනාහරි වැඩක්, ප්රයෝජනයක් ගන්න, අපේ තත්වෙ නිසා වගේ දේවල් වලට, එහෙම දෙයක් නැති උනාම උන් හැලෙනවා.
අනිත් දේ තමා මිනිස්සු ඉරිසියයි. අපිත් ඉරිසියයි. කවුරු උනත් වෙන එකෙක්ට ඉරිසියා නොකරන්නෙ, එක්කො අරූ අපිට වඩා සෑහෙන පහල නිසා නැත්තන් ඌ අපිට competition එකක් නොවෙනවානම් විතරයි.
මිනිස්සු ආස්රය කරද්දි දැනගෙන ඇසුරු කරපන්, පුක දෙන්න යන්න එපා, ඔය එක්කෙවත් උඹත් එක්ක සදාකල් ඉන්නෙ නෑ. ඒක තේරුම් අරන් හිටියාම මේ සමාජයේ එහෙ මෙහෙ සැරිසරන එක ලේසි.
උඹ ආස්රය කරන්න ඇයි කියලා දැනගෙන ආස්රය කරපන්, එතකොට ප්රශ්න නෑEtakota epa wenne nedda asharaya karanna
මේ ලෝකේ ideal කියලා එකක් නෑනේ, පොඩිම කාලේනම් අම්ම තාත්තා තමා ශුවර්, ලොකු උනාට පස්සෙ වයිෆ්/ලමයි තමා ශුවර්. එකට බඩවැල කඩන් ඇවිත් පුකේ ඇරපු සහෝදර/සහෝදරියෝ ගැන ඕනතරම් කතා තියෙනවාෂුවර් ද?
ඒක තමා බන්, දැනගෙන ඇසූරු කරාම ඉවරයි.ඔරු පාරු තමයි යහළුවෝ. පාවිච්චි වෙනවා, කරනවා. බිස්නස් වලදී නම් බොහොම ප්රවේශමේන්.
ehema ashraya karanne kohomada apiriyayඋඹ ආස්රය කරන්න ඇයි කියලා දැනගෙන ආස්රය කරපන්, එතකොට ප්රශ්න නෑ![]()
එහෙනම් නොකර හිටපන් බන් කෙඳිරි ගාන්නෙ නැතුවehema ashraya karanne kohomada apiriyay
Teumak naneඑහෙනම් නොකර හිටපන් බන් කෙඳිරි ගාන්නෙ නැතුව![]()
This. Minissu adala welawata asrta karahan. Taniyen jeewath wenna bane. Habai wadiya agata ganna epa. Hama reddama kiyanna share karannat yanna epaසඳුදා උදේ උඹලට පොඩි කාටහරි කුනුහරපෙන් බනින්න කලින් උඹලගෙ ජීවිතේට වැදගත් දෙයක් ටිකක් කියලා දෙන්නම්,
නියම යාලුවෙක් කියන ජාතිය හොයන්න අමාරුයි මචන්, ඒක නිකන් theoritical concept එකක් විතරයි. ඉන්න හැම එකාම මොකක්හරි ලෙවල් එකට විතරයි ඔය කියන "යාලුකම" තියන් ඉන්නෙ. මම දැකලා තියෙන දේ තමා හොඳ යාලුවො හොයාගන්න පුලුවන් ගාන අපි වයසට යන්න යන්න අඩු වෙනවා, උදා: ඉස්කෝලේ කාලේ හිටපු බොක්කවල් තරම් සුපිරි බොක්කවල් uni කාලේ, ජොබ් කාලේ හම්බෙන්නෙ නෑ. ඒ කාලවල් වල මිනිස්සු සෙට් වෙන්නෙ අපෙන් මොනාහරි වැඩක්, ප්රයෝජනයක් ගන්න, අපේ තත්වෙ නිසා වගේ දේවල් වලට, එහෙම දෙයක් නැති උනාම උන් හැලෙනවා.
අනිත් දේ තමා මිනිස්සු ඉරිසියයි. අපිත් ඉරිසියයි. කවුරු උනත් වෙන එකෙක්ට ඉරිසියා නොකරන්නෙ, එක්කො අරූ අපිට වඩා සෑහෙන පහල නිසා නැත්තන් ඌ අපිට competition එකක් නොවෙනවානම් විතරයි.
මිනිස්සු ආස්රය කරද්දි දැනගෙන ඇසුරු කරපන්, පුක දෙන්න යන්න එපා, ඔය එක්කෙවත් උඹත් එක්ක සදාකල් ඉන්නෙ නෑ. ඒක තේරුම් අරන් හිටියාම මේ සමාජයේ එහෙ මෙහෙ සැරිසරන එක ලේසි.
අරින්න ඉන්නවා නම් මන් නම් පට්ට සතුටුයි බන්කැම්පස් එකේ උබ ලගම එකෙක් උබේ සෙට් එකේ එකේක් උබට අරින්න ඉන්නේ. කියලා දනුණාම මොකද. කරන්නේ ?
වෙන මුකුත් නෙමේ. ඉරිසියාව නිසයි මු මෙහෙම කරන්න දඟලන්නේ. ? මු අනෙක් වුන් එක්කත් මාව කොටවන්න දත කනවා මෙහෙම වුණාම මොකද කරන්නේ. ?
වූ එක්ක ගුස්ති අල්ලන්න දිය යට ගින්දර ගෙනියන්න වෙලාවක් නැහැ.
නොදන්නවා වගේ අතහැරලා. අතේ දුරින් තියාගන්නද මොකද්ද කරන්න හොද?
අනෙක් වුන් එක්ක බබා පාරට් එක දාගන ඉන්නේ.
Boru wedaThis. Minissu adala welawata asrta karahan. Taniyen jeewath wenna bane. Habai wadiya agata ganna epa. Hama reddama kiyanna share karannat yanna epa
අරින්න ඉන්නවා නම් මන් නම් පට්ට සතුටුයි බන්
මෙන්න ඒ කාලේ අනිත් වුන්ට අරින්න හදපු කුහකයෙක්.
කැම්පස් එකේ උබ ලගම එකෙක් උබේ සෙට් එකේ එකේක් උබට අරින්න ඉන්නේ.
කැම්පස් උන්ට අරින්න ආස උන් නෑ මෙතන @tupac97 උනත් ආස දෙමටගොඩ කුඩ්ඩන්ටඕවා ඉතින් අපෙන් අහල හරියන්නෙ නෑ මෙන්න මුන්ගෙන් අහපන්
@tupac97 @asanka+++ @Gingy @your_love @Amith0424 @yakshaya @Big_Cass @hichchiputha
මෙන්න ඒ කාලේ අනිත් වුන්ට අරින්න හදපු කුහකයෙක්.
දැනුත් එහෙමයි ඔසි ත්රඩ් වල පුක්ෂන්ය වෙච්ච ඇරියස් කාවර් කරගන්න එනවා
අදාලම නැහැ. ඉගනෝර් කරලා ඉන්නේ. කුහකයන්ව.
හැල්ලක් වගේ ද පේන්නේ පොප්සියා.ඉග්නෝ කරල ඉන්නෙ කියලා ගොං http හෑල්ලකුත් ගහලා. හම්මෝ![]()