කැම්පස් එකේ කැට මොනවද බන් මුන් මේ කරන්නේ

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    oka campus yana hemoma karanne ne ban. eka eka union walin eka eka weda walata karanne mama hithanne. Samajawadee kiyala enne nam antharen wenna athi. apith giya gaman book marks vikka ape sin akka kenekta kidney dekama danna ona wela salli ekathu karanna. apitath benapu un hitiya medical reports pawa pennanakota. anthimata a akka MSc ekata ape batch ekata awa. auruddak karanna beri una, meruna eya. anthima dawas wala awe mala miniyak avidinawa wage.

    aththatama minissu athare campus lamai dsaha a jeevithe gena tiyenne udgoshana manasa vitharai ban. ita eha dewal gena bahutharayakata therumak ne.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    ඹ්ක ඒක විධියක රැග් ඒකක් ගොඩක් තැන්වල. අලුත් සෙට් ඒකට තමයි බන් ඹ්ව කරන්න දෙන්නෙ. චාටර් සීන් ටිකකටත් මුල්වෙලා තියෙනව ඔය කැට සින් ඒක කැම්පස් ඉතිහාසෙ. ඒ සීන් වැඩිය public නැහැ. අැතුලෙ උන් විතරයි දන්නෙ.

    ගොඩක් තැන්වල හොද දේවල් කරනවා ඒකතු කරන සල්ලි වලින්.

    සීනියර්ලා අලුත් Batch වල කොල්ලන්ව, කෙල්ලන්ව කැට දීල යවලා, ඔය සල්ලි ඒකතු කරන්න කැට අරගෙන තැන තැන ඉන්න ඒවා වල Photos තියාගෙන evidence විධියට Blackmail කරපු අවස්ථාත් නැතුව නෙමෙයි.

    උන්ගෙ පිකටින් වලට ඒහෙම අාවෙ නැතිනම් (Lectures, වෙන මොනව තිබුණත් ඒදාට ඒව Cut කරල අාවෙ නැත්නම්) ඒ evidence public කරනව කියලා බය කරලා ගෙන්න ගත්ත අවස්ථා තියෙනවා. ඒ වගේ ම අපේ අයියලා, අලුත් කෙල්ලන්ගෙන් පොඩි පොඩි අාතල් ගත්ත සිද්දිත් නැතුව නෙමෙයි.

    ගොඩක් කෙල්ලො කැම්පස් ඒන්නෙ පොතේ පතේම ඒල්ලිලා ඉදලා. ඒක්කො පිටිසර ගමකින්, නැත්නම් Social නැති (බහුතරයක් මෙහෙමයි). සමාජය ගැන හරි හැටි දැනුමක් නැහැ. අැවිත් අැණ ගන්න අවස්ථා නම් ඒමටයි බන්.​
     
    Last edited:
  • Jul 6, 2009
    130
    11
    18
    cmps lamai keta walata salli ekathu karala monawada karanne kiyalaya hoyala balapan, ethakota oya prashneta uththare nikamma hambuwenawa. Un ewain athal gannewath pikt yannewath naha, ae salli walin eka eka welfare project karanawa. oonatharam udaharana mama kiyannam.
     
    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    කැට කතාව

    මෙහෙමයි සිද්ධිය මම අවුරුදු 3ක් දැනට කැම්පස් මේ ප්‍රශ්ණෙ ගැන මට ලොකු තේරුමක් තියෙනවා.
    කවමදාකවත් කැට වලින් එකතුවෙන සල්ලි වලින් ජූනියර් බැජ් එකට සෝෂල් පාටි දෙන්නෙ නැහැ.ඒවට සීනියර් බැජ් එකෙන් තමයි සල්ලි එකතු කරන්නේ.
    කැට වලින් සල්ලි එකතු කරන්නේ සමාජයේ තියෙන ප්‍රශ්ණ වලට විසඳුම් දෙන්න.නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කරන සටන් වලට.පිකට් වලට,පෝස්ටර් වලට ඒ වගේම නැතිබැරි පාසල් වලට පුස්ථකාල හදන්න වැඩමුළු කරන්න.සමාජ සුභසාධන වැඩ වලට උදාහරණයක් විදිහට පිරිතක්, ඉස්පිරිතාලයක් අළුත්වැඩියා කරන්න.
    ඊට අමතරව කලා උළෙලවල් තියන්නත් පාවිච්චි කරනවා.සංස්කෘතික උළෙලවල් වලට.
    කාගෙ හරි ප්‍රශ්ණයක් වුනාම , වකුගඩු ,පිළිකා, රෝග වලට සල්ලි එකතු කරන්න කැට යන්නේ නැහැ ඒවට ස්ටිකර් , Bookmark ,වගේ දේවල් විකුණනවා, එහෙමත් නැත්නම් ටිකට් විකුණනවා.ඔය කැට කඩන්නේ හැමෝම ඉස්සරහා ඒවා ගැනලා මහා ශිෂ්‍ය සංගමයට ලබාදේනවා.නැත්නම් අන්තරයට ලබාදෙනවා.
    මේ මොකකටද කැටය යන්නේ කියලා කැටය ගැන කතාකරන්න පටන්ගන්නකොටම කියනවා.අන්තරයටද ,මොකටද කියලා.කවදාවත් මේ සල්ලිවලින් අපතේ යන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    පිස්සුද බන්.. උබල කොහෙද ඕව දන්නෙ...
    කැම්පස් නැති උන් නෙ දන්නෙ...:eek:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ස්වනියර් එකක පිටු විකුනන්න මුදලාලිලා හම්බෙන්න යන පොශ් කොලුවො කෙල්ලො සෙට් එකකුයි කැටයක් අරන් බස් එකකට නගින් ගමේ ගොඩෙ කොල්ලො කෙල්ලොන්ගෙයි වෙනස මොකක්ද බන්