කැම්පස් කාලෙ යාළුවො

fkguy

Well-known member
  • Apr 19, 2018
    678
    446
    63
    උබලගෙ කැම්පස් කාලෙ යාළුවො ජීවිත කාලෙ ම යාළුවො උණා ද?
    ඒ කාලෙ ඉදන් අදටත් ඉන්න ගැන්සි තියෙනවා ද?
    උබලත් එකක් ඕන අපායකට යන්න එන යාළුවො කවුද ඉන්නෙ?
    කැම්පස් වල දී සෙට් උණ හොද යාළුවො සහ කුජීත යාළුවො ගැන අත්දැකීම් කොටන්න.
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    8,656
    14,850
    113
    WhatsApp group walin ehema sahena trip yanna plan karanawa.
    Habai video call ekakata kattiya ekathu kara ganna baha.
    Kollo set eka nam video calls walin hari set wenawa. Covid nisa physically set wune naha langakadi.
    Kello set ekata nam keepa paarak katha karala video chat hari daanna haduwa. Un enne naha. Passe un nathuwa kollo tika wade karan yanawa.
     
    • Like
    • Haha
    Reactions: ITGuy25 and NRTG

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    678
    446
    63
    එකයි ඉන්නෙ
    ස්ලිට් බෝඩිමෙ හිටපු එකා තමයි

    ඌ තාම බර්ත්ඩෙය් එකට කෝල් කරනව, හිටි ගමන් කතා කරනව
    දැන් අවුරුදු 5 කින් දැකල නෑ හැබැයි
    උබට යාළුවො නැද්ද බන් :-/ ඕන වෙලාවක උබට උදව්වට එන ළග ම උන් කවුද ඉන්නෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,958
    113
    උබලගෙ කැම්පස් කාලෙ යාළුවො ජීවිත කාලෙ ම යාළුවො උණා ද?
    ඒ කාලෙ ඉදන් අදටත් ඉන්න ගැන්සි තියෙනවා ද?
    උබලත් එකක් ඕන අපායකට යන්න එන යාළුවො කවුද ඉන්නෙ?
    කැම්පස් වල දී සෙට් උණ හොද යාළුවො සහ කුජීත යාළුවො ගැන අත්දැකීම් කොටන්න.
    Depending on the stage of life you met them the shittiness of friends change. I think the best friends are the people we met when we were small and was schooling. After that all were just opportunistic mofos.
     
    HmNRazor

    Well-known member
  • පරණ යාලුවෝ නෑ, අලුත් යාලුකම් පටන් ගන්නත් උවමනාවක් නෑ. පන දෙන්නම් කියලා හිටපු යාලුවෝ පවා වෙනස් උනා කාලයත් එක්ක. ඒක තමයි ලෝකේ ස්වභාවය, කිසිම බැඳීමක් සදාකලික නෑ කියලා තේරුම් ගත්තාම ජීවත් වෙන එක පට්ට ලේසී මේ ලෝකේ. ඕ යේ...... 🥴
     
    Last edited:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    පරණ යාලුවෝ නෑ, අලුත් යාලුකම් පටන් ගන්නත් උවමනාවක් නෑ. පන දෙන්නම් කියලා හිටපු යාලුවෝ පවා වෙනස් උනා කාලයත් එක්ක. ඒක තමයි ලෝකේ ස්වභාවය, කිසිම බැඳීමක් තාවකාලික නෑ කියලා තේරුම් ගත්තාම ජීවත් වෙන එක පට්ට ලේසී මේ ලෝකේ. ඕ යේ...... 🥴
    සියල්ල අනිත්‍යයි :)
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    පරණ යාලුවෝ නෑ, අලුත් යාලුකම් පටන් ගන්නත් උවමනාවක් නෑ. පන දෙන්නම් කියලා හිටපු යාලුවෝ පවා වෙනස් උනා කාලයත් එක්ක. ඒක තමයි ලෝකේ ස්වභාවය, කිසිම බැඳීමක් තාවකාලික නෑ කියලා තේරුම් ගත්තාම ජීවත් වෙන එක පට්ට ලේසී මේ ලෝකේ. ඕ යේ...... 🥴
    sadakalika 🤔
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,149
    4,907
    113
    රුම් ඒකේ හිටපු සෙට් තමා සෙට්ම තාමත්.

    කැම්පස් වල දී සෙට් උණ හොද යාළුවො සහ කුජීත යාළුවො ගැන අත්දැකීම් කොටන්න.
    ඔව්, ඒකෙක් හිටියා මන් පාඩම් කරද්දි උ සින්දු දානවා. කුහක පක්කු. පස්සේ උන්ව හැලුවා :yes:
    උන්ට උදව්වක් ඔ්න වුනාම මතක් වෙනවා. මන් ෆොන් ආන්සසර් කරන්නේ නෑ :lol: