මමත් ඕක ඉස්සර හිතුවා... ඇයි මුන්ට එහෙම කරන්න බැරි කියලා... මම හිතන්නේ දැන් ඒක තමා කරන්නේ... හැබැයි ඒක එච්චරම ලාභදායී විදියට මාකට් කරන්නේ නෑ... ශෝ එකක එන්ට්රන්ස් ෆී රුපියල් 10-20 ක් ගන්නේ... ඕක 100 ක් කරානම් ඉවරනේ කියලා. ඒත් ඕවා කරන අයගේ අදහස බහුතර පිරිසකට මේ වැඩසටහන් වලට නරඹන්න නොලැබිලා ලාභ ලැබීමෙන් එයාලගේ අරමුණ සඵල වෙන්නෙ නෑ කියන එක..... දෙකක් බෑ ඉතින් ... අනේ මන්දාකැට හොල්ලල පීචං වෙන් නැතුව නාට්යක් පෙන්නල සංගීතයක් තියල ස්පොන්ස්ර්ල හොයාගෙන කරන වැඩක් කරොත් නරකද ? තව එකක් අද්යාපනය පවුද්ගලිකරණය කරොත් ඉස්සල්ලම බඩේ පාර වදින්නේ ඔය දුප්පත් නංගිලට,බස් ගානේ නොගිහින් 1000,2000 දෙන එවුන්ට නෙවේ..
.