කැම්පස් කැට වල ඇත්ත

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කැට හොල්ලල පීචං වෙන් නැතුව නාට්‍යක් පෙන්නල සංගීතයක් තියල ස්පොන්ස්ර්ල හොයාගෙන කරන වැඩක් කරොත් නරකද ? තව එකක් අද්‍යාපනය පවුද්ගලිකරණය කරොත් ඉස්සල්ලම බඩේ පාර වදින්නේ ඔය දුප්පත් නංගිලට,බස් ගානේ නොගිහින් 1000,2000 දෙන එවුන්ට නෙවේ..
    මමත් ඕක ඉස්සර හිතුවා... ඇයි මුන්ට එහෙම කරන්න බැරි කියලා... මම හිතන්නේ දැන් ඒක තමා කරන්නේ... හැබැයි ඒක එච්චරම ලාභදායී විදියට මාකට් කරන්නේ නෑ... ශෝ එකක එන්ට්‍රන්ස් ෆී රුපියල් 10-20 ක් ගන්නේ... ඕක 100 ක් කරානම් ඉවරනේ කියලා. ඒත් ඕවා කරන අයගේ අදහස බහුතර පිරිසකට මේ වැඩසටහන් වලට නරඹන්න නොලැබිලා ලාභ ලැබීමෙන් එයාලගේ අරමුණ සඵල වෙන්නෙ නෑ කියන එක..... දෙකක් බෑ ඉතින් ... අනේ මන්දා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113

    කැටේ හොල්ල හොල්ල පස්සෙන් යන වෙලාවේ මේ වගේ දෙයක් කරන්න බැරිද මුන්ට .ඉගෙන ගන්න කාලේ කැට හොල්ලල වද දෙනවා අව්ට් වෙලා ජොබ් ඉල්ලලා පාරවල් වහගෙන වද දෙනවා කාල කන්නි .මම නම් කියන්නේ එකෙකුට දෙන්නෙකුට ඔලු කුඩු වෙන්න තිබ්බ නම් හරි .
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නොදකින් තෝ වගේ පොල් මී හරකෙක් මගේ කාට හරි ඔහොම කලා නම් එළියේදී අල්ලාගෙන දෙනවා හොඳ ඇසිඩ් පාරක් හික වෙලා යන්න

    කෙලින්ම ගහන්න බැ, ඒකයි අවුල බන්.. එහෙම ගැහුවොත් උන් ඇතුලෙදි මොනව කරයිද දන්නෙ නැ. කෙල්ල lectures යන්නත් ඕනිනෙ බන්.. කෙල්ල 3rd year ආවට පස්සෙ නම් rag කරපු එකෙක්ට bus halt එකේදි ගැහුව.. ඒකත් ගැහුවෙ rag කලා කියල නෙවෙයි අපේ කොල්ලො set එකේ එකෙක්ගෙ ඇගේ වැදුන කියල. අනිත් උන් ටිකත් මතක තියාගෙන ඉන්නෙ chance එකක් ආපු ගමන් කොල්ලො සෙට් එකත් එක්ක ගිහින් නෙලනව..:) .
     
    koolit

    Member
    May 3, 2017
    24
    0
    0
    කැම්පස් එකෙක් කියක් හරි ඉල්ලපුවම තම මුන්ට තියෙන අමාරුව.(උපරිම 10ක් 20ක් දායි කැටෙකට ) ඔය එකතු කරන සල්ලි වලින් හොද වැඩක් තම කරන්නේ. බොරුනම ගිහින් කැම්පස් එකට ගිහින් බලපල්ලා. පොටොස් එක්ක ඇති වුන් ගාව. ඔච්චරම ලොකු අමාරුව තියෙන එවුන් රටේ කෝටි ගනන් හුරගෙන කන දේශපාලකයොන්ට talks කරපල්ලකෝ. පොඩි මිනිහම මරාගෙන කන්නේ නැතිව.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    කැම්පස් එකෙක් කියක් හරි ඉල්ලපුවම තම මුන්ට තියෙන අමාරුව.(උපරිම 10ක් 20ක් දායි කැටෙකට ) ඔය එකතු කරන සල්ලි වලින් හොද වැඩක් තම කරන්නේ. බොරුනම ගිහින් කැම්පස් එකට ගිහින් බලපල්ලා. පොටොස් එක්ක ඇති වුන් ගාව. ඔච්චරම ලොකු අමාරුව තියෙන එවුන් රටේ කෝටි ගනන් හුරගෙන කන දේශපාලකයොන්ට talks කරපල්ලකෝ. පොඩි මිනිහම මරාගෙන කන්නේ නැතිව.

    ෆොටෝ බලන්න ඕන නැහැ කොටුවේ ස්ටේෂන් එක පැත්තේ මාසෙකට දෙතුන් සැරයක්ම දකිනවා ,දැනටත් පකේ හට 1ක් ගහගෙන ඉන්නවා ලේක්හවස් එකට එහා පැත්තේ ,අම්ම මම රටේ ලොක්ක උනා නම් හට එක පිටින්ම ගිනි තියනවා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    කෙලින්ම ගහන්න බැ, ඒකයි අවුල බන්.. එහෙම ගැහුවොත් උන් ඇතුලෙදි මොනව කරයිද දන්නෙ නැ. කෙල්ල lectures යන්නත් ඕනිනෙ බන්.. කෙල්ල 3rd year ආවට පස්සෙ නම් rag කරපු එකෙක්ට bus halt එකේදි ගැහුව.. ඒකත් ගැහුවෙ rag කලා කියල නෙවෙයි අපේ කොල්ලො set එකේ එකෙක්ගෙ ඇගේ වැදුන කියල. අනිත් උන් ටිකත් මතක තියාගෙන ඉන්නෙ chance එකක් ආපු ගමන් කොල්ලො සෙට් එකත් එක්ක ගිහින් නෙලනව..:) .

    හේතුව කියලම ගහනවා නම් ගහපන් නැත්නම් වැඩක් නැහැ කාගේ කව්ද කියන්න ඕන නැහැ .දෙන එක දීපන් අඩුම මාසයක් වත් ඇඳේ ඉන්න
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    Math japura campus thama first year kelloda kolloda kiyala ne hemoma kateta yanawa.noya inna ayath innawa.ehema kiyala seniorsla adum galawana katha boru.athak wath kellekta thiyanna ba senior kenekta.rag oya kiyana tharam sera na japura campus eke nm.anith ewa danne na.ow ekathu wena salli 100% kohomath oya kiyana dewal walata pawichchi wenne na.bila naasthi karana weda nm karanawa.

    uba ohomawath pili gannawa karana de....70% withara baka pandithayo inne...ahuwoth kiyai ne ma kiyala.....
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    කැම්පස් එකෙක් කියක් හරි ඉල්ලපුවම තම මුන්ට තියෙන අමාරුව.(උපරිම 10ක් 20ක් දායි කැටෙකට ) ඔය එකතු කරන සල්ලි වලින් හොද වැඩක් තම කරන්නේ. බොරුනම ගිහින් කැම්පස් එකට ගිහින් බලපල්ලා. පොටොස් එක්ක ඇති වුන් ගාව. ඔච්චරම ලොකු අමාරුව තියෙන එවුන් රටේ කෝටි ගනන් හුරගෙන කන දේශපාලකයොන්ට talks කරපල්ලකෝ. පොඩි මිනිහම මරාගෙන කන්නේ නැතිව.

    Money avsthavaya CHALLENGE ekak. Ema challenge ekata solution eka HIGA KAMA NEVE.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    MORE CHALLENGES GIVE MORE REWARDS.. Try should be right way. Begging [higa kama] is not a right way.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,516
    113
    Colombo
    Ow ban.un private campus Wala Inna unta banabana bus Wala Inna private campus wla Inna ungen Salli ekathu karanawa.

    Pau ithin podi un
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    begging
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oita vada Nambui----BALA DAKKSAYO VAGE , SMALL WORK EKAK KARALA, KIYAK HARI ILLA GANINKO.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Hadun Kuru Veledhata , Ubalata vada , Athma Garuthvayak [self dignity] thiyenava.-----------Hadunkuru packet Velendek, Bus ekata aveya. Hadunkuru packet sell kara money gattheya. Eka Magiyek, Ohu Higanneku yai sitha, Ohuta 10 Rs kasiyak duni. Hadunkuru Velendha----------EHEMA EPA MAHATTHAYO. HADUNKURU PACKET EKAK ARAGENA MONEY DENNA-------[University course eke project ekata enter karanna.]
     
    Last edited:

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ඇත්ත කතාවක් .පව් අහිංසක කමට ෆස්ට් ඉයර් එක නිසා එක එක එවුන්ට සැප ගන්න jvp එකේ account පුරවන්න පාරවල් ගානේ කට හොල්ලනවා.ගනු ළමයෙක්ට මොනවා හරි උනොත් කව්ද වගකීම බාරගන්නේ [