කැම්පස් ගිය කස්ටිය/යන්න ඉන්න කස්ටිය පොඩ්
කැම්පස් යන්න ඇප්ලිකේශන් දානකොට මොනවගේ පාඨමාලා අනුපිලිවෙලක්ද ගොඩකම හොඳ?
හොඳ කියලා කිව්වෙ ජොබ් මාකට් එක ගැන හිතලා,,,
අනුපිලිවෙල බැරිනම් දන්න කියන දාන්න හොඳ කෝස් එකක් හරි කියන්න, ජොබ් මාකට් එක ගැනත් කියන්න
z එක ගොඩක් වැඩිඋනත් ජොබ් අඩු කෝස් ගොඩක් තියෙනවනෙ,,,
ඒවගේම සමහර අමුතු නම්වලින් තියෙන,, කන්ටෙන්ට් එක ගැන දන්නෙ නැති ඒවත් තියෙනවනෙ,,
z එක අඩු හොඳ කෝසුත් තියෙනවනෙ,,
කොමස්, ආට්ස්, මැත්ස් ඒවත් දාන්න කාටහරි වැදගත් වෙයි
මගේ z එක තියෙන්නෙ 1.6ක් වගේ ජීව විද්‍යා අන්ශයෙන් කොලඹින්,,
ආයෙ කරන්න අදහසක් නෑ
,,
(ගෙදර මේ දවස්වල ලොකු ප්‍රශ්න වගයක් තියෙනවා
)
දන්නැත්නම් බම්ප් එකක හරි දාන්න,, හැමෝටම වැදගත් වෙය්,,,
කැම්පස් යන්න ඇප්ලිකේශන් දානකොට මොනවගේ පාඨමාලා අනුපිලිවෙලක්ද ගොඩකම හොඳ?
හොඳ කියලා කිව්වෙ ජොබ් මාකට් එක ගැන හිතලා,,,
අනුපිලිවෙල බැරිනම් දන්න කියන දාන්න හොඳ කෝස් එකක් හරි කියන්න, ජොබ් මාකට් එක ගැනත් කියන්න
z එක ගොඩක් වැඩිඋනත් ජොබ් අඩු කෝස් ගොඩක් තියෙනවනෙ,,,
ඒවගේම සමහර අමුතු නම්වලින් තියෙන,, කන්ටෙන්ට් එක ගැන දන්නෙ නැති ඒවත් තියෙනවනෙ,,
z එක අඩු හොඳ කෝසුත් තියෙනවනෙ,,
කොමස්, ආට්ස්, මැත්ස් ඒවත් දාන්න කාටහරි වැදගත් වෙයි
මගේ z එක තියෙන්නෙ 1.6ක් වගේ ජීව විද්‍යා අන්ශයෙන් කොලඹින්,,
ආයෙ කරන්න අදහසක් නෑ
,,(ගෙදර මේ දවස්වල ලොකු ප්‍රශ්න වගයක් තියෙනවා

)දන්නැත්නම් බම්ප් එකක හරි දාන්න,, හැමෝටම වැදගත් වෙය්,,,