කැම්පස් දාන්න

miurukdh

Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    මම 2020 බයෝ වලින් al කලා 1 shy CCS
    2021 2 shy කලා BBC it පැත්තෙන් කරන්න තියන ටික පහලින් දානවා මට මේ ටිකෙන් පිලිගැනීම වැඩිම එක ගැන දන්න කට්ටිය කියන් යන්න.

    1. මොරටුව it (මේකෙ z එක මට වඩා වැඩියි)
    2.මොරටුව mit
    3.කැලනිය mit
    4 කොලබ is
    5 ජපුර is