කැම්පස් වල විතරක් නෙවෙයි බන්.. රජයේ අද්යාපන ආයතන හැම එකේම වගේ තත්වය ඔහොම තමයි..

කැම්පස් වල විතරක් නෙවෙයි බන්.. රජයේ අද්යාපන ආයතන හැම එකේම වගේ තත්වය ඔහොම තමයි..
school vala nam mama dakala na

රෝයල් / විශාකා වගේ ඉස්කෝලවලින් එන උන්ව රැග් වෙනව අඩුයි. ගමේ ඉස්කෝල වලින් එන උන්ට ගමේම උන් තමයි රැග් කරන්නෙ![]()
ජ'පුර ෆැකල්ටි එක මොකක්ද?
next year යන්න තියෙන්නේ, management තමා සෙට් වෙන්නේ..
Management raga tiyei... Science ekenam rag eka naa... Hostel giyoth unta tiyanawa rag eka..
Podi Silva - පොඩි සිල්වා;19873597 said:Science eke poddakwath nadda bn
adum walatath awulak nadda
unta wena wun wagema nidahasa thyeda
aluth wunta
Podi Silva - පොඩි සිල්වා;19873587 said:Good Move
If there is a CCTV Coverage that would be much useful
ඕක නැති කරන්න පුලුවන් SB වගේ කෙනෙක් ඉන්න ඕන
ආචාර්ය වරුත් හැමෝම එකට ඉන්න ඕන එක තීරණයක
ඔය කැම්පස් වහලා දාල නිකන් දෙන්නේ නැතුව සල්ලි වලට දුන්නා නම් ඔය ජෙප්පෝ ටික සහ මොලේ කුරුවල් වෙච්ච වුන් හැලිලා රටට තමන්ට වැඩක් කරගන්න උන් ටික විතරක් ඉගෙන ගනී
හැබැයි ඉතින් එතකොට සල්ලි නැති එකාට අවස්තාව නැති වෙනවා
මේකට ලොකු සැලැස්මක් ගහලා කරන්න ඕන දෙයක්
ඒකට පාලකයොන්ට ලොකු උනන්දුවක් තියෙන්නත් ඕන

Science faculty eka 100% anti rag.. podi podi case tiyanawa hostel wala rag wena set eka + anith faculty rag wena set eka nisa..samahara welata walith yanawa.. but sicence eka rag wenna denne naa... wali nam wali
Formal adum adinna one kiyala gon part naa, board ussagena pare udgoshana karanna naaa... normal widihata campus enna tiyenne...