කැම්පස් යන්න ඇවිල්ලා
(දිවයින - 09/10/2012)
කව්රු හරිද කව්රු වැරදිද කියන්න අපි දන්නේ නෑ. තම තමන්ගේ අයිතීන් වෙනුවෙන් අරගල කරන්න හැමෝටම අයිතියක් තියනවා. ඒවා හැකි ඉක්මනින් සාධාරණව විසඳන්න බලධාරීන්ට වගකීමක් තියනවා. ඒත් .........
ඒවා ඒ විදියට සිද්ධ වෙනවද ???????
ලංකාවේ අපේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වෙලා තියෙන්නේ මේක නේද?.
ඒවා ඒ විදියට සිද්ධ වෙනවද ???????
ලංකාවේ අපේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වෙලා තියෙන්නේ මේක නේද?.
කොල්ලෙක් කෙල්ලෙක් කැම්පස් ගිහින් එලියට ඇවිත් ජොබ් එකක් කරලා මැරි කරන්න හදනකොට 30 පැනල ඉවරයි.
මේක තමයි ඇත්ත. කව්රු දිනුවත් අන්තිමට අපි පැරදිලා.
හාස්‍යට වඩා ලොකු ගැඹුරක් මං මේ කාටුනයෙන් දැක්කා.
ඒකයි ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවේ.
ඔයාලගේ අදහසුත් කියලා යන්න.......
මේක තමයි ඇත්ත. කව්රු දිනුවත් අන්තිමට අපි පැරදිලා.
හාස්‍යට වඩා ලොකු ගැඹුරක් මං මේ කාටුනයෙන් දැක්කා.
ඒකයි ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවේ.
ඔයාලගේ අදහසුත් කියලා යන්න.......
(දිවයින - 09/10/2012)
Last edited: