කැම්පස් යන්න ඇවිල්ලා

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    කැම්පස් යන්න ඇවිල්ලා





    76511984.jpg



    කව්රු හරිද කව්රු වැරදිද කියන්න අපි දන්නේ නෑ. තම තමන්ගේ අයිතීන් වෙනුවෙන් අරගල කරන්න හැමෝටම අයිතියක් තියනවා. ඒවා හැකි ඉක්මනින් සාධාරණව විසඳන්න බලධාරීන්ට වගකීමක් තියනවා. ඒත් .........

    ඒවා ඒ විදියට සිද්ධ වෙනවද ???????

    ලංකාවේ අපේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වෙලා තියෙන්නේ මේක නේද?.


    කොල්ලෙක් කෙල්ලෙක් කැම්පස් ගිහින් එලියට ඇවිත් ජොබ් එකක් කරලා මැරි කරන්න හදනකොට 30 පැනල ඉවරයි.


    මේක තමයි ඇත්ත. කව්රු දිනුවත් අන්තිමට අපි පැරදිලා.

    හාස්‍යට වඩා ලොකු ගැඹුරක් මං මේ කාටුනයෙන් දැක්කා.
    ඒකයි ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවේ.

    ඔයාලගේ අදහසුත් කියලා යන්න.......

    (දිවයින - 09/10/2012)

     
    Last edited:

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    සිරාවටම මම හිතුවෙ ස්ට්‍රයික් ඉවරයි කියලා.:):)

    rep +

    නෑ තම ඉවර නෑ මචං. ඒත් මේ week එකේ මොනවහරි වෙයි කියලා හිතනවා. බලමු.
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    rep deelalu ban langadi............
    sira kathawa math me gedarata naki wenawa

    ඔව් මචං. ඒක අපි ගොඩ දෙනෙකුට තියන ප්‍රශ්නයක්. අවුලක් නෑ ඉක්මනට ගොඩ යයි.

    රෙප් මටත් දෙන්න බෑ.

    You must spread some Reputation around before giving it to ucakila again