කැමැත්තෙන්ලු පැනලා ආවේ කෙල්ල😬

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    🤣යසයි යසයි..තව ණයත් වෙවී ලක්ෂ ගණන් වියදම් කරගෙන වෙඩින් අරන් බැඳලා ළමයි හදපල්ලා..😅😅😅
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    maxresdefault.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Mn fb account eka deactive kala ban.
    eken wune wena deyakwath balaganna widiyak nathi wuna eka.
    Me uttawal dakala dakala hide karala matama epa wela.
    Ado mewa nawththana karamayak nadda bn suggest wenwane bn redda.
    VPN දාලා වෙන රටකින් හදපං 😅
     
    • Like
    Reactions: LZP1992

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Mn fb account eka deactive kala ban.
    eken wune wena deyakwath balaganna widiyak nathi wuna eka.
    Me uttawal dakala dakala hide karala matama epa wela.
    Ado mewa nawththana karamayak nadda bn suggest wenwane bn redda.
    වරෙන් යන්න කොහේහරි දුෂ්කර පළාතක ආරාමෙක මහණවෙන්නවත්. එතකොටවත් මේ විකාර පේන එකක් නෑ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,370
    47,312
    113
    :lol: :lol: :lol: අරූට ජොබක් තියෙනවලුද මේකිව ජීවත් කරන්න..

    Western countries wala wenne mehemai.
    Eka hinda mehema karanda hondai. Freedom thamai wadagath.♤♡

    :shocked: ඈ western countries වලත් අවුරුදු 15න් පවුල් කනවද?උන් ඉගෙනගන්නේ නැද්ද බන්?:sorry:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    16 අඩුනම් කැමැත්තෙන් උනත් බැහැ
    ඒ සෙක් කරන්න.
    රාජිත සේනාරත්න පොඩි කෙල්ලෙක් ගෙදර ගෙනන් හැදුවේ.
    නඩුවෙන් බේරුනා කොහොමද මන්දා 😄
    චතුර සේනාරත්න බැන්දේ ඒකිව.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,688
    6,011
    113
    @ගෙදර
    VPN දාලා වෙන රටකින් හදපං 😅
    mn singa VPN ekak dala oya wade kala block kala dawas wala.
    Lazada ads yanna gaththa.A wunata me sinhalunge karuma walata wada unge ads balana eka sapai wage :yes:

    වරෙන් යන්න කොහේහරි දුෂ්කර පළාතක ආරාමෙක මහණවෙන්නවත්. එතකොටවත් මේ විකාර පේන එකක් නෑ.
    Shaolin aramekata thamai yanna wenne.
    No Sri lankan arama :lol:
    ------ Post added on May 11, 2023 at 8:21 AM