කැරලිකාර සුනඛයා

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    කැරලිකාර සුනඛයා

    ලෝකප්‍රකට කැරලිකාර සුනඛයා මෙලොවින් සමුගනී

    2011 වසරේදී යුරෝපා හවුලේ රටවල්වල ආර්ථික අර්බුදය ඉතා දරුණු අතට හැරෙන්නට විය. ඒ හේතු කරගෙන ග්‍රීසියේ ඇති වූ ආර්ථික අවපාතය සමග හටගත් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයේ පෙරමුණ ගත් ලෝක ප්‍රකට කැරලිකාර සුනඛයා (Riot Dog) ජීවිතයෙන් සමුගත් පුවතක් මේ වන විට වාර්තා වේ.

    ජාත්‍යන්තර මාධ්‍යයේ වඩාත් කතාබහට ලක්වූ ලොවුකානිකොස් යනුවෙන් හැඳින්වෙන මෙම සුනඛයා රජයට එරෙහි විරෝධාවලදී ජනතාව සමග සිට පොලීසිය වෙත බුරා පනිමින් මිනිසුන්ට නොදෙවෙනි ලෙස විරෝධතාවය දක්වන්නට විය.

    කඳුළුගෑස් ප්‍රහාරයන්ටද ලක්වෙමින්, අතිශය බිහිසුණු අයුරින් පැවති විරෝධතාවලදී පවා මෙම සුනඛයා නොබියව ඉදිරියට යාම නිසා එරට වාසීන්ගේ නොමඳ ආදරයට පවා ලක්වන්නට විය.

    මේ වීරක්‍රියාවන් තුලින් මහජනයාගේ මහත් ආදරයට හා පිළිගැනීමට ලක්වූ මෙම සුනඛයා Facebook පිටුවකටද හිමිකම් කීය. මෙම කැරලිකාර සුනඛයාගේ ශරීරය නගර මධ්‍යයේ වූ විශේෂ වෘක්ෂයක් අසල භූමදාන කළ බවට වැඩිදුරටත් වාර්තා වේ. මුලින් තියඩෝර් යන නම තිබුණත්, විරෝධතා සමග ලොවුකානිකොස් නම ලැබුණු මේ සුනඛයා අයාලේ යන සුනඛයෙකු ලෙස ජීවත් වුවත්, විරෝධතා ව්‍යාපාරයේ පෙරමුණ ගත්තෙකු ගත් නිසාම ස්වාමියෙකුද හිමිවිය.

    විරෝධතා ව්‍යාපාරවලදී නිතර කඳුළු ගෑස් ප්‍රහාරයන්ට ලක්වීම හා ඒවා ආග්‍රහණය කිරීමද ලොවුකානිකොස් ඉක්මණින්ම ජීවිතයෙන් සමු ගැනීමට හේතුවක් බව ඇතන්ස් පශු වෛද්‍යවරු පවසන අතර එමෙන්ම 2011 වසරේදී ටයිම් සඟරාව විසින් වසරේ චරිත අතරට ලොවුකානිකොස් ද එකතු කර ගෙන තිබුණි.

    10%20dog.jpg

    2%20dog.jpg

    3%20dog.jpg

    4%20dog.jpg

    8%20dog.jpg:yes:
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    පව් බන් ..මිනිස්සුන්ට නැති ගුණ බල්ලොන්ට තියනවා ..:yes:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බල්ලෝ කොහොමත් ජීවත් වෙන්නේ වැඩිම අවුරුදු 15 ක් වගේ තමා...අපේ බව්වත් මේ ලගදි මැරුණා..මැරෙනකොට එයාට අවුරුදු 13 යි.තාමත් ගෙදර මූසලයි ඌ නැතුව..:(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අඩෝ පට්ට බන්.. :( :)
    You must spread some Reputation around before giving it to wiki again.
     
    Last edited:

    Dreamer88

    Member
    Jan 21, 2013
    255
    23
    0
    ~error in location~
    ලෝකප්‍රකට කැරලිකාර සුනඛයා මෙලොවින් සමුගනී

    2011 වසරේදී යුරෝපා හවුලේ රටවල්වල ආර්ථික අර්බුදය ඉතා දරුණු අතට හැරෙන්නට විය. ඒ හේතු කරගෙන ග්‍රීසියේ ඇති වූ ආර්ථික අවපාතය සමග හටගත් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයේ පෙරමුණ ගත් ලෝක ප්‍රකට කැරලිකාර සුනඛයා (Riot Dog) ජීවිතයෙන් සමුගත් පුවතක් මේ වන විට වාර්තා වේ.

    ජාත්‍යන්තර මාධ්‍යයේ වඩාත් කතාබහට ලක්වූ ලොවුකානිකොස් යනුවෙන් හැඳින්වෙන මෙම සුනඛයා රජයට එරෙහි විරෝධාවලදී ජනතාව සමග සිට පොලීසිය වෙත බුරා පනිමින් මිනිසුන්ට නොදෙවෙනි ලෙස විරෝධතාවය දක්වන්නට විය.

    කඳුළුගෑස් ප්‍රහාරයන්ටද ලක්වෙමින්, අතිශය බිහිසුණු අයුරින් පැවති විරෝධතාවලදී පවා මෙම සුනඛයා නොබියව ඉදිරියට යාම නිසා එරට වාසීන්ගේ නොමඳ ආදරයට පවා ලක්වන්නට විය.

    මේ වීරක්‍රියාවන් තුලින් මහජනයාගේ මහත් ආදරයට හා පිළිගැනීමට ලක්වූ මෙම සුනඛයා Facebook පිටුවකටද හිමිකම් කීය. මෙම කැරලිකාර සුනඛයාගේ ශරීරය නගර මධ්‍යයේ වූ විශේෂ වෘක්ෂයක් අසල භූමදාන කළ බවට වැඩිදුරටත් වාර්තා වේ. මුලින් තියඩෝර් යන නම තිබුණත්, විරෝධතා සමග ලොවුකානිකොස් නම ලැබුණු මේ සුනඛයා අයාලේ යන සුනඛයෙකු ලෙස ජීවත් වුවත්, විරෝධතා ව්‍යාපාරයේ පෙරමුණ ගත්තෙකු ගත් නිසාම ස්වාමියෙකුද හිමිවිය.

    විරෝධතා ව්‍යාපාරවලදී නිතර කඳුළු ගෑස් ප්‍රහාරයන්ට ලක්වීම හා ඒවා ආග්‍රහණය කිරීමද ලොවුකානිකොස් ඉක්මණින්ම ජීවිතයෙන් සමු ගැනීමට හේතුවක් බව ඇතන්ස් පශු වෛද්‍යවරු පවසන අතර එමෙන්ම 2011 වසරේදී ටයිම් සඟරාව විසින් වසරේ චරිත අතරට ලොවුකානිකොස් ද එකතු කර ගෙන තිබුණි.

    10%20dog.jpg

    2%20dog.jpg

    3%20dog.jpg

    4%20dog.jpg

    8%20dog.jpg:yes:

    adamai dane mehemath ekek idala kiyala RIP DOG
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    පුදුමයි.. එත් මිනිසාගේ හොඳම හිතවතා කියන්නේ නිකන් නෙමෙයිනේ. ඊළඟ ආත්මේ මනුස්සයෙක්ම වෙලා ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.