කැරවැන් එක 7.7 kmpl. මේ ඇතිද?

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    කැරවැන් එක 7.7 kmpl. මේ ඇතිද?

    251 කේ එකක්. 6 දෙනෙක් AC දගෙන ලෝන්ග් ට්‍රිප් එකක් ගියා. වැඩ කලේ 7.7. කැරවැන් තියෙන අය හෝ අපේ වාහන වැඩ්ඩො කියනවද මේ ඇතිද, නැතිනම් වැඩි කරන්න මොනාද කරන්න පුලුවන්?
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    කඳු පලාතකද ගියේ ? වාහනේ ඔටෝද මනුවල්ද ? හයි රූෆ් හරි සුපර්ලෝන්ග් එකක්ද ?
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    කඳු පලාතකද ගියේ ? වාහනේ ඔටෝද මනුවල්ද ? හයි රූෆ් හරි සුපර්ලෝන්ග් එකක්ද ?

    Piliyandala sita kirinda dakwa, (Horana, Rathnapura, Pelmadulla, Udawalawa, Thanamalwila, Katharagama, Kirinda and return).
    Manual,
    Homy ekak,
    Mama hithanne super long but hari ideak ne.

    Thanks a lot in advance.