කැරවැන් එක 7.7 kmpl. මේ ඇතිද?
251 කේ එකක්. 6 දෙනෙක් AC දගෙන ලෝන්ග් ට්‍රිප් එකක් ගියා. වැඩ කලේ 7.7. කැරවැන් තියෙන අය හෝ අපේ වාහන වැඩ්ඩො කියනවද මේ ඇතිද, නැතිනම් වැඩි කරන්න මොනාද කරන්න පුලුවන්?