මමයි අම්මයි ගෙදර ඉන්නෙ මගෙ සීටී 100 එකක් තියෙන්නෙ පොඩි වාහනයක් ගන්න හිටියට මාකට් එක නිසා ගන්න බෑ අද අම්මට පොඩ්ඩක් සෙම වැඩි වෙලා බෙහෙත් ටිකක් ගන්න යන්න බයික් එක බලද්දි ස්ටාට් වෙන්නෙ නෑ ඊට ප්ලග් එක කේස්ද බලන්න මම කඩේට පයින් ගියා ප්ලග් එකක් ගන්න එතකොට මට සෙට් උනා ඕන එකටයි එපා එකටයි හැම එකටම දුවන් එක එක්කෙ ඌ මේ ලගදි බයික් එකක් ගත්තෙ ඒකට සල්ලි මදිවෙලා 20ක් දුන්න මම මම ඒක ගත්තෙත් නෑ උට නැතුව ඇති කියල පස්සෙ මම ප්ලග් එක අරං ඇවිල්ල දැම්ම ඒත් බඩු වැඩ නෑ දැන් බෙහෙත් ගන්න යන්න ඕන නිසා මම අරූගෙන් කෝල් එකක් දාල බයික් එක පොඩ්ඩක් ඉල්ලුව ගිහිං එන්න අරූ හෙන බොරු ගොඩක් කිව්ව ටව්න් එකේ ඉන්නෙ අරකයි මේකයි මූ මාව පහු කරන් ගිහිං යන්න ඕන ආයි අපේ ගේ පාස් කරන් ටවුන් එකට මූ එහෙම ගියත් මුට ටව්න් එකට යන්න ටයිම් එක නෑ
ඔන්න ඔහෙ ඕන එකක් කියල මාත් ත්‍රීවීල් එකක් අරං ගියා
ඕන්න ඔහොමයි පුතා අපිට අරින්නෙ මිනිස්සු මගෙ බයික් එක පට්ට ගහල ඇති ඌ කාලයක් උගෙ ගෙදර බයික් එක තිබ්බෙ මම ට්‍රේනින් යන කාලෙ.
කට්ටක් කාල වාහනයක්.ගන්න ඕන එක එක වේසිගෙ පුතාලගෙ ලොකු සීන් බලන්නැතුව ආයි නං මැරුනත් බලන්නෑ
ගේමක් ගහල ගොඩ එන්න ඕන කොහොම හරි