කැරෝකෙ සිංදු හදන්න සොෆ්ට්වෙයාර් එකක්..?

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    කැරෝකෙ සිංදු හදන්න සොෆ්ට්වෙයාර් එකක්..?

    පොඩි පංතිවල ඉගෙනගන්න ලමයින්ට අවශ්‍ය අධ්‍යාපනික වැඩකට සිංදුවක් යටින් එහි පද පේලිය ප්ලේවෙන විදියට ලස්සනට ඉෆෙක්ට්ස් දාල හදන්න ඕන(කැරෝකෙ වීඩියෝ වගේ). ළමයින්ම රගපාන වීඩියෝ එකකට තමයි පද පේලිය දාන්න ඕන. මම දැකල තියෙනවා සිංදුව ප්ලේ වෙද්දි ඒ එක්කම වචන ටිකත් ෆේඩ් වෙලා යනවා ඒ අකුරැවලින් තරැ,මල්,වගේ දේවල් විසිරිලා යනවා.මේ වගේ පොඩි අයට ආස හිතෙන විදියට හදල දෙන්න කිව්වා.මේකට හොදම සොෆ්ට් වෙයාර් එකක් කියන්නකො.
     

    L-Smoker

    Member
    After Effects
    Download-Free-Adobe-After-Effects-CS3.jpg
     

    L-Smoker

    Member
    උදව් කල හැමෝටම ස්තූතියි



    මචං මේ වගේ ඉෆෙක්ට්ස් ෆොන්ට් වලටත් දාන්න පුලුවන්ද.
    ඕකෙන් එෆ්ෆෙක්ට් හදලා
    ෆොන්ට් වලට විතරක් නෙමේ ඕනම තැනකට දාන්න පුලුවන්
    හැබැයි පොඩ්ඩක් ඉගෙන ගන්න තියෙනවා වැඩේ කෙරෙන හැටි
    ඉෆෙක්ට් ඩවුන්ලෝඩ් කරලා කලොත් ලේසී
    නැත්තම් ඉගෙන ගෙන කරද්දි ඔය ළමයි තාත්තලා වේවි:lol:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    After Effects
    Download-Free-Adobe-After-Effects-CS3.jpg

    ඕකෙන් එෆ්ෆෙක්ට් හදලා
    ෆොන්ට් වලට විතරක් නෙමේ ඕනම තැනකට දාන්න පුලුවන්
    හැබැයි පොඩ්ඩක් ඉගෙන ගන්න තියෙනවා වැඩේ කෙරෙන හැටි
    ඉෆෙක්ට් ඩවුන්ලෝඩ් කරලා කලොත් ලේසී
    නැත්තම් ඉගෙන ගෙන කරද්දි ඔය ළමයි තාත්තලා වේවි:lol:

    තෑන්ක්ස් මචං.මේ වගේ අකුරැ ප්ලේ වෙනවානම් වැඩේ හරි ඉෆෙක්ට්ස් ටිකක් හොයාගන්න බලන්නම්