කුකුලොහ්,
අපේ ගෙවල් පැත්තේ නංගි කෙනෙක්ට කැරෝකේ කරන්න පුලුවන් විදියට PC එක or Laptop එක හදලා ඉල්ලනවා. Bluetooth connected subwoofer එකෙන් සද්දේ එන්න ඕනේ. Mic එකකින් කියන්න තියෙන්න ඕනේ Live. කොහොමද මේ වගේ එකක් හදාගන්නේ සිංහලු?
ඔව් ඔව් ඒ නංගි ලස්සනයි.
@tharakaf #kimbiukuna
Last edited: