adoo uba kiyanne me athurugiriye kawadawath me hariyata wathura enne na. eth ada awillane wahinneth na udahin ena wathura thama enna enna wathura mattama wadi wenawa misak adu wenne na. kalani gange wathura thama. kaduwela palamath wahialau town ekatath wathura dalalu
Uba ipadune 90 ganan wala neda?
1980 ganan wala awa loku gan wathurak. Kaduwela town eke wahalayak wath tibbe na..
Athurugiriyata ma awa wathura...
oya ara kiyana 89 siddiya wenna athi. DAM ekak kedilada koheda kiyana eka neda


ayyo mamath biyagama ban
watenma yatawela
api kotuwela :-\
නුවර පැත්ත අවට කඩ කඩ වහිනව. අනිවා ඉතින් තැපැලෙන් ඔය වතුර ටික එයි ඔය පැත්තට, අපි ඉන්න පැත්තට නම් හොදට පායලා තිබ්බෙ. දැන් නම් ශොට් එක දෙන්න රෙඩි වෙන්නෙ. හවස් වෙනකොට වහි මම හිතන්නෙ. වටින බඩු එහෙම ආරක්ශිත තැන් වලට අරන් පලයව්. යුරාජ් බස් මාමගෙ ගෙදර එහෙම අන්න අඩි ගානක් යට වෙලා. බියගම පැත්තෙ. පරිස්සම් වෙයව්![]()
කියන දේ කරපන් . . . පුලතිසි ප** අර 1919ට ද කොහෙද කෝල් එකක් දෙන්න කිව්ව කියල නිව්ස් එකක් තිබ්බෙ . . . වහාම කරපන් . . . ඔක්කොම හරියයි එතකොට.
කැලණියේ ගඟේ බන්ඩ් එක කැඩිලා 5 කනුව පෙතියාගොඩ හරිය වතුර ගලනව කියල ආරංචියක් ආව .. දන්න එකෙක් විස්තර කියපල්ලකො.... ගොඩක් කැඩිලද .. හැමනෙනවා ...![]()
රුවන් වැල්ලේ (ruwanwellarocker) නෙමෙයි බන්, කැලණියේ, පෙතියාගොඩ හරිය කියල තමයි ආරංචි ... හැමනෙනවා බං, සොරොව්වකුත් කැඩිලාලු ...![]()

කවුරුහරි හැම*නේන්න ගිහින් සොරොව්වක් කඩලද??? නැතිනම් කැඩුණු සොරොව්වක් ලග හැමනෙ*වද? 


මේ කතා දෙකම එකක්ද ?? නැතිනම් දෙකක්ක්ද ???
දන්නා එකෙක් පැහැදිලිව කියපන්කො ...?
Rajagiriye ban![]()

