කැලණියේ ගඟේ බන්ඩ් එක කැඩිලා වතුර ගලනව කිය&#351

D1987

Member
Mar 20, 2013
515
92
0
Colombo
වැල්ලම්පිටිය හා ඔරුගොඩවත්ත අතරත් පරණ පාරට වතුර දාල. මිනිස්සු ඔක්කොමවගේ ගුවන්පාලම අවට එකතුවෙලා ඉන්නේ.
 

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    adoo uba kiyanne me athurugiriye kawadawath me hariyata wathura enne na. eth ada awillane wahinneth na udahin ena wathura thama enna enna wathura mattama wadi wenawa misak adu wenne na. kalani gange wathura thama. kaduwela palamath wahialau town ekatath wathura dalalu

    Uba ipadune 90 ganan wala neda?

    1980 ganan wala awa loku gan wathurak. Kaduwela town eke wahalayak wath tibbe na..

    Athurugiriyata ma awa wathura...
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    2016 මැයි මස 18 14:58:55 | . , තිළිණි ද සිල්වා

    කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යන හෙයින් ආරක්ෂක ස්ථාන කරා යන්නැයි ගඟ පෙදෙස ජිවත් වුවන්ට ආරක්ෂක ස්ථාන කරා යන්නැයි ආපදා කළමණාකරණ ඒකකය මේ දැන් අනතුරු ඇඟවීය.
     

    vishwa a

    Member
    Oct 28, 2007
    693
    75
    0
    37
    kelaniya
    Current එකත් නෑ බන් මොනවා උනත් මේ රජයේ උන් නිවාඩු දෙන්නෙත් නෑ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    නුවර පැත්ත අවට කඩ කඩ වහිනව. අනිවා ඉතින් තැපැලෙන් ඔය වතුර ටික එයි ඔය පැත්තට, අපි ඉන්න පැත්තට නම් හොදට පායලා තිබ්බෙ. දැන් නම් ශොට් එක දෙන්න රෙඩි වෙන්නෙ. හවස් වෙනකොට වහි මම හිතන්නෙ. වටින බඩු එහෙම ආරක්ශිත තැන් වලට අරන් පලයව්. යුරාජ් බස් මාමගෙ ගෙදර එහෙම අන්න අඩි ගානක් යට වෙලා. බියගම පැත්තෙ. පරිස්සම් වෙයව් :dull::dull: :sorry:
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ayyo mamath biyagama ban
    watenma yatawela
    api kotuwela :-\


    කියන දේ කරපන් . . . පුලතිසි ප** අර 1919ට ද කොහෙද කෝල් එකක් දෙන්න කිව්ව කියල නිව්ස් එකක් තිබ්බෙ . . . වහාම කරපන් . . . ඔක්කොම හරියයි එතකොට.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    නුවර පැත්ත අවට කඩ කඩ වහිනව. අනිවා ඉතින් තැපැලෙන් ඔය වතුර ටික එයි ඔය පැත්තට, අපි ඉන්න පැත්තට නම් හොදට පායලා තිබ්බෙ. දැන් නම් ශොට් එක දෙන්න රෙඩි වෙන්නෙ. හවස් වෙනකොට වහි මම හිතන්නෙ. වටින බඩු එහෙම ආරක්ශිත තැන් වලට අරන් පලයව්. යුරාජ් බස් මාමගෙ ගෙදර එහෙම අන්න අඩි ගානක් යට වෙලා. බියගම පැත්තෙ. පරිස්සම් වෙයව් :dull::dull: :sorry:


    battaramulla hariyatath sorry wei da ban.meheth dan shot eka denna ready wegena enne.reta dei wage hodata
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    කියන දේ කරපන් . . . පුලතිසි ප** අර 1919ට ද කොහෙද කෝල් එකක් දෙන්න කිව්ව කියල නිව්ස් එකක් තිබ්බෙ . . . වහාම කරපන් . . . ඔක්කොම හරියයි එතකොට.

    1919 call karanna thiya pakaya pennawath na..
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    කැලණියේ ගඟේ බන්ඩ් එක කැඩිලා 5 කනුව පෙතියාගොඩ හරිය වතුර ගලනව කියල ආරංචියක් ආව .. දන්න එකෙක් විස්තර කියපල්ලකො.... ගොඩක් කැඩිලද .. හැමනෙනවා ... :baffled::baffled:


    රුවන් වැල්ලේ (ruwanwellarocker) නෙමෙයි බන්, කැලණියේ, පෙතියාගොඩ හරිය කියල තමයි ආරංචි ... හැමනෙනවා බං, සොරොව්වකුත් කැඩිලාලු ... :baffled:

    මොකක්ද බං මේ සොරොව්ව කැඩුණු කතාවයි, හැම*න කතාවයි ???:oo::oo: කවුරුහරි හැම*නේන්න ගිහින් සොරොව්වක් කඩලද??? නැතිනම් කැඩුණු සොරොව්වක් ලග හැමනෙ*වද? :angry::angry::angry::angry:මේ කතා දෙකම එකක්ද ?? නැතිනම් දෙකක්ක්ද ??? :confused:දන්නා එකෙක් පැහැදිලිව කියපන්කො ...?:confused:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    පරිස්සමෙන් හිටපන් මචන්ලා....
    බුදු සරණයි කට්ටියටම