කැලණියේ ගඟේ බන්ඩ් එක කැඩිලා වතුර ගලනව කිය&#351

The_Lion

Member
Feb 16, 2015
850
73
0
කැලණියේ ගඟේ බන්ඩ් එක කැඩිලා වතුර ගලනව කිය&#351

කැලණියේ ගඟේ බන්ඩ් එක කැඩිලා 5 කනුව පෙතියාගොඩ හරිය වතුර ගලනව කියල ආරංචියක් ආව .. දන්න එකෙක් විස්තර කියපල්ලකො.... ගොඩක් කැඩිලද .. හැමනෙනවා ... :baffled::baffled:
 

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    අපේ පැත්තටත් වතුර දාලද දන්නේ නැහැ.... ඔය වෙලාවට තමයි මම ලංකාවේ හිටියානම් කියලා හිතෙන්නේ...
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    අපේ පැත්තටත් වතුර දාලද දන්නේ නැහැ.... ඔය වෙලාවට තමයි මම ලංකාවේ හිටියානම් කියලා හිතෙන්නේ...

    රුවන් වැල්ලේ (ruwanwellarocker) නෙමෙයි බන්, කැලණියේ, පෙතියාගොඩ හරිය කියල තමයි ආරංචි ... හැමනෙනවා බං, සොරොව්වකුත් කැඩිලාලු ... :baffled:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,133
    5,449
    113
    adoo uba kiyanne me athurugiriye kawadawath me hariyata wathura enne na. eth ada awillane wahinneth na udahin ena wathura thama enna enna wathura mattama wadi wenawa misak adu wenne na. kalani gange wathura thama. kaduwela palamath wahialau town ekatath wathura dalalu