කැලණියේ ගඟේ බන්ඩ් එක කැඩිලා වතුර ගලනව කිය&#351

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොටිකාවත්තෙන් අඩිඑච් එක ගාවට වතුර දාලලු බන් ගොඩක් අය උඩ තට්ටුවලට වෙලා හිටපු අය දැන් හිර වෙලාලු ඉන්නේ යාගන්න බැරුව.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    කැලණියේ ගඟේ බන්ඩ් එක කැඩිලා 5 කනුව පෙතියාගොඩ හරිය වතුර ගලනව කියල ආරංචියක් ආව .. දන්න එකෙක් විස්තර කියපල්ලකො.... ගොඩක් කැඩිලද .. හැමනෙනවා ... :baffled::baffled:

    Malabe paththe wathura galanawa.. :yes:
     
    May 17, 2016
    37
    3
    0
    මැගී එකෙන් මැගී හදලා බෙදනවලු උඩ තට්ටු වල හිර උන අයට
    මැගී කන්නයි ලීටර් 2 වතුර බෝතලයයි;)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මැගී එකෙන් මැගී හදලා බෙදනවලු උඩ තට්ටු වල හිර උන අයට
    මැගී කන්නයි ලීටර් 2 වතුර බෝතලයයි;)

    බෝට්ටුවෙන් ද ඩිලිවර් කරන්නෙ
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    athurugiriya yata welada?

    mulleria025gossiplankanews.jpg
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    අඩෝ සිරාවටම ද?
    කොහේට වෙනකං දැනට වතුර දාල ද කියපං කෝ

    Chandrika Kumaratunga rd eka, SAITM paththe wathura dala. Millennium Drive road ekath yata wela.
     
    Last edited: