කැලණිය ඇත්ත සිද්ධිය

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
අනේ තොපේ හයිය... මල් පොන්සියො හිතන්නේ කැම්පස් ගියාම උන් තමා මහ උන් කියලා... රස්සාවකට ගියාම එතන අයිතිවාසිකම් හොයනවා මිසක් වැඩකරන්නේ නැ... තොපේ ඔය හයිය බුර්කා ගහගෙන එක තම්බි කෙල්ලන්ට දාපන්කො.....
 
ablla2007

Junior member
  • Aug 15, 2008
    400
    9
    18
    YAKO APITH RAGA KAAPU RAGA DEEPU UN
    HABAI ME WAGE K***RI WADE KELE NA
    RAG 1 KIYANNE DENE AUNTA SUNDARA KANA AUNTA ASUNDARA DEYAK THAMA
    HABAI PUTHO
    API HAMA WELEME GAANU KAMATA RESPECT KERANNA ONE
    MOKADA MACHAN OHOMA SIDDIYAK APE PAULE KELLEKUTA UNA NAM API NIKAN IN NANE?
    PARAPEEDITHA KAAMUKATHWAYA HA NAWAKA WADAYA 2K
    MATATH INNEWA DUWEK THAMA WAYASA 3I
    ME WIDIYATA UNGE ANAGATHE GANA BAYAI BAN
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    උබල හීනියට කරපුවයි ප්‍රතිපල තමයි මේ...ඒක තමයි අපි කියන්නෙ ගහේ අතු කපල හරියන්නෙ නෑ...මුලින්ම උදුරල දාන්න ඕන කියල...;)
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    කැලණියේ කෙල්ලෙක්ට rag කිරීම සහ ඒ කෙල්ල නීති මාර්ගයෙන් කටයුතු කිරීම තමයි මෙතන සිද්දිය ....ඉතින් gov campus යන්න බැරි උන හැමෝම වගේම campus ගිය බොහොම ටික දෙනෙකුත් පුන පුන කිව්වේ තව කෙනෙක්ට හිරිහැර කරන එක කිසිදු සිමා මායිමකින් තොරව සම්පුර්ණයෙන්ම වැරදිසහගත බවනේ ...ඉතින් ඒ කතාව කාටවත් බොරු කියන්න බෑ... තව කෙනෙක්ට වචනෙකින්වත් අබ ඇටයක තරම් හිංසාවක් කරන්න කාටවත්ම අයිතියක් නෑ ...ඉතින් එකෙක් කියනවා උප මොකක්ද එකක්ලු ..තව එකෙක් කියනවා දොස්තර කෙනෙක් ඉස්සරහ ගැනු ඇදුම් ගලවනවලු ...ගලවන්න කියල කියල නෑලු හැබැයි කව්රුත් .....ඒ නිසා ඩෙනිම ගලවන්න කියපු එකත් හරිලු...බලු වැඩක් කරලා එක සාදාරන කරන්න ගොන් තර්ක ගේන අපුරුව ...ඒ ගෑණු තමන්ගේ ඇදුම ගලවන්නේ තම කැමැත්තෙන් තමන්ගේ ලෙඩේ හොද කරගන්න කියල මුන්ගේ මොලේට තේරෙන්නේ නෑ ...ඉස්සෙල්ල අහපන් campus එකට එන එවුන්ගෙන් අපි උබලට rag කරන්න යන්නේ ...කැමති එවුන් ඉන්නවනම් වරෙල්ල....ඉතින් rag වෙන්න කැමති එවුන් ඉන්නවනම් උන් එක්ක උනි සුත්තක් නටගත්තට කව්රුත් මොනවත් කියන්නේ නෑ ...කරපු වැඩේ වරදයි කියල බහුතරයක් මිනිස්සු කියනකොට මුන් කියනවා නෑ එක හරි....එතකොට තමයි අනිත් එවුන් කියන්නේ gov campus වල ඉන්නේ මෝඩයෝ කුහකයෝ පරපිදකයෝ අසහනකාරයෝ ගං කබරයෝ බලපන් private campus වල එහෙම අසහනකාරයෝ නෑ තොපිට නිකන් උගන්නවන හින්ද තමයි මේ ඔක්කොම අරව මේවා බලු බැනුම් බනින්නේ ....එතකොට තමයි මුන් ටික කියන්නේ campus යන්න බැරි ඉරිසියාවට තමයි මුන් මේ අපිට බනින්නේ කියල ....ලංකාවේ gov uni වල professional courses කීපයක් ඇරුනම 90% කම එවුන් ගැන තියෙන්නේ ඉරිසියාවක් නෙවෙයි අනුකම්පාවක් ....ඉතින් ඔය ඉන්න හැත්ත බුරුත්තම අන්තිමේ රුපියල් 15000 basic එකකට හිග නොකා හිගා කනවා ...ඕව තමයි ඇත්ත කතාව ...බලු වැඩක් කරලා එක සදාරණිය කරන්න ගියොත් කුණු බැනුම් තමයි ...
     
    • Like
    Reactions: LazyLizard

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    YAKO APITH RAGA KAAPU RAGA DEEPU UN
    HABAI ME WAGE K***RI WADE KELE NA
    RAG 1 KIYANNE DENE AUNTA SUNDARA KANA AUNTA ASUNDARA DEYAK THAMA
    HABAI PUTHO
    API HAMA WELEME GAANU KAMATA RESPECT KERANNA ONE
    MOKADA MACHAN OHOMA SIDDIYAK APE PAULE KELLEKUTA UNA NAM API NIKAN IN NANE?
    PARAPEEDITHA KAAMUKATHWAYA HA NAWAKA WADAYA 2K
    MATATH INNEWA DUWEK THAMA WAYASA 3I
    ME WIDIYATA UNGE ANAGATHE GANA BAYAI BAN

    Awlak na ube duwatath RAGA kanna kiyapan ubalath RAGA dunnanam :D. Thaththata hondanam duwata honda nathi wenna bane.:eek:
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    " ඇය මාගෙ හොදම මිතුරෙකුගෙ ඥාති සොහොයුරියක්. මේ සිදුවීම් ගැන මා මුලින් දැන ගන්නා විටත් අවස්ථා කිහිපයකදීම ඇය ජ්‍යේෂ්ට සිසුන්ගේ පීඩන වලට ලක්ව සිටියා. ජ්‍යේෂ්ට සිසුන් විසින් පළමු වසර සිසුවියන්ට නියම කර තිබු ඇදුම හා කොණ්ඩය සකසන අකාරයට අවනත නොවි සිටි නිසා ඇය පසුපස බොහො දිනවල ජ්‍යේෂ්ට සිසුන් මෙන්ම සිසුවියන්ද පන්නා තිබුනා. ඇගෙ අතින් ඇද නවකවදය ලබා දෙන "බැම්ම" නම් ස්ථානයට බලෙන් රැගෙන යාමට පවා උත්සාහ කර තිබුනා. මේ බොහො අවස්තාවල ජ්‍යේෂ්‍ට සිසුන් ඇයට තර්ජනය කරන , බැන වදින විට කෙසේ හෝ ඇය ඒවා පටිගත කර ගෙනද තිබුනා !. සිංහල අලුත් අවුරුදු නිවාඩුව ඇරඹීමට පෙර දිනක ඇය නැවත වතාවක් ජ්‍යේෂ්ට ශිෂ්‍යන් හා ශිෂ්‍යාවන් රංචුවක් විසින් හඹා එනවා !. අසළ බස් නැවතුම්පොලක ඇයව තනි කරගන්නා ඔහුන් ඇයට තර්ජණය කරනවා. ඒ ඔහුන් ට අවනත නොවුනහොත් ඇයට ඇසිඩ් ගහනවා කියමින්. මෙතනදි ඇය ඔහුන්ට " තමන් ඔහුන්ට අවනත නොවන බවත් , අවුරුදු නිවාඩුවෙන් පසුවද ඇගෙ ඇදුමෙ වෙනසක් නොකරන බවත් , දිගටම ජ්‍යේෂ්ටයන් මේ අකාරයට ඇය හඹා ආවොත් විශ්ව විද්‍යාල පරිපාලනයට පැමිණිලි කරන බවට ප්‍රකාශ කරනවා. (හඩපට ඇත)
    නව අවුරුදු නිවාඩුවෙන් පසුව ඇයට නැවතත් දේශන ආරම්භ වෙනවා. කියු ලෙසටම සිය ඇදුමෙ වෙනසක් නොකර විශ්ව විද්‍යාලයට යාමට තරම් ඇය නිර්භීත වෙනවා. දේශන අවසන් වීමෙන් පසු දේශන ශාලාවෙන් නික්මෙන ඇය පසුපස ජ්‍යේෂ්‍ටයන් සැමදාම පාහේ හඹා එනවා.
    ඇය දේශන ශාලාවෙන් පිටතදි හසු කර ගැනීමට නොහැකි වු නිසා ජ්‍යේෂ්ටයන් ඊට පසු දිනක ඇය සොයා දේශන ශාලාවකටම පැමිණෙනවා. ඊට පෙර ඇයට දේශන ශාලාවෙන් පිට වීමට නොහැකි වන සේ දෙවන වසර ශිෂ්‍යාවන්ද පළමු වසර සිසුවියන් හැද පැලැද ගෙන දේශන ශාලාව වට කරනවා !. ඇයව බිත්තියකට හේත්තු කර ගන්නා දෙවන වසර සිසුන් ඇයට තර්ජණය කරන අයුරු ඇය තමන්ගේ ජංගම දුරකථනයෙන් පටිගත කරගැනීමට සමත් වෙනවා. (හඩ පට ඇත)
    ඇය -: You can't violate human rights hiding behind the culture.
    ඔහුන් -: උබට පුලුවන් නම්
    ඇය -: I can
    ඔහුන් --: උබට සිංහල තෙරෙනවද ?
    ඇය -: I can understand both languages
    හුන් -: හරි , උබට පුලුවන් ඔය ට්‍රවුසර් එක ඇදන් හෙට එක අඩියක් තියලා පෙන්නපන් . යකෝ පැට්‍රික් සර් ගේ දුව අදිනවා නම් ඇයි තොට බැරි ?
    ඇය -: ඇයි එයා අදිනවා කියලා මාත් අදින්න ඕනද ?

    ඇය සිය දුරකථනයෙන් ඇමතුමක් ගැනීමට උත්සාහ කරයි. ඔහුන් ඇගෙ දූරකථනය උදුරා ගැනීමට උත්සාහ කරයි.
    කෙසේ හෝ ඔහුන්ට සිය දුරකථනය උදුරා ගැනීමට ඇය ඉඩ නොදෙ. මේ වන විට ඇය ලබා ගත් ඇමතුම ( විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සුභ සාධණය පිළිබද ආචාර්ය චාමින්ද අබේසිංහ මහතාට) සම්බන්ධ වේ. තමන්ගේ කීමට ඇය ඉටු නොවන තැන ඇයට තර්ජණය කළ දෙවන වසර සිසුන්ගෙන් , ඉදිරියේම සිටි සිසුවා ඇගෙ කම්මුලට පහර දෙයි. මේ සිදුවීම වන විට අදාල ස්ථනයෙ සිටි පළමු වසර සිසුන් සිදුවීම දකින අතර දුරකථන ඇමතුමෙ සිටිමින් සියලු දේ අසා සිටි චාමින්ද අබෙසිංහ මහතා ඇය සොයා දේශන ශාලාවට පැමිනේ .( ඇයට පහර දුන් බවට දැන් පළමු වසර සිසුන් නොකීවද පහරදීම සිදු වූ දිනයෙ ඔහුන් ඇයට එවු කෙටි පණිවිඩ වල මේ ගැන සදහන් ව තිබෙ)
    දෙවන වසර සිසුන්ගෙන් ඇයව ගලවා ගන්නා ආචාර්යවරයා විශ්ව විද්‍යාලයෙ උපකුලපතිතුමා ගෙ උපදෙස් පරිදි ඇය සමග කිරිබත්ගොඩ පොලීසියට ගොස් ප්‍රථම වතාවට පැමිණිලි කරයි. මේ පැමිනිල්ල ඇය විසින් කරන ලද්දක් බවට අන්තරය හා නවකවදයට පක්ෂ පාර්ශව වලින් මතයක් ගෙන ගියද සැබෑ ලෙසම සිදු වූයෙ ඇයගෙ සිදුවීමට විශ්වවිද්‍යාලයෙන් පැමිණිලි කිරීමයි. අදාල පැමිනිල්ලෙන් පසුව ඇය අමතන පළමු වසරේම සිසුවෙක් සහ සිසුවියක් අදාල පැමිනිල්ල ඉවත් කර ගැනීමට ඇයට බලපෑම් කරයි. (හඩ පට ඇත) හාස්‍යයට කරුණ වන්නෙ එසේ බලපෑම් කරන සිසුවිය මින් පෙර නවකවදය දරා ගත නොහැකිව තමාගේම අත තමාම කපාගෙන රෝහල් ගත වී ප්‍රථිකාරද ලබා සිටීමයි. දැන් අත්අඩංගුවෙ පසුවන හත් දෙනාගෙන් දෙදෙනෙක් පලමු වසර සිසුන් වන අතර ඒ දෙදෙනා ඉහත කී සිසුවා හා සිසුවියයි.

    -ඉශාන් ජයවර්ධන "

    ඉස්සුවේ බුකියෙන්!!!

    මං නොදන්නා තැනුත් ඇති
    දාන්න තැන ගැන කියන්නම්
    දාන්න තැන්වල ඔය ගන්න පොල්ලේ අතල් ගන්න බා මචන් rag වලින්
    එකටත් නීති වගයක් තියනවා
    මෙතන හැමෝම කැ ගහන නිසා ඒවත් කියන්නම්
    ඔතන rag එකේ කවුරු හරි හිටගෙන ඉන්න කියනවා නම්
    ඒ කියන වෙලාවම කියන කෙනා කලින් හිටගෙන ඉදල බලන්න ඕන ඕක කරන්න කලින්
    බනින එකක් උනත් ඔහොම අම්මල තාත්තල අල්ලන් කුණු හරප කියන්න බෑ මචන්
    කොටින්ම කෙනෙක්ට ඇත තියන්න බෑ
    ඒවාට ඉන්න union leader වග කියන්න ඕන
    ඔහොම නීති පද්දතියක් ඇතුලේ
    ළමයින්ගේ කුලෑටි ගති ඇත අරවන්න
    එකිනෙක එක්ක සාමුහිකව වැඩ කරන්න පුරුදු කරන්න වගේ තමා ඕව කරන්නේ
    ගොඩක්ම ඔය වගේ kaddenma දෙසන කෙල්ලෙක් හිතනවද එකෙක්ටවත් උදවුවක් කරයි කියලා
    අයි ඒ කෙල්ල සිංහල දැන් නැද්ද?
    ඔය කෙල්ල ලොකු ළමයිට ඔහොම කතා කරද්දී තමන්ගේ ළමයින්ට කොහොම කතා කරයිද?

    අනිත් ඒක දෙයක් ඔහොම දැම්මට ඇත්තද දැන් නැ
    ඇත්ත නම්
    lec hall එකක් කියන්නේ campus එකක පුජනිය තැනක
    ඔය වගේ ඕන අතල් ගන්න බෑ
    අනික academic staff ඒක බල්ලට දාල ඔහොම වැඩ කරන campus ළමයින්ට අනාගතෙකුත් නැ
    පිරිමි ළමයෙක ගැහුවා කියලනේ කියන්නේ
    කොල්ලෙක් තිය කෙල්ලෙක්ටවත් එහෙම ගහන්න බැ
    ගහල තියනවා නම්
    campus එකේ union president ඒකට වග කියන්න ඕන
    ඔතන කෝක උනාද දැන් නැ මචන්ලා
    fb post නම් කොහොමවත් විස්වාස නැ

    ඔය නීති ගැනවත් දැන් නැතිව සමහර පොතේම ගිලිච්ච උන්ට campus ආවම මහා ලොකුකමක් එනවා ඔලුවට
    මේකෙත් හිටියනේ එහෙම උන්
    තමන්ගේ අඩු පාඩු වහගන්න අනිත් උන්ට නිකන් සද්දේ දන්වා නිකන් තමන් dean වගේ
    අනේ මන්ද හරියට කාටවත් බනින්නවත් මොනම දෙයක්වත් කියන්න බැ බන්
    ඔය වෙච්ච සිද්දිය දන්නෙත් නැ හරියට
    ඔය කෙල්ල කොයි වගේද දන්නෙත් නැ

    කඩ්ඩෙන් කතා කරන්න එපා කියනවනේ campus වල මුල් ටිකේ
    මොකද කියන්නේ?වැරදිද?
    මං නම් කියන්නේ හරි කියලා
    මචන් ඉංග්‍රීසි අකුරක්වට් නොදැන එන උන් ඉන්නවා
    උන්ට සිරාම විකාර වගේ මුල් ටිකේ
    ගොඩ එඋන් වටෙනවා
    නැ නම් කියන්න එපා ඕන තරම් ඇත ඇරපු උන් දැකල ත්යනව
    එහෙම උන් මහන්සියෙන් ටික කාලයක් යද්දී යම ලෙවෙල් එකකට එනවා
    ඊට කලින් උ වැටෙන ඒක නවත්තන්න තමා ඔය කඩ්ඩ සින් ඒක නම්

    මෙකේ රතු පාටින් පාට කරලා තියන ටික විතරක් අරන් බැළුවත් මෙි කෙල්ල ගැන හිතන්න පුළුවන්.

    මමත් එකගයි (කොළ පාට කොටස් වළට) , දාහක් ළමයි එක විදිහට ඉදිද්දි එක් කෙනේ වෙනස් ව හිටියොත් එයා කැපිලා පේනවා එකේන එයා කොන්වෙන්නත් , අනිත් අයගෙන් පහර වැදිමත් කියන දෙකම වෙනවා.

    මේකේ සමහර ඔස්ථාර්ලා හිතන් ඉන්නේ උන් වගේම හොද් ඉස්කොල වලට / ටියුසන් වලට ගියපු , රටේ ලොකේ හොදට දන්න, නිවාඩුවට හොද පික්නික්/ටුවර් යන මිනිස්සු තමා ලංකාවේ ඉන්න ඔක්කොම කියලා. අපි ඉන්නේ සුරංගනා ලොකෙක නෙව් මචංලා,
    අපි ගිය අවුරැදු 7ට මාසෙට රුපියල් 5000 ගානේ දිලා කැමිපස් යවපු ළමයි ඉන්නවා , උන් අතරේ මාසේ මහපොළ හම්බුනාම සල්ලි ගෙදරට දිලා මල්ලිලා නංගිලා ඉස්කොලේ යවපු උන් හිටියා. ඒ වගේ ළමයිව කොන් වෙන එකටයි/එකපාර උඩට ගන්නවටයි වඩා උඩ ඉන්න අයව පොඩ්ඩක් පහලට ගෙනාවට කමක් නෑ, මොකද මේ ලොකේ විෂමයිනේ අද රජ හෙට හිගන්නා වෙන්න පුළුවන්නේ.:sorry::(:(:(

    නැ මම ඒක අනියමර්තයෙන් කියුවෙ, :lol: ඔය කෙලි පොඩිත්ත ආයෙ කැම්පස් එහෙම ගියොත් ඒකයි.;)
    අනිවා මටත් හිතනවා :P:D:yes:
     
    Untitled1

    Member
    Apr 18, 2016
    247
    98
    0
    කඩ්ඩෙන් කතා කරන්න එපා කියනවනේ campus වල මුල් ටිකේ
    මොකද කියන්නේ?වැරදිද?
    මං නම් කියන්නේ හරි කියලා
    මචන් ඉංග්‍රීසි අකුරක්වට් නොදැන එන උන් ඉන්නවා
    උන්ට සිරාම විකාර වගේ මුල් ටිකේ
    ගොඩ එඋන් වටෙනවා
    නැ නම් කියන්න එපා ඕන තරම් ඇත ඇරපු උන් දැකල ත්යනව
    එහෙම උන් මහන්සියෙන් ටික කාලයක් යද්දී යම ලෙවෙල් එකකට එනවා
    ඊට කලින් උ වැටෙන ඒක නවත්තන්න තමා ඔය කඩ්ඩ සින් ඒක නම්

    තරහ වෙන්න එපා මෙහෙම කියනවට. ඒකට කියන්නේ කුහක කම කියලා නෙවෙයිද.
    මට ඉංග්‍රීසි පුළුවන් නම්. ඔයාට බැරිනම්. ඒක මගේ වැරද්දක්ද..
    වෙන්න ඕනි මාවත් ඔයාගේ මට්ටමට දාන එකද. ඔයා මගේ මට්ටමට එන එකද.. :eek:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    තරහ වෙන්න එපා මෙහෙම කියනවට. ඒකට කියන්නේ කුහක කම කියලා නෙවෙයිද.
    මට ඉංග්‍රීසි පුළුවන් නම්. ඔයාට බැරිනම්. ඒක මගේ වැරද්දක්ද..
    වෙන්න ඕනි මාවත් ඔයාගේ මට්ටමට දාන එකද. ඔයා මගේ මට්ටමට එන එකද.. :eek:
    ඔව් බං සින්නො විදියට ඔයිට වඩා මොලේ කල්පනා කරන්න ඕන... කඩ්ඩ කතා කරන්න එපා කියල නීති දාන එක නෙවෙයි කරන්න ඕනෙ... ආපු මුල ඉදන්ම කඩ්ඩ ක්ලාස් එකක් දාන එකයි... කඩ්ඩ බැරි නිසා සමහර එවුන් 1st year එකේ පටට අනාත වෙනව... මුන් කරන විදියට උන්ට කඩ්ඩ පුලුවන් වෙන්නෙ 3rd year විතර වෙන කොට...එතකොට වෙන්න ඕන ඔක්කොම වෙලා ඉවරයි...:rofl:
     
    Untitled1

    Member
    Apr 18, 2016
    247
    98
    0

    මේකේ සමහර ඔස්ථාර්ලා හිතන් ඉන්නේ උන් වගේම හොද් ඉස්කොල වලට / ටියුසන් වලට ගියපු , රටේ ලොකේ හොදට දන්න, නිවාඩුවට හොද පික්නික්/ටුවර් යන මිනිස්සු තමා ලංකාවේ ඉන්න ඔක්කොම කියලා. අපි ඉන්නේ සුරංගනා ලොකෙක නෙව් මචංලා,
    අපි ගිය අවුරැදු 7ට මාසෙට රුපියල් 5000 ගානේ දිලා කැමිපස් යවපු ළමයි ඉන්නවා , උන් අතරේ මාසේ මහපොළ හම්බුනාම සල්ලි ගෙදරට දිලා මල්ලිලා නංගිලා ඉස්කොලේ යවපු උන් හිටියා. ඒ වගේ ළමයිව කොන් වෙන එකටයි/එකපාර උඩට ගන්නවටයි වඩා උඩ ඉන්න අයව පොඩ්ඩක් පහලට ගෙනාවට කමක් නෑ, මොකද මේ ලොකේ විෂමයිනේ අද රජ හෙට හිගන්නා වෙන්න පුළුවන්නේ.:sorry::(:(:(

    ඇත්ත. කට්ට කාලා ඉගෙන ගන්න අය ඉන්නවා. ලෙක් එක ඉවරවුන ගමන් වතුර එකක් බීල බඩ
    ගින්න අමතක කරන උන් ඉන්නවා. දැන් එතකොට සල්ලි නැති එකා කොන් වෙන එකට
    වගකියන්න ඕනි සල්ලි තියෙන එකාද. සල්ලි තියෙන එකද උ කරපු වැරැද්ද. එයාලගේ පීඩනය සල්ලි
    තියෙන එකාගෙන් පිටකරාම හරිද.. සාදරණද :eek:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83

    rag කියන්නේ ඔය සොන්නයෝන්ට අතල් ගන්න තියන එකක් නෙමෙයි මචන්
    ඒක නීති පද්දතියක් දාල හදල තියෙන්න කාටවත් අතල් ගන්න නෙමෙයි
    කොටින්ම අතවත් තියන්න බැ
    දෙයක් කිව ගමන අඩන එකට මොන තත්ත්වෙන්වත් exam ස්ට්‍රෙස්ස් දරාගන්න බැ
    ඕවගෙන් බැන්න කියමුකෝ
    අඩුවොත් තව බනින නැ මචන්
    අරන් ගිහින් සනසලා හොදින් කියනවා ඉස්සරහ ගැන
    ඒක බත් පතේ කන්න අප්පිරිය පොෂ් උන්ට ඒක කියල දෙනවා
    තමන්ගේ එකා සල්ලි නැතුව නොකා ඉද්දි කෑම කටක් දෙන්න පුරුදු කරනවා
    ගමේ එකෙක් ඉංග්‍රීසි අකුරක් නොදැන ආවම
    උව වැටෙන්න නොදී උ යම තනාට එනකන් උගේ මනස හදනවා
    ඕව තමා rag වලින් කරන්නෙ
    ඕවට පත්තර කවුවන්න
    බිම බදාගන්න වගේ පොන්න අතල් දෙන්නේ අර මොනවත් තරෙන් නැතුව පොර වෙන්න දගලන සොන්න පැටවූ විතරයි

    උබල කව්රුත් හදන්න යන්න ඕනි නෑ බොලව් ...exam පීඩනයෙන් මිදෙන්න කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් උදව්වක් කරපල්ල ගොන් හැත්ත ...එක බත් පතේ කන්න බැරි එක තනිව කාපුවවේ ...තොපිලට තියන අමාරුව මොකක්ද බන් ... එක බත් පතේ කන්න බැරි වෙන්න පොෂ් වෙන්නම ඕනිද බොල ...නිදහස් අද්යපනයෙන් සරසවි වරම් ලබන 90% ක්ම පිච්චිය නැති එවුන් ... උබල නෙවෙයිනේ උන්ට කන්න දෙන්නේ ...ඉංග්‍රීසි බැරි එකෙන් ඉන්නවනම් ඒක ඉගෙනගන්යි ....කව්රුත් කලබල වෙන්න ඕනි නෑ ...බැරි එකෙක් ඉන්නවනම් උදව් ඉල්ලුවොත් උදව් කරපල්ලා ....සුන්දර හරි අසුන්දර හරි කිසිම බලපෑමක් කරන්න ඕනි නෑ කාටවත්ම ඒ කෙනාගේ අකමැත්ත මත ...rag කරත් නැතත් මොකෙක් හරි ගේමක් ඉල්ලුවොත් ගේමක් දීපල්ලා ...බැන්නොත් බැනපල්ලා ...එකට සින්නොද පොන්නද කියල වැඩක් නෑ ..මුලින් කව්රුත් හදන්න ඕනි නෑ තොපිල ....ගුරුවරුන්ගෙන් කනේ පාර කාලා ගූ බයේ 13 වසර වෙනකන් ඉදල එක අවුරුද්දක් ඇතුලත නිදහසේ පොඩ්ඩක් අතහැරලා දැම්මම මාර චන්ඩි වෙලා අනුන් හදන්න යනවා සමාජේ හදන්න යනවා...gov uni වලත් school වල වගේ කනට ගහල හදන system එකක් ගෙනවානම් ඉදියි කැරි කාපු රිලව් වගේ ...මිනිහෙක්ගේ නිදහස ගැන දන්නා නිසා තමයි campus වලට ඒ නිදහස දීල තියෙන්නේ උපරිමයෙන්...තොපිත් අනිත් මිනිහගේ ඒ නිදහසට ගරු කරලා ඕකෙන් එලියට ඇවිල්ල මනුස්සයෙක් වගේ රටට ජනතාවට සේවයක් කරපල්ලා....
     
    • Like
    Reactions: thilina91

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    මෙකේ රතු පාටින් පාට කරලා තියන ටික විතරක් අරන් බැළුවත් මෙි කෙල්ල ගැන හිතන්න පුළුවන්.

    මමත් එකගයි (කොළ පාට කොටස් වළට) , දාහක් ළමයි එක විදිහට ඉදිද්දි එක් කෙනේ වෙනස් ව හිටියොත් එයා කැපිලා පේනවා එකේන එයා කොන්වෙන්නත් , අනිත් අයගෙන් පහර වැදිමත් කියන දෙකම වෙනවා.

    මේකේ සමහර ඔස්ථාර්ලා හිතන් ඉන්නේ උන් වගේම හොද් ඉස්කොල වලට / ටියුසන් වලට ගියපු , රටේ ලොකේ හොදට දන්න, නිවාඩුවට හොද පික්නික්/ටුවර් යන මිනිස්සු තමා ලංකාවේ ඉන්න ඔක්කොම කියලා. අපි ඉන්නේ සුරංගනා ලොකෙක නෙව් මචංලා,
    අපි ගිය අවුරැදු 7ට මාසෙට රුපියල් 5000 ගානේ දිලා කැමිපස් යවපු ළමයි ඉන්නවා , උන් අතරේ මාසේ මහපොළ හම්බුනාම සල්ලි ගෙදරට දිලා මල්ලිලා නංගිලා ඉස්කොලේ යවපු උන් හිටියා. ඒ වගේ ළමයිව කොන් වෙන එකටයි/එකපාර උඩට ගන්නවටයි වඩා උඩ ඉන්න අයව පොඩ්ඩක් පහලට ගෙනාවට කමක් නෑ, මොකද මේ ලොකේ විෂමයිනේ අද රජ හෙට හිගන්නා වෙන්න පුළුවන්නේ.:sorry::(:(:(

    අනිවා මටත් හිතනවා :P:D:yes:

    sirawata bn. kellek gawumak andoth marenawada bn ? anika gawum ganna salli nathi ekiyak nemeineh.. :eek::eek:
     
    Untitled1

    Member
    Apr 18, 2016
    247
    98
    0
    තිත්ත ඇත්ත මේකයි.

    කැම්පස් රැග් එකට සෙට් වුනාම , රැග් කෑවම, රැග් කරාම උන්ගේ Brainwash වෙනවා. ඊට පස්සේ
    අපි මොනා කිව්වත් වැඩක් නැහැ. මොකද ඉන්නේ අර මානසිකත්වයෙන්.. ඒ මානසිකත්වය හදනවා
    සින්නො. හැමදේම සාදාරනීකරණය කරන. එයාලා කරන දේ හරි කියන.
    (බුද්දීමත්ව මැදිහත්ව හිතලා එකෙක් දෙන්නෙක් ඒ මානසිකත්වයෙන් මිදෙනවා )
    ටිකකට හිතන්න. කැම්පස්
    යන්න කලින්. ගිහින් රැග් කාලේ . සෝෂල් එක දවසේ. ඊට පස්සේ. ඔය දවස් ගැන හිතලා බලන්න
    කොච්චර උබලම වෙනස් වෙලාද කියලා. නොදැනුවත්වම බ්‍රේන් වොෂ් වෙලා. ඇයි කැම්පස් යන්න
    කලින් පිටින් ගොඩ ගිය බහුතරයක් (90% කට වැඩියෙන්) , රැග් කාලේ. 1st year එක ඇතුලත
    බ්‍රේක් වෙන්නේ. ඉතිරි උන් ටික ගංජා වවන්නේ.
    මොකද ඒ සිස්ටම් එක හදලා තියෙන්නේ එහෙම වෙන්න. එතකොටනේ සින්නොන්ට
    පුළුවන් කෑල්ලක් කරගන්න. එකත් අවරුදු 3 කට විතරයි (බහුතරයක් ඒවා) . ප්‍රශ්නේ තියෙන්නේ
    කැම්පස් කොල්ලෝ කෙල්ලෝ එක්ක නෙවෙයි. ඔය සිස්ටම් එක හදපු එවුන් එක්ක.

    උබලා කියන ඔය සහජීවනේ උප සන්කෘතියෙන් හැදෙනවා නම් ඇයි මේ ගිය මාසේ කැම්පස් එකක
    2nd year, 3rd year ගහගත්තේ. දෙන්නෙක්ගේ කනවල් පැලෙන්න. 23 කට නඩු වැටෙන්න.
    සතියක් කැම්පස් වැහෙන්න. (ඔව් මේවා මීඩියා වල ගියේ නැහැ). බලනකොට හේතුව මොකක්ද .
    ජුන්නොයි 1st year අයයි එකතුයිලු, 2nd year and 3rd year ට වඩා. 3rd year කට්ටියට
    වඩා හොදට 2nd year කට්ටිය එයාලගේ ජුන්නෝ තමන් කියන විදියට, කියන පදේට හදාගැනී
    කියලා බයට. අර කට්ටියට වඩා හොද ශෝෂල් එකක් දෙයි කියලා බයට. කෝ එතකොට උප
    සන්කෘතියෙන් දුන්න සමානක්මතාවය. :eek::eek:
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    ඇත්ත. කට්ට කාලා ඉගෙන ගන්න අය ඉන්නවා. ලෙක් එක ඉවරවුන ගමන් වතුර එකක් බීල බඩ
    ගින්න අමතක කරන උන් ඉන්නවා. දැන් එතකොට සල්ලි නැති එකා කොන් වෙන එකට
    වගකියන්න ඕනි සල්ලි තියෙන එකාද. සල්ලි තියෙන එකද උ කරපු වැරැද්ද. එයාලගේ පීඩනය සල්ලි
    තියෙන එකාගෙන් පිටකරාම හරිද.. සාදරණද :eek:

    උඹ කියන්නේ දෙගොල්ල එක විදිහට හැසිරෙන්න ටික කාළයක් දාන එක
    දුප්පක් එකාගේ පීඩනය සල්ලි තියන අනිත් එකාගෙන් පිට කරනවා කියන එක්ද? හරි මම එකේම අනිත් පැත්ත මම උඹේන් අහන්නම්? සල්ලි තියන එකා සල්ලි වල බලේ පිඩනය, එකම තැනට එකම දේට, එන එකාට දක්වන එක සාධාරනද?
    (සල්ලි බලේ පිඩනය උන් හැමදාම දකිනවනේ එකෙන් පොඩ්වෙනවා නේ හැමදාම)

    මං කියන්නෑ සල්ලි තියන එකා කොන් වෙන්න ඔනි කියලා, මං කියන්නේ සල්ලි තියන කෙනා ඒ වගේ තැනකට ගේන එකෙන් දෙගොල්ලන්ටම පාඩුවක් නෑ. කලින් කීවා වගේ සල්ලි කියනදේ කොයිවෙල් හැරි නැතිවුනොත් අවුලක් නැතිව පටන් ගන්න පුළුවන්නේ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    ඉතිං ඒ කෙල්ල කලිසමක් ඇන්දොත් අනිත් උන් මැරෙනවද බන් :P

    ubala A/L grade 12 kale wage konde wawagena mala perethaya wage sch gihin oka kiyapanko prefects ekekta.. (mama konde wawan awama ubalata moko? ubala marenawada?) :rofl::rofl: ethanin ehata wena de hithaganna puluwan neh? ehema barinam eka wenama kathawak.. :confused::confused: anna e wage thamai ethanath.. winayak nathuwa hariyata mukuth karanna ba :rolleyes::rolleyes:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;20131836 said:
    ubala A/L grade 12 kale wage konde wawagena mala perethaya wage sch gihin oka kiyapanko prefects ekekta.. :rofl::rofl: anna e wage thamai ethanath.. winayak nathuwa hariyata mukuth karanna ba :rolleyes::rolleyes:

    කොන්ඩේ වවන එක ඉස්කෝලෙන් තහනං කරලයි තියෙන්නෙ.
    කලිසම් අඳින එක කැම්පස් එකෙන් තහනං කරලද තියෙන්නෙ ? :rolleyes:

    කොන්ඩේ වවලද කියල බලන්නේ ඉස්කෝලෙන් පත් කරපු ශිෂ්‍ය නායකයෝ,
    කැම්පස් එකේ කලිසම් ගලවන්න හදන උන් කැම්පස් එකෙන් පත් කරපු අයද ? :rolleyes:

    එකයි වෙනස :P
     
    Untitled1

    Member
    Apr 18, 2016
    247
    98
    0
    උඹ කියන්නේ දෙගොල්ල එක විදිහට හැසිරෙන්න ටික කාළයක් දාන එක
    දුප්පක් එකාගේ පීඩනය සල්ලි තියන අනිත් එකාගෙන් පිට කරනවා කියන එක්ද? හරි මම එකේම අනිත් පැත්ත මම උඹේන් අහන්නම්? සල්ලි තියන එකා සල්ලි වල බලේ පිඩනය, එකම තැනට එකම දේට, එන එකාට දක්වන එක සාධාරනද?
    (සල්ලි බලේ පිඩනය උන් හැමදාම දකිනවනේ එකෙන් පොඩ්වෙනවා නේ හැමදාම)

    මං කියන්නෑ සල්ලි තියන එකා කොන් වෙන්න ඔනි කියලා, මං කියන්නේ සල්ලි තියන කෙනා ඒ වගේ තැනකට ගේන එකෙන් දෙගොල්ලන්ටම පාඩුවක් නෑ. කලින් කීවා වගේ සල්ලි කියනදේ කොයිවෙල් හැරි නැතිවුනොත් අවුලක් නැතිව පටන් ගන්න පුළුවන්නේ

    නැහැ කැමැත්තෙන් කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. හදන්නකෝ ක්‍රමයක්. රැග් වෙන්න ඕනි
    මෙහෙමයි. මේ දේවල් නොකළ යුතුයි. තිරිසන් වැඩ නොකර මිනිස්සු කරන වැඩ වලින් රැග් කරන
    හැටි. ඒ හදලා ජුන්නෝ ආවම ලිකිතව ගන්න රැග් වෙන්න කැමති කියලා. අකමැති නම් බලෙන්
    ගන්නේ නැතුව. අවශ්‍ය උන්ට දෙන්න ඔය ආතල් එක. ආතල් ඉල්ලන කට්ටියට. ඇයි අකමැති එකාට බලෙන් දෙන්නේ.
    අර කෙල්ල කැමැත්තෙන් කලිසම ගැලෙව්වා නම් අපිට මොකද.
    අපි කියන්නේ අකමැත්තෙන් බලෙන් කරවන්න හදපු එක, කනට ගහපු එක.
    ඒවත් ඔය සාදරනීකරණයට අයත්ද..
    ඉංග්‍රීසි දන්න සල්ලි තියෙන එකා වගේම ඉංගීසි නොදන්නා සල්ලි නැති එකාත්
    අකමැත්තෙන් රැග් එකට සහබාගි වෙන්න පුළුවන්.
    උගේ අසරණ කමට කටවහන් ඉවසන් ඉන්නවා වෙන්න පුළුවන්.
    එතැනදී ඔයාලා කරලා තියෙන්නේ ඒ අසරණ එකාව තලලා පොඩි කරලා දන එක නෙවෙයිද..
    අර කෙල්ල කට ඇරපු එකද වැරැද්ද. මහලොකුවට කියන්නේ මොනාද අසදාරණයට එරෙහිව
    හඬ නගන්න කියලා. ඉතින් හඬ නගුවම වැරදිද දැන්.
    :eek::eek:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    කොන්ඩේ වවන එක ඉස්කෝලෙන් තහනං කරලයි තියෙන්නෙ.
    කලිසම් අඳින එක කැම්පස් එකෙන් තහනං කරලද තියෙන්නෙ ? :rolleyes:

    කොන්ඩේ වවලද කියල බලන්නේ ඉස්කෝලෙන් පත් කරපු ශිෂ්‍ය නායකයෝ,
    කැම්පස් එකේ කලිසම් ගලවන්න හදන උන් කැම්පස් එකෙන් පත් කරපු අයද ? :rolleyes:

    එකයි වෙනස :P

    wadak na bn katha karala.. puluwan nam e campus eke yana ekkenekgen ahapan mokakda hariyata une kiyala.. :rolleyes::rolleyes:

    dan oya batch ala unoth okkoma anathai

    kuppi na

    benches wala wadi wenna ba

    notes na

    functions na

    .... ekko wadak na mewa kiyala :baffled::baffled:

    eki campus ekata enne makeup ulagena. ethanin ehata katha karala wadak na..

    photo th thiyenawa. mehema prasiddiye danna ba..

    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;20131895 said:
    wadak na bn katha karala.. puluwan nam e campus eke yana ekkenekgen ahapan mokakda hariyata une kiyala.. :rolleyes::rolleyes:

    dan oya batch ala unoth okkoma anathai
    kuppi na
    benches wala wenna ba
    notes na
    functions na
    .... ekko wadak na mewa kiyala :baffled::baffled:
    eki campus ekata enne makeup ulagena. ethanin ehata katha karala wadak na..
    photo th thiyenawa. mehema prasiddiye danna ba..

    උඹලට ඉතින් කටඋත්තර නෑ තමා ඕවට :rolleyes:
    මෙහෙමලු උනේ කියල මුලින්ම දාල තියෙන්නෙ, http://www.elakiri.lk/forum/showthread.php?t=1740821
    අපිත් ඉතිං එතන හිටියේ නෑ ඔහොම තමා කියන්නෙ.

    උඹල කට්ටිය රැග් කරන්නේ රැග් උනේ නැත්තන් උඹලට අපෙන් කුප්පි නෑ, අපේ functions වලට එන්න බෑ, බංකු වල ඉඳගන්න බෑ, කැන්ටිමෙන් කන්න බෑ වගේ ඒවා කියල නං එකෙන්ම තේරෙනවා රැග් එක ගොන් පාට් එකක් කියල. ඔය මොනවත් නැතුව ඔය කෙල්ල තනියම අවුරුදු හතර අදිනව කිසි ගින්නක් නැතුව බලපන්කො, ඒ තරන් හිත හයිය කෙල්ලෙක්.

    කුප්පි මොකටද බන් එකට තමා ලෙක්චර්ස් තියෙන්නෙ, ඒවාට නොයා කට්ටි පනින උන් තමා කුප්පි වලට දුවන්නේ..කුප්පි හොඳා වැඩක් නොකර ඉඳල අන්තිම මොහොතෙ යන්තන් pass එක ගන්න බලන් ඉන්න උන්ට. නෝට් ඕන වෙන්නෙත් එහෙම උන්ට .. AL තනියම කරගත්ත එකෙක්ට ඕව මොනවද බන් ..

    එකී කැම්පස් එන්නෙ මේකප් උලාගෙන හරි මොනා කරගෙන හරි එක ඒකිගේ නිදහස. මේකප් දැකල නැති උන්ට, කලිසන් දැකල නැති උන්ට ඕව මැජික් ඉතිං. ඔක්කොටම ඉස්සෙල්ල මිනිහෙක්ට නිදහසේ ජීවත්වෙන්න තියෙන අයිතියට ගරු කරපන්. එක නැත්තන් ඔය මොන දේ තිබ්බත් වැඩක් නෑ.
     
    Last edited:

    izuru_reloaded

    Active member
  • Dec 1, 2008
    590
    120
    43
    GAMPAHA
    machan math kelaniye science faculty ake hitiye..apita rag poddakwath thibbe na..kauruth awa gana katha karanne na.scince faculty1 rag1 naththe 1996 edan.media walin owa kiyanne na.market karanna puluwan kunu tika aran market karanwa.kauruth aththa danneth na.mulu kelanitatama bainwa rag kiyala.