අනේ තොපේ හයිය... මල් පොන්සියො හිතන්නේ කැම්පස් ගියාම උන් තමා මහ උන් කියලා... රස්සාවකට ගියාම එතන අයිතිවාසිකම් හොයනවා මිසක් වැඩකරන්නේ නැ... තොපේ ඔය හයිය බුර්කා ගහගෙන එක තම්බි කෙල්ලන්ට දාපන්කො.....
උබල හීනියට කරපුවයි ප්‍රතිපල තමයි මේ...ඒක තමයි අපි කියන්නෙ ගහේ අතු කපල හරියන්නෙ නෑ...මුලින්ම උදුරල දාන්න ඕන කියල...YAKO APITH RAGA KAAPU RAGA DEEPU UN
HABAI ME WAGE K***RI WADE KELE NA
RAG 1 KIYANNE DENE AUNTA SUNDARA KANA AUNTA ASUNDARA DEYAK THAMA
HABAI PUTHO
API HAMA WELEME GAANU KAMATA RESPECT KERANNA ONE
MOKADA MACHAN OHOMA SIDDIYAK APE PAULE KELLEKUTA UNA NAM API NIKAN IN NANE?
PARAPEEDITHA KAAMUKATHWAYA HA NAWAKA WADAYA 2K
MATATH INNEWA DUWEK THAMA WAYASA 3I
ME WIDIYATA UNGE ANAGATHE GANA BAYAI BAN

YAKO APITH RAGA KAAPU RAGA DEEPU UN
HABAI ME WAGE K***RI WADE KELE NA
RAG 1 KIYANNE DENE AUNTA SUNDARA KANA AUNTA ASUNDARA DEYAK THAMA
HABAI PUTHO
API HAMA WELEME GAANU KAMATA RESPECT KERANNA ONE
MOKADA MACHAN OHOMA SIDDIYAK APE PAULE KELLEKUTA UNA NAM API NIKAN IN NANE?
PARAPEEDITHA KAAMUKATHWAYA HA NAWAKA WADAYA 2K
MATATH INNEWA DUWEK THAMA WAYASA 3I
ME WIDIYATA UNGE ANAGATHE GANA BAYAI BAN
. Thaththata hondanam duwata honda nathi wenna bane.
" ඇය මාගෙ හොදම මිතුරෙකුගෙ ඥාති සොහොයුරියක්. මේ සිදුවීම් ගැන මා මුලින් දැන ගන්නා විටත් අවස්ථා කිහිපයකදීම ඇය ජ්‍යේෂ්ට සිසුන්ගේ පීඩන වලට ලක්ව සිටියා. ජ්‍යේෂ්ට සිසුන් විසින් පළමු වසර සිසුවියන්ට නියම කර තිබු ඇදුම හා කොණ්ඩය සකසන අකාරයට අවනත නොවි සිටි නිසා ඇය පසුපස බොහො දිනවල ජ්‍යේෂ්ට සිසුන් මෙන්ම සිසුවියන්ද පන්නා තිබුනා. ඇගෙ අතින් ඇද නවකවදය ලබා දෙන "බැම්ම" නම් ස්ථානයට බලෙන් රැගෙන යාමට පවා උත්සාහ කර තිබුනා. මේ බොහො අවස්තාවල ජ්‍යේෂ්ට සිසුන් ඇයට තර්ජනය කරන , බැන වදින විට කෙසේ හෝ ඇය ඒවා පටිගත කර ගෙනද තිබුනා !. සිංහල අලුත් අවුරුදු නිවාඩුව ඇරඹීමට පෙර දිනක ඇය නැවත වතාවක් ජ්‍යේෂ්ට ශිෂ්‍යන් හා ශිෂ්‍යාවන් රංචුවක් විසින් හඹා එනවා !. අසළ බස් නැවතුම්පොලක ඇයව තනි කරගන්නා ඔහුන් ඇයට තර්ජණය කරනවා. ඒ ඔහුන් ට අවනත නොවුනහොත් ඇයට ඇසිඩ් ගහනවා කියමින්. මෙතනදි ඇය ඔහුන්ට " තමන් ඔහුන්ට අවනත නොවන බවත් , අවුරුදු නිවාඩුවෙන් පසුවද ඇගෙ ඇදුමෙ වෙනසක් නොකරන බවත් , දිගටම ජ්‍යේෂ්ටයන් මේ අකාරයට ඇය හඹා ආවොත් විශ්ව විද්‍යාල පරිපාලනයට පැමිණිලි කරන බවට ප්‍රකාශ කරනවා. (හඩපට ඇත)
නව අවුරුදු නිවාඩුවෙන් පසුව ඇයට නැවතත් දේශන ආරම්භ වෙනවා. කියු ලෙසටම සිය ඇදුමෙ වෙනසක් නොකර විශ්ව විද්‍යාලයට යාමට තරම් ඇය නිර්භීත වෙනවා. දේශන අවසන් වීමෙන් පසු දේශන ශාලාවෙන් නික්මෙන ඇය පසුපස ජ්‍යේෂ්ටයන් සැමදාම පාහේ හඹා එනවා.
ඇය දේශන ශාලාවෙන් පිටතදි හසු කර ගැනීමට නොහැකි වු නිසා ජ්‍යේෂ්ටයන් ඊට පසු දිනක ඇය සොයා දේශන ශාලාවකටම පැමිණෙනවා. ඊට පෙර ඇයට දේශන ශාලාවෙන් පිට වීමට නොහැකි වන සේ දෙවන වසර ශිෂ්‍යාවන්ද පළමු වසර සිසුවියන් හැද පැලැද ගෙන දේශන ශාලාව වට කරනවා !. ඇයව බිත්තියකට හේත්තු කර ගන්නා දෙවන වසර සිසුන් ඇයට තර්ජණය කරන අයුරු ඇය තමන්ගේ ජංගම දුරකථනයෙන් පටිගත කරගැනීමට සමත් වෙනවා. (හඩ පට ඇත)
ඇය -: You can't violate human rights hiding behind the culture.
ඔහුන් -: උබට පුලුවන් නම්
ඇය -: I can
ඔහුන් --: උබට සිංහල තෙරෙනවද ?
ඇය -: I can understand both languages
හුන් -: හරි , උබට පුලුවන් ඔය ට්‍රවුසර් එක ඇදන් හෙට එක අඩියක් තියලා පෙන්නපන් . යකෝ පැට්රික් සර් ගේ දුව අදිනවා නම් ඇයි තොට බැරි ?
ඇය -: ඇයි එයා අදිනවා කියලා මාත් අදින්න ඕනද ?
ඇය සිය දුරකථනයෙන් ඇමතුමක් ගැනීමට උත්සාහ කරයි. ඔහුන් ඇගෙ දූරකථනය උදුරා ගැනීමට උත්සාහ කරයි.
කෙසේ හෝ ඔහුන්ට සිය දුරකථනය උදුරා ගැනීමට ඇය ඉඩ නොදෙ. මේ වන විට ඇය ලබා ගත් ඇමතුම ( විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සුභ සාධණය පිළිබද ආචාර්ය චාමින්ද අබේසිංහ මහතාට) සම්බන්ධ වේ. තමන්ගේ කීමට ඇය ඉටු නොවන තැන ඇයට තර්ජණය කළ දෙවන වසර සිසුන්ගෙන් , ඉදිරියේම සිටි සිසුවා ඇගෙ කම්මුලට පහර දෙයි. මේ සිදුවීම වන විට අදාල ස්ථනයෙ සිටි පළමු වසර සිසුන් සිදුවීම දකින අතර දුරකථන ඇමතුමෙ සිටිමින් සියලු දේ අසා සිටි චාමින්ද අබෙසිංහ මහතා ඇය සොයා දේශන ශාලාවට පැමිනේ .( ඇයට පහර දුන් බවට දැන් පළමු වසර සිසුන් නොකීවද පහරදීම සිදු වූ දිනයෙ ඔහුන් ඇයට එවු කෙටි පණිවිඩ වල මේ ගැන සදහන් ව තිබෙ)
දෙවන වසර සිසුන්ගෙන් ඇයව ගලවා ගන්නා ආචාර්යවරයා විශ්ව විද්‍යාලයෙ උපකුලපතිතුමා ගෙ උපදෙස් පරිදි ඇය සමග කිරිබත්ගොඩ පොලීසියට ගොස් ප්‍රථම වතාවට පැමිණිලි කරයි. මේ පැමිනිල්ල ඇය විසින් කරන ලද්දක් බවට අන්තරය හා නවකවදයට පක්ෂ පාර්ශව වලින් මතයක් ගෙන ගියද සැබෑ ලෙසම සිදු වූයෙ ඇයගෙ සිදුවීමට විශ්වවිද්‍යාලයෙන් පැමිණිලි කිරීමයි. අදාල පැමිනිල්ලෙන් පසුව ඇය අමතන පළමු වසරේම සිසුවෙක් සහ සිසුවියක් අදාල පැමිනිල්ල ඉවත් කර ගැනීමට ඇයට බලපෑම් කරයි. (හඩ පට ඇත) හාස්‍යයට කරුණ වන්නෙ එසේ බලපෑම් කරන සිසුවිය මින් පෙර නවකවදය දරා ගත නොහැකිව තමාගේම අත තමාම කපාගෙන රෝහල් ගත වී ප්රථිකාරද ලබා සිටීමයි. දැන් අත්අඩංගුවෙ පසුවන හත් දෙනාගෙන් දෙදෙනෙක් පලමු වසර සිසුන් වන අතර ඒ දෙදෙනා ඉහත කී සිසුවා හා සිසුවියයි.
-ඉශාන් ජයවර්ධන "
ඉස්සුවේ බුකියෙන්!!!
මං නොදන්නා තැනුත් ඇති
දාන්න තැන ගැන කියන්නම්
දාන්න තැන්වල ඔය ගන්න පොල්ලේ අතල් ගන්න බා මචන් rag වලින්
එකටත් නීති වගයක් තියනවා
මෙතන හැමෝම කැ ගහන නිසා ඒවත් කියන්නම්
ඔතන rag එකේ කවුරු හරි හිටගෙන ඉන්න කියනවා නම්
ඒ කියන වෙලාවම කියන කෙනා කලින් හිටගෙන ඉදල බලන්න ඕන ඕක කරන්න කලින්
බනින එකක් උනත් ඔහොම අම්මල තාත්තල අල්ලන් කුණු හරප කියන්න බෑ මචන්
කොටින්ම කෙනෙක්ට ඇත තියන්න බෑ
ඒවාට ඉන්න union leader වග කියන්න ඕන
ඔහොම නීති පද්දතියක් ඇතුලේ
ළමයින්ගේ කුලෑටි ගති ඇත අරවන්න
එකිනෙක එක්ක සාමුහිකව වැඩ කරන්න පුරුදු කරන්න වගේ තමා ඕව කරන්නේ
ගොඩක්ම ඔය වගේ kaddenma දෙසන කෙල්ලෙක් හිතනවද එකෙක්ටවත් උදවුවක් කරයි කියලා
අයි ඒ කෙල්ල සිංහල දැන් නැද්ද?
ඔය කෙල්ල ලොකු ළමයිට ඔහොම කතා කරද්දී තමන්ගේ ළමයින්ට කොහොම කතා කරයිද?
අනිත් ඒක දෙයක් ඔහොම දැම්මට ඇත්තද දැන් නැ
ඇත්ත නම්
lec hall එකක් කියන්නේ campus එකක පුජනිය තැනක
ඔය වගේ ඕන අතල් ගන්න බෑ
අනික academic staff ඒක බල්ලට දාල ඔහොම වැඩ කරන campus ළමයින්ට අනාගතෙකුත් නැ
පිරිමි ළමයෙක ගැහුවා කියලනේ කියන්නේ
කොල්ලෙක් තිය කෙල්ලෙක්ටවත් එහෙම ගහන්න බැ
ගහල තියනවා නම්
campus එකේ union president ඒකට වග කියන්න ඕන
ඔතන කෝක උනාද දැන් නැ මචන්ලා
fb post නම් කොහොමවත් විස්වාස නැ
ඔය නීති ගැනවත් දැන් නැතිව සමහර පොතේම ගිලිච්ච උන්ට campus ආවම මහා ලොකුකමක් එනවා ඔලුවට
මේකෙත් හිටියනේ එහෙම උන්
තමන්ගේ අඩු පාඩු වහගන්න අනිත් උන්ට නිකන් සද්දේ දන්වා නිකන් තමන් dean වගේ
අනේ මන්ද හරියට කාටවත් බනින්නවත් මොනම දෙයක්වත් කියන්න බැ බන්
ඔය වෙච්ච සිද්දිය දන්නෙත් නැ හරියට
ඔය කෙල්ල කොයි වගේද දන්නෙත් නැ
කඩ්ඩෙන් කතා කරන්න එපා කියනවනේ campus වල මුල් ටිකේ
මොකද කියන්නේ?වැරදිද?
මං නම් කියන්නේ හරි කියලා
මචන් ඉංග්‍රීසි අකුරක්වට් නොදැන එන උන් ඉන්නවා
උන්ට සිරාම විකාර වගේ මුල් ටිකේ
ගොඩ එඋන් වටෙනවා
නැ නම් කියන්න එපා ඕන තරම් ඇත ඇරපු උන් දැකල ත්යනව
එහෙම උන් මහන්සියෙන් ටික කාලයක් යද්දී යම ලෙවෙල් එකකට එනවා
ඊට කලින් උ වැටෙන ඒක නවත්තන්න තමා ඔය කඩ්ඩ සින් ඒක නම්




අනිවා මටත් හිතනවානැ මම ඒක අනියමර්තයෙන් කියුවෙ,ඔය කෙලි පොඩිත්ත ආයෙ කැම්පස් එහෙම ගියොත් ඒකයි.
![]()



කඩ්ඩෙන් කතා කරන්න එපා කියනවනේ campus වල මුල් ටිකේ
මොකද කියන්නේ?වැරදිද?
මං නම් කියන්නේ හරි කියලා
මචන් ඉංග්‍රීසි අකුරක්වට් නොදැන එන උන් ඉන්නවා
උන්ට සිරාම විකාර වගේ මුල් ටිකේ
ගොඩ එඋන් වටෙනවා
නැ නම් කියන්න එපා ඕන තරම් ඇත ඇරපු උන් දැකල ත්යනව
එහෙම උන් මහන්සියෙන් ටික කාලයක් යද්දී යම ලෙවෙල් එකකට එනවා
ඊට කලින් උ වැටෙන ඒක නවත්තන්න තමා ඔය කඩ්ඩ සින් ඒක නම්
ඔව් බං සින්නො විදියට ඔයිට වඩා මොලේ කල්පනා කරන්න ඕන... කඩ්ඩ කතා කරන්න එපා කියල නීති දාන එක නෙවෙයි කරන්න ඕනෙ... ආපු මුල ඉදන්ම කඩ්ඩ ක්ලාස් එකක් දාන එකයි... කඩ්ඩ බැරි නිසා සමහර එවුන් 1st year එකේ පටට අනාත වෙනව... මුන් කරන විදියට උන්ට කඩ්ඩ පුලුවන් වෙන්නෙ 3rd year විතර වෙන කොට...එතකොට වෙන්න ඕන ඔක්කොම වෙලා ඉවරයි...තරහ වෙන්න එපා මෙහෙම කියනවට. ඒකට කියන්නේ කුහක කම කියලා නෙවෙයිද.
මට ඉංග්‍රීසි පුළුවන් නම්. ඔයාට බැරිනම්. ඒක මගේ වැරද්දක්ද..
වෙන්න ඕනි මාවත් ඔයාගේ මට්ටමට දාන එකද. ඔයා මගේ මට්ටමට එන එකද..

මේකේ සමහර ඔස්ථාර්ලා හිතන් ඉන්නේ උන් වගේම හොද් ඉස්කොල වලට / ටියුසන් වලට ගියපු , රටේ ලොකේ හොදට දන්න, නිවාඩුවට හොද පික්නික්/ටුවර් යන මිනිස්සු තමා ලංකාවේ ඉන්න ඔක්කොම කියලා. අපි ඉන්නේ සුරංගනා ලොකෙක නෙව් මචංලා,
අපි ගිය අවුරැදු 7ට මාසෙට රුපියල් 5000 ගානේ දිලා කැමිපස් යවපු ළමයි ඉන්නවා , උන් අතරේ මාසේ මහපොළ හම්බුනාම සල්ලි ගෙදරට දිලා මල්ලිලා නංගිලා ඉස්කොලේ යවපු උන් හිටියා. ඒ වගේ ළමයිව කොන් වෙන එකටයි/එකපාර උඩට ගන්නවටයි වඩා උඩ ඉන්න අයව පොඩ්ඩක් පහලට ගෙනාවට කමක් නෑ, මොකද මේ ලොකේ විෂමයිනේ අද රජ හෙට හිගන්නා වෙන්න පුළුවන්නේ.
rag කියන්නේ ඔය සොන්නයෝන්ට අතල් ගන්න තියන එකක් නෙමෙයි මචන්
ඒක නීති පද්දතියක් දාල හදල තියෙන්න කාටවත් අතල් ගන්න නෙමෙයි
කොටින්ම අතවත් තියන්න බැ
දෙයක් කිව ගමන අඩන එකට මොන තත්ත්වෙන්වත් exam ස්ට්‍රෙස්ස් දරාගන්න බැ
ඕවගෙන් බැන්න කියමුකෝ
අඩුවොත් තව බනින නැ මචන්
අරන් ගිහින් සනසලා හොදින් කියනවා ඉස්සරහ ගැන
ඒක බත් පතේ කන්න අප්පිරිය පොෂ් උන්ට ඒක කියල දෙනවා
තමන්ගේ එකා සල්ලි නැතුව නොකා ඉද්දි කෑම කටක් දෙන්න පුරුදු කරනවා
ගමේ එකෙක් ඉංග්‍රීසි අකුරක් නොදැන ආවම
උව වැටෙන්න නොදී උ යම තනාට එනකන් උගේ මනස හදනවා
ඕව තමා rag වලින් කරන්නෙ
ඕවට පත්තර කවුවන්න
බිම බදාගන්න වගේ පොන්න අතල් දෙන්නේ අර මොනවත් තරෙන් නැතුව පොර වෙන්න දගලන සොන්න පැටවූ විතරයි
මෙකේ රතු පාටින් පාට කරලා තියන ටික විතරක් අරන් බැළුවත් මෙි කෙල්ල ගැන හිතන්න පුළුවන්.
මමත් එකගයි (කොළ පාට කොටස් වළට) , දාහක් ළමයි එක විදිහට ඉදිද්දි එක් කෙනේ වෙනස් ව හිටියොත් එයා කැපිලා පේනවා එකේන එයා කොන්වෙන්නත් , අනිත් අයගෙන් පහර වැදිමත් කියන දෙකම වෙනවා.
මේකේ සමහර ඔස්ථාර්ලා හිතන් ඉන්නේ උන් වගේම හොද් ඉස්කොල වලට / ටියුසන් වලට ගියපු , රටේ ලොකේ හොදට දන්න, නිවාඩුවට හොද පික්නික්/ටුවර් යන මිනිස්සු තමා ලංකාවේ ඉන්න ඔක්කොම කියලා. අපි ඉන්නේ සුරංගනා ලොකෙක නෙව් මචංලා,
අපි ගිය අවුරැදු 7ට මාසෙට රුපියල් 5000 ගානේ දිලා කැමිපස් යවපු ළමයි ඉන්නවා , උන් අතරේ මාසේ මහපොළ හම්බුනාම සල්ලි ගෙදරට දිලා මල්ලිලා නංගිලා ඉස්කොලේ යවපු උන් හිටියා. ඒ වගේ ළමයිව කොන් වෙන එකටයි/එකපාර උඩට ගන්නවටයි වඩා උඩ ඉන්න අයව පොඩ්ඩක් පහලට ගෙනාවට කමක් නෑ, මොකද මේ ලොකේ විෂමයිනේ අද රජ හෙට හිගන්නා වෙන්න පුළුවන්නේ.
අනිවා මටත් හිතනවා


ඉතිං ඒ කෙල්ල කලිසමක් ඇන්දොත් අනිත් උන් මැරෙනවද බන්හෙනයා;20131814 said:sirawata bn. kellek gawumak andoth marenawada bn ? anika gawum ganna salli nathi ekiyak nemeineh..![]()


ඇත්ත. කට්ට කාලා ඉගෙන ගන්න අය ඉන්නවා. ලෙක් එක ඉවරවුන ගමන් වතුර එකක් බීල බඩ
ගින්න අමතක කරන උන් ඉන්නවා. දැන් එතකොට සල්ලි නැති එකා කොන් වෙන එකට
වගකියන්න ඕනි සල්ලි තියෙන එකාද. සල්ලි තියෙන එකද උ කරපු වැරැද්ද. එයාලගේ පීඩනය සල්ලි
තියෙන එකාගෙන් පිටකරාම හරිද.. සාදරණද
ඉතිං ඒ කෙල්ල කලිසමක් ඇන්දොත් අනිත් උන් මැරෙනවද බන්![]()

ethanin ehata wena de hithaganna puluwan neh? ehema barinam eka wenama kathawak.. 
anna e wage thamai ethanath.. winayak nathuwa hariyata mukuth karanna ba 
හෙනයා;20131836 said:ubala A/L grade 12 kale wage konde wawagena mala perethaya wage sch gihin oka kiyapanko prefects ekekta..anna e wage thamai ethanath.. winayak nathuwa hariyata mukuth karanna ba
![]()



උඹ කියන්නේ දෙගොල්ල එක විදිහට හැසිරෙන්න ටික කාළයක් දාන එක
දුප්පක් එකාගේ පීඩනය සල්ලි තියන අනිත් එකාගෙන් පිට කරනවා කියන එක්ද? හරි මම එකේම අනිත් පැත්ත මම උඹේන් අහන්නම්? සල්ලි තියන එකා සල්ලි වල බලේ පිඩනය, එකම තැනට එකම දේට, එන එකාට දක්වන එක සාධාරනද?
(සල්ලි බලේ පිඩනය උන් හැමදාම දකිනවනේ එකෙන් පොඩ්වෙනවා නේ හැමදාම)
මං කියන්නෑ සල්ලි තියන එකා කොන් වෙන්න ඔනි කියලා, මං කියන්නේ සල්ලි තියන කෙනා ඒ වගේ තැනකට ගේන එකෙන් දෙගොල්ලන්ටම පාඩුවක් නෑ. කලින් කීවා වගේ සල්ලි කියනදේ කොයිවෙල් හැරි නැතිවුනොත් අවුලක් නැතිව පටන් ගන්න පුළුවන්නේ

කොන්ඩේ වවන එක ඉස්කෝලෙන් තහනං කරලයි තියෙන්නෙ.
කලිසම් අඳින එක කැම්පස් එකෙන් තහනං කරලද තියෙන්නෙ ?
කොන්ඩේ වවලද කියල බලන්නේ ඉස්කෝලෙන් පත් කරපු ශිෂ්‍ය නායකයෝ,
කැම්පස් එකේ කලිසම් ගලවන්න හදන උන් කැම්පස් එකෙන් පත් කරපු අයද ?
එකයි වෙනස![]()




උඹලට ඉතින් කටඋත්තර නෑ තමා ඕවටහෙනයා;20131895 said:wadak na bn katha karala.. puluwan nam e campus eke yana ekkenekgen ahapan mokakda hariyata une kiyala..
dan oya batch ala unoth okkoma anathai
kuppi na
benches wala wenna ba
notes na
functions na
.... ekko wadak na mewa kiyala
eki campus ekata enne makeup ulagena. ethanin ehata katha karala wadak na..
photo th thiyenawa. mehema prasiddiye danna ba..