Podi Silva - පොඩි සිල්වා;22318067 said:එතකොට තෝ ද නොමිලේ අජ්ජාපනේ රැක ගන්නේ![]()
ඉතිං *ත්තො නොමිලේ දෙන අධ්‍යාපනෙන් ප්‍රයෝජන ගන්නැතුව ලෙක්චර්ස් නොයා ඉඳලද මුන් නිදහස් අධයාපනේ රකින්නෙ ?
ඇයි උන් ලෙක්චර්ස් ගියාම නොමිලේ අධ්‍යාපනේ ඉවර වෙනවද ?
පායන කාලෙට ජලාශ වල වතුර වගේ
කට තිබ්බ පලියට ගොං කතා කියන්න එපා ගහප්පයිං *රියට 

ඕක තඩි නයි අරින්නෙ අහුවෙන්න එපා
එහෙම නෑ බං රාගම තියෙන්නෙ ඉස්පිරිතාලෙ
කැලණිය වෛද්‍ය පීඨෙ තියෙන්නෙ කැලණියෙ 
ඒක දැනං හිටියෙ නෑ thanks 


නෙවිල් සීයට දෙන්නද ?
මං දුන්නෑ