දඹුල්ල_ආර්ථික මධ්‍යස්ථානය වසා දමයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    දඹුල්ල_ආර්ථික මධ්‍යස්ථානය වසා දමයි

    දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය හෙට සහ අනිද්දා වසා දැමීමට එහි බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ, සෞඛ්‍ය අංශවල උපදෙස් අනුවයි. දඹුල්ල වෙළඳ සංගමයේ සභාපති චන්න ඇරැව්වල ප‍්‍රකාශ කළේ දඹුල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ අත්සනින් යුතු ලිපියක් ද දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබී ඇති බවයි.

    මේ අතර කොළඹ මැනිං වෙළඳපලට රැුගෙන එන එළවළු තොග සීමා කිරීමට ද එම වෙළඳ සංගමය තීරණය කර තිබෙනවා. ඒ, මේ දිනවල මැනිං වෙළඳපලේ එළවළු අතිරික්තයක් පැවැතීම හේතුවෙන්. ඒ අනුව සතියට දින 03ක් පමණක් පිට පළාත්වල සිට මැනිං වෙළඳපල වෙත එළවළු තොග ප‍්‍රවාහනය කිරීමටයි එම වෙළඳ සංගමය තීරණය කර ඇත්තේ.



    http://nethnews.lk/article/75935?fb...B6a4-XfP8lkEhHF2Z8LlT4kO2mOBNjZId36ioG2oYKhYU
     
    • Like
    Reactions: redScropian

    Similar threads