කැලනිය උපසංස්කෘතිය තාවකාලිකව වසා දමයි

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    කිරි කලේට වැටිච්ච ගොම බින්දු බන්, කරන්න දෙයක් නැහැ, හැමදාම කිරි කලේ චාටර් වුණේ මේ ගොම බින්දු නිසා
    :yes:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    අන්තිමට රෙකෝඩ් කරන්න එපා කියල කියාගෙන එන එකා පොල්ලක් අරන් එන හැටි බලපන්කො. ඕකගේ ගමේ උන් ඕව දැක්ක නම් හරි. පකේ චන්ඩි වෙන්න යනවා.

    :lol::lol:
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    අන්තිමට රෙකෝඩ් කරන්න එපා කියල කියාගෙන එන එකා පොල්ලක් අරන් එන හැටි බලපන්කො. ඕකගේ ගමේ උන් ඕව දැක්ක නම් හරි. පකේ චන්ඩි වෙන්න යනවා.
    වීඩියෝ කරපු එකා බය නැතුව එවෙලේම අප්ලෝඩ් කරපු එක වටිනවා.
     

    madhu1988

    Active member
  • Jun 17, 2011
    516
    58
    28
    Podi Silva - පොඩි සිල්වා;22317928 said:
    යකෝ උන් එන්න නෑ නේ කොහොමත් :lol::rofl:

    Un inne ragamane. E nisa un oya wali wlata enne naha. Hamadama oya arts eke kiyala kiya ganna maha shishya sangame ponnayo thama gaha ganne. Unta balan inna baha anith un karana ewa.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    නිදහස් අධ්‍යාපනය උසස්පෙළට එනකං තිබුණාම ඇති
    බලපංකො මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගන්ඩ ඇවිල්ල හිතට අරං තියෙන තරම..
    ඒ බන් අන්තරේ උන්. දවසක් අන්තරේ එකෙක් 1st year උන්ට දේශනයක් දෙනවා "සහෝදරයා, සහෝදරිය ඔයාලා ඔයාලගේ උපාධිය කැප කරන්ඩ, කැප කරලා අරගල කරන්ඩ. මම අරගල කරලා අවුරුද්දකට suspend, මේ අනික් සහෝදරයා අවුරුදු දෙකකට suspend." කියලා.
    උන් හිතාන ඉන්නේ campus ආපුහම ඉගෙන ගන්න එක පැත්තක දාලා අරගල කරන්ඩ ඕනේ කියලා. මොකට අරගල කරනවා ද කියලා උන් දන්නෙත් නෑ අපි දන්නෙත් නෑ.
    science, commerce උන් නම් මොනවහරි කරලා රස්සා හොයාගනියි. art degree කරපු ගොඩක් උන් අරගල කර කර ඉඳලා අන්තිමට වයස ගිහින් degree අරන් කරන්ඩ රස්සා නැතුව, තමන් අරගල කරමින් එරෙහි වුණ ආණ්ඩුවෙන් ම රස්සා දෙනකන් උඩ බලන් ඉන්නවා. ඊයේ පෙරේදා දකින්ඩ ඇතිනේ උතුරුමැද පළාතේ ළමයිත් වඩන් රස්සා ඉල්ලන්ඩ ඇවිත් ඉන්නවා.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,937
    6,606
    113
    ගග අද්දර
    EMINƎM;22330212 said:
    වීඩියෝ කරපු එකා බය නැතුව එවෙලේම අප්ලෝඩ් කරපු එක වටිනවා.

    උට ටෝක් කරනවා ඇති දැන් උත්තමයෝ ටික, ඕකුන්ව එක්ස්පොස් කරන්න තියෙන්නේ බන්. ගමේ උන්ට ඔකුන්ගේ වැඩ බලාගන්න.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,937
    6,606
    113
    ගග අද්දර
    EMINƎM;22342325 said:
    ow bn gon ශිෂ්න සංගමේ පොන්ටි
    :yes::yes::yes::yes:


    මුගේ කතාවෙන් හිත ගත්තහැකි වැඩේ...
    වෙලාවට මුන් මොරටු කැම්පස් එකේ නැත්තේ. හිටිය නම් උනුත් එක්ෂිබිෂන් කරලා ඉවරයි.