මෙ උබලා කෙල්ලගෙ ගෙදර යද්දි මොනවද අරගෙන ගියෙ...ගෙවල් වලින් බලන්න යද්දී.
p.s : Cake,Banana,Biscuits tin, chocolate aran giyaaaa....
p.s : Cake,Banana,Biscuits tin, chocolate aran giyaaaa....

Last edited:

condom peket 1kමෙ උබලා කෙල්ලගෙ ගෙදර යද්දි මොනවද අරගෙන ගියෙ...ගෙවල් වලින් බලන්න යද්දී.
තනියම යද්දී ගෙනියන දේ නෙමෙයි ඕයි අහන්නේ.condom peket 1k
එකෙක් හරි මේක නොකිව්වනන් තමා පුදුමෙcondom peket 1k

ඇයි කෙල්ලව බලන්න යන්නේ. කෙල්ලට අසනීපයක්දමෙ උබලා කෙල්ලගෙ ගෙදර යද්දි මොනවද අරගෙන ගියෙ...ගෙවල් වලින් බලන්න යද්දී.
demawpiyo hitiya natha kiyala moko ban chance 1k awoth shoping 1k otha gannada.තනියම යද්දී ගෙනියන දේ නෙමෙයි ඕයි අහන්නේ.
දෙමව්පියොත් එක්ක යනකොට ගෙනියන දේ.![]()
![]()

හෙට යනවා කියල දැන්ද මතක් වුනේ? කෙල්ලෙක් ඉන්නවා කියල කොයි වෙලේද මතක් වුනේ?ඔන් ඉතින් ආතල් ඩෙනවානෙ ඔයාලා..හෙට යන්න ඉන්නෙ දැන් මෙ මතක් උනේ.
ඔව් බ්න් අපි ඔය සිරිත් විරිත් දන්නෙ නැ බ්න්..සල්ලිත් දෙන්න ඔනෙලු...පැනල ගියා නම් ඔය මොකුත් නැ..හෙට යනවා කියල දැන්ද මතක් වුනේ? කෙල්ලෙක් ඉන්නවා කියල කොයි වෙලේද මතක් වුනේ?
ඔව් එක තමා..කිරි පැනිත් අරන් යන්න ඉන්නෙ..කේක් එකක් අරන් පලයන්. හොඳ ලොකු ඇඹුල් කෙසෙල් ඇවරියකුත් එක්ක.
ඔව් ඩෙට් එක හෙට..ඇයි කෙල්ලව බලන්න යන්නේ. කෙල්ලට අසනීපයක්ද
ඒවා කරන්න බැ බන්...mn danna ekek pizza gedara hadala aran giya
චොකොලට් එකක් ගත්තාකේක් තමයි බං. කෙල්ලට චොකලට් එකක් ඇරන් පලයන්![]()
I came here to say that tooඑකෙක් හරි මේක නොකිව්වනන් තමා පුදුමෙ![]()

salli denna one ai bn? mn dnneth na bn owa. balahan ganiyek gnna thiyna process eka mala karumayak ne.චොකොලට් එකක් ගත්තා![]()