කැල්ලගෙ ගෙදර යනවා....

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    මෙ උබලා කෙල්ලගෙ ගෙදර යද්දි මොනවද අරගෙන ගියෙ...ගෙවල් වලින් බලන්න යද්දී.

    p.s : Cake,Banana,Biscuits tin, chocolate aran giyaaaa....:love:
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    ඔන් ඉතින් ආතල් ඩෙනවානෙ ඔයාලා..හෙට යන්න ඉන්නෙ දැන් මෙ මතක් උනේ.
    හෙට යනවා කියල දැන්ද මතක් වුනේ? කෙල්ලෙක් ඉන්නවා කියල කොයි වෙලේද මතක් වුනේ?
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    හෙට යනවා කියල දැන්ද මතක් වුනේ? කෙල්ලෙක් ඉන්නවා කියල කොයි වෙලේද මතක් වුනේ?
    ඔව් බ්න් අපි ඔය සිරිත් විරිත් දන්නෙ නැ බ්න්..සල්ලිත් දෙන්න ඔනෙලු...පැනල ගියා නම් ඔය මොකුත් නැ..

    කේක් එකක් අරන් පලයන්. හොඳ ලොකු ඇඹුල් කෙසෙල් ඇවරියකුත් එක්ක.
    ඔව් එක තමා..කිරි පැනිත් අරන් යන්න ඉන්නෙ..
    ------ Post added on Mar 5, 2023 at 12:24 AM

    ඇයි කෙල්ලව බලන්න යන්නේ. කෙල්ලට අසනීපයක්ද
    ඔව් ඩෙට් එක හෙට..
    ------ Post added on Mar 5, 2023 at 12:24 AM

    mn danna ekek pizza gedara hadala aran giya
    ඒවා කරන්න බැ බන්...
    ------ Post added on Mar 5, 2023 at 12:25 AM
     
    • Wow
    Reactions: Heshan Daminda