කැලෑ සතුන් ඇති කිරිම

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    😂😂😂කිරුලක් නෑ බම්
    එහෙනම් බෑ :-D:-D:-D

    එහෙනම් බෑ :-D:-D:-D
    ඇත්තටම මම ඔකේ නිතිය ගැන දන්නේ නෑ .පොඩි ජෝක් එකක් කලේ .දන්න අව්රුහරි කියයි
    ------ Post added on Jun 1, 2021 at 6:23 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ආරක්ශිත යැයි නම් කල සත්තු බෑ ( දඩු ලේන, අලු ගිරව් )

    අලි පුලුවන් කම තිබ්බ ඒ වත්කම්ම් පෙන්නන්න පුලුවන් නන්

    ප්‍රයිවට් සත්තු වත්තක් කියල ගෙන්න පුලුවන් ඇති කියල හිතනව
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    වන සත්තු කීප දෙනෙක් ඉන්නවා උන් කැමතිනම් උබ ගෙනිහිත් ඇති කරපන්
    @erozan @2osama
    දැන් වහල් වෙලදාම තහනම් නෙ කොහොමත් දැන්

    salli, connection , tiyanawa nam lankawe karanna bari deyak naa
    Me balapm..russian un...unge nam normal civilian kenekuth hdanna puluwan

    ------ Post added on Jun 1, 2021 at 6:43 PM

    කලවැද්දෙක් ඉන්නවා දෙන්නද?
    Mata oonee බිලාල කුලයේ එකෙක් බම්
    ------ Post added on Jun 1, 2021 at 6:43 PM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,282
    26,767
    113
    Kandy
    3n denek innawa bm..
    ඉරෝසන් දෙක ඔසාමා පුකබුරා ඔය ටුන්දෙනත් අරන් හදා ගන්න නියම වල් සත්තු හැබැයි දැන් නම් මැදමුලන පොල්වත්තේ බැදලා හිලෑ කරලා තියෙන්නේ