කැලිෆෝනියා ලැව්ගිනි...

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඔය පළාත ඇත්තටම කාන්තාරයක්. මිනිස්සු යම් තරමකට වනාන්තර හදාගෙන, ගස් වවාගෙන ජිවත් වෙන්නේ.

    කැලිෆෝනියාවට මේ මාස කිහිපයේ ලැව්ගිනි අලුත් දෙයක් නෙවෙයි. එහෙත් මේ සුපිරි පින්තුර ටික දැක්කමනම් හිතුනේ මේ වසරේ විනාශය බොහොම වැඩියි වගේ.

    ඒකට කොවිඩ් වසංගතයත් යම් තරමකට බලපෑමක් එකතු කරලා නේද ?

    කවදාවත් විසඳුම් හොයන්න බැරි ප්‍රශ්න තියෙන රටක්.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,073
    1
    28,561
    113
    ඒක දෙයක් ෂුවර්. මුන් මේවයින් කිසිම පාඩමක් ඉගෙනගන්නෙ නෑ. මීලඟට කෙළවෙන්නෙ බ්‍රසීලයට. උන් ඇමසන් වනාන්තරයට කරන අතිවිශාල හානියට
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රටේ නායකයා අමු පිස්සෙක්. ජාත්‍යන්තරේ එක්ක වලි, රටේ ඇතුලේ නායකයෝ එක්ක වලි. රටම කොරෝනා වලින් වැහිලා. සොබාදහම එක්ක ඔට්ටු වෙන්න ගියපු ලෝක බලවතා අසරණ වෙලා