කොරෝනා නිසා පාලුවට ගිය ලෝකය බලමුද ?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොරෝනා නිසා පාලුවට ගිය ලෝකය බලමුද ?(Heavy thread 20MB)

    බිසි ජීවිත ගත කරපු මිනිස්සු කොරෝනා වසංගතේ නිසා ගෙදරට කොටු වෙලා.. මුලු ජනාකීර්ණ වීදි නගර ගුවන්තොට වරායන් නගරශාලා ශොපින් මෝල් සේරම පාලුවට ගිහින්.. බලාගෙන යමු පහලට... :eek::yes::yes:

    original.jpg

    කැලිෆෝනියාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර හිස්වූ ජනාකීර්ණ වීදියක්... :yes:

    original.jpg

    හිස්වූ ටයිම් චතුරස්‍රය... නිව්යෝර්ක් පුරවරය..:oo:

    original.jpg

    ටොයිලට් පේපර් කොම්පැණියක් රශියාවේ ලෙනින්ග්‍රාඩ් වල..මේ කාලේ හයි ඩිමාන්ඩ්1 නිසා කොම්පැණි ඉතිහාසේ වැඩිම ප්‍රඩක්ශන් එකලු යන්නේ...:yes::yes:

    original.jpg

    හිස් වුන ඩිස්නි තීම් පාක්...ෆ්ලොරීඩා :sorry::sorry:

    original.jpg

    අයිෆල් පාලුවට...:nerd::nerd:

    original.jpg

    හිස් Fulton Center station in Lower Manhattan හරහා ඇවිදයන මිනිසෙක්. New York.. :(:(

    original.jpg

    කැලිෆෝනියාවෙ හිල්ටොප් මෝල් එකේ පාකින් ස්ලොට් එම්ටි... :eek::eek:

    original.jpg

    යුක්‍රේනෙ කියෙව් වල මෙට්‍රො ඉස්ටේශන් ශට්ඩවුන් කරලා...:cool::cool:

    original.jpg

    බෙල්ග්‍රේඩ් නුවර කොරෝන කියල සැක කරන අය නතර කරන්න හදපු ෆැසිලිටි1ක ඇවිද යන සර්බියන් සෙබලෙක්...:confused::confused:

    original.jpg

    සංචාරකයන්ගෙන් පිරිල තියන පිසාහි ඇලවෙන කුලුන එම්ටි...:eek::eek:

    original.jpg

    විද්‍යාව මිස් ලයිව් ඇවිත්... ඔන්ලයින් පාඩම් උගන්නන්න වෙලා තියෙන්නේ කොරෝනා කේස් නිසා චයිනා..:love::love::love::love:

    original.jpg

    හොංකොං වල පේමන්ට් වෙලෙන්දෙක් පේපර් රෝල් පුරෝනවා...:P:P:P

    original.jpg

    හිස් වෙච්ච මෙට්‍රො1ක් ඇම්‍රිකාව :eek::eek::eek:

    original.jpg

    රන්වේ1 නටර කරල තියන ප්ලේන් ගොඩක්.. කොවිඩ්1 ඉස්ප්‍රෙඩ් වෙන1 නතර කරන්න ගුවන් ගමන් යන්නෙම නැති තරම්..:yes::yes:

    original.jpg

    ඉතා ඉහල සංචාරක ආකර්ශනය්ක් තියෙන පුරාන නගරය Annecy එම්ප්ටි. France :baffled::baffled::baffled:

    original.jpg

    නිවසේ බැල්කනියේ ඉදන් අත්පොලසන් දෙන බල්ගේරියන් අක්ක බබෙක්.. සොෆියා නගරයේ වැසියන් කොරෝන පාලනයට උරදෙන ඩොකලා සහ නර්ස්ලා වෙනුවෙන් කෘතගුන දැක්වීමක් විදියටයි මේ වැඩේ කරන්නේ.. :love::love::love:

    original.jpg

    නොට්‍රෙ ඩැම් දේවස්ථානය.. පැරිස්.. පරෙය්යොන්ට කෑමත් නෑ..:confused::confused::confused:

    original.jpg

    බොලිවියාවයි පේරුයි වෙන් කරන්නේ මේ පාලමෙන්.. පේරු රජයෙන් බෝඩර්1 වහලා...කොවිඩ් ඉස්ප්‍රේඩ් වෙන එක නතර කරන්න..Desaguadero, Bolivia :nerd::nerd:

    original.jpg

    පොඩි පොඩි බෝට්ටු යාච් සේරම නතර කරලා පාලුවට ගිහින්..සියැටල් වොශින්ටන්.. :rolleyes::rolleyes:

    original.jpg

    ස්පාන්ජෙ ලෙඩ්ඩුන්ට ඇදන් සුදානමෙන්...මැඩ්‍රිඩ් :sorry::sorry::sorry:

    original.jpg

    යුක්‍රේන් දුම්‍රිය පොලක ෆෝන්1 ඔබ ඔබ ඉන්න ගැටයෙක්...:eek::eek:

    original.jpg

    දුර ඕනවටත් වැඩිය තියන් ඉන්න කට්ටියක්ක්ක්.. තයිලැන්ඩ් ;);)

    original.jpg

    කැලිෆෝනියා වල ඔලිම්පික් වැලි1ඒ එම්ටි ඉස්කි ලිෆ්ට්.... මාර්තු15 ඉදන් නැවත දන්වන තුරු වහලා :cool::cool:

    original.jpg

    එයාබස්1ක් සර්විස්1න් අයින් කරලා ෆ්‍රැන්ක්ෆර්ට් කොරෝනා නිසා :eek::eek:

    original.jpg

    බෲක්ලේන් බ්‍රිජ්1 හිස්.. මැන්හැටන්... :yes::yes::yes:

    original.jpg

    සේරම හිස්... :confused::confused::confused::confused:

    original.jpg

    ප්ලේන් යන්නේ නැතුව ටැක්සි මක්කටෙයි..මියාමි ඉන්ට්නැශනල් එයාපෝට් :love::love::love:

    original.jpg

    කෞතුකාගාර වසා ඇත.. වොශින්ටන් ඩීසී.. :eek::eek::eek:

    original.jpg

    හොන්ඩියුරාස් රටෙත් ඇදිරිනීතියා දාල ඔන්න...:nerd::nerd::nerd::nerd:

    original.jpg

    Jardin des Tuileries..පැරිස් :eek::eek:

    original.jpg

    ත්‍රීවීල් ටිකටත් ඒ කලම තමා මුම්බායි ඉන්දියා... :yes::yes::yes::yes:

    original.jpg

    වූහාන් වල වැඩ කරන කට්ටිය කනවා දවාට.... :sorry::sorry::sorry:

    original.jpg

    මේරිලැන්ඩ් වල ඉස්කූල් බස් යාඩ්1ක බස් වේලෙනවා.. :baffled::baffled::baffled:

    original.jpg

    හිස්වූ වෙස්මිනිස්ටර් බ්‍රිජ් එක... London.. :yes::yes::yes:

    original.jpg

    හිස් කැටලුන්ජා චතුරස්‍රයේ ඉදන් ෆොටොස් ගන්න කෙනෙක්...ඉස්පාන්ජෙ :love::love::love:

    original.jpg

    මෙට්‍රො1ක වාදකයෙක්...මෙට්‍රො1 ශට් ඩවුන් කරන්න කලින් අන්තිම ට්‍රෙන් එක එනකනුයි වාදනය කරන්නේ... :love::love::sorry::baffled::oo::P:cool::cool:

     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :love::love::love::love:

    අඩෝ මිනිස්සු නැති උනාම අමුතු ලස්සනක් තියෙන්නේ....හෙන නිස්කලංක ගතියක්.

    පට්ට....


    ElaKiri.com Message

    You must spread some Reputation around before giving it to D_Mad again.
     
    • Like
    Reactions: The Kingslayer