කැස්බෑව_ප්රාදේශීය සභාවේ
කැස්බෑව ප්රාදේශීය එකේ අදුනන ටී ඕ කෙනෙක් ඉන්නවද උබලා දන්න.පොඩි වැඩක් තියෙනවා කරගන්න.ඉඩමක් පාස් කරගන්න ඕන.ඉඩමේ කිසි අවුලක් නැහැ.ඉඩම ගත්ත එකා තාප්පේ ගහලා තියෙන්නේ පාරට අඩියක් තියලා..දැන් තාප්පේ කඩන්නේ නැතුව ඉඩමේ ප්ලෑන් එක පාස් කරන්න බැහැ කියනවා.ඒ ඉඩම තියෙන්නේ පාරේ අන්තිමට වෙන්න.තාප්පේ කඩන්නේ නැතුව වැඩේ කරගන්න බැරි වෙයිද බන්.මොකක්ද මේකට කරන්න ඕන?තාප්පේ කඩන්නේ නැතුව මේක කරන්න බැරි වෙයිද?