කැස්බෑව_ප්‍රාදේශීය සභාවේ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    කැස්බෑව_ප්‍රාදේශීය සභාවේ

    කැස්බෑව ප්‍රාදේශීය එකේ අදුනන ටී ඕ කෙනෙක් ඉන්නවද උබලා දන්න.පොඩි වැඩක් තියෙනවා කරගන්න.ඉඩමක් පාස් කරගන්න ඕන.ඉඩමේ කිසි අවුලක් නැහැ.ඉඩම ගත්ත එකා තාප්පේ ගහලා තියෙන්නේ පාරට අඩියක් තියලා..දැන් තාප්පේ කඩන්නේ නැතුව ඉඩමේ ප්ලෑන් එක පාස් කරන්න බැහැ කියනවා.ඒ ඉඩම තියෙන්නේ පාරේ අන්තිමට වෙන්න.තාප්පේ කඩන්නේ නැතුව වැඩේ කරගන්න බැරි වෙයිද බන්.මොකක්ද මේකට කරන්න ඕන?තාප්පේ කඩන්නේ නැතුව මේක කරන්න බැරි වෙයිද?
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    බලපන් ගිහින් පිළියන්ද ගොඩනැගිලි ඉදිකිරීම් කාර්යාලයට..පොඩ්ඩක් කැරකි කැරකි ඉන්නකොට :dull:

    එතනම තමයි ටී ඕලා සෙට් එක ඉන්නේ..

    කැස්බෑව ප්‍රාදේශීය ටී ඕලා පාගා ගහන්නේ නැහැ :sorry:

    දැන් උබ ඔය කියන්නේ පාරට අඩියක් තියලා පිටි පස්සට අරන් තාප්පේ බැදලා කියලා නේද? :confused:
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    ube paththata enna TO gen kelinma ahapan wede aniwa karai.

    mageth edamaka wedakata giyama arama mewa wela baila gehuwa ada be thawa dawas thunakin anna dannawane ethin unge talk.

    passe man qwa ehema nemei wede kerena widiyakata karamu kiyala genapu application aka yatin 1000k 4ta nawala dena gaman qwa dan man moko karanne kiyala.

    mu 1000 ganna gaman kiyapi mahaththaya heta ude anne man wede korala tiyanam kiyala.

    eta passe man qwa mata leave ganna amarui thaththawa awannam wede karala denna kiyala . pahuwada wede ewarai ganata karala tibba bn.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    බලපන් ගිහින් පිළියන්ද ගොඩනැගිලි ඉදිකිරීම් කාර්යාලයට..පොඩ්ඩක් කැරකි කැරකි ඉන්නකොට :dull:

    එතනම තමයි ටී ඕලා සෙට් එක ඉන්නේ..

    කැස්බෑව ප්‍රාදේශීය ටී ඕලා පාගා ගහන්නේ නැහැ :sorry:

    දැන් උබ ඔය කියන්නේ පාරට අඩියක් තියලා පිටි පස්සට අරන් තාප්පේ බැදලා කියලා නේද? :confused:

    ඔව් මචන් එහෙම තමා කියන්නේ.මේක මම කරපු වැරද්දක් නෙමෙයි.කලින් අයිතිකාරයා කරපු දෙයක්.මම කොහොමත් ඔය වගේ නීතියට පිටින් දේවල් කරන්න කැමති නැහැ.එත් මට ඉක්මනට ගේ හදන්න ඕන.මේ වැඩේ නිසා දැන් ඒක සෑහෙන්න පරක්කු උනා..:(
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඔව් මචන් එහෙම තමා කියන්නේ.මේක මම කරපු වැරද්දක් නෙමෙයි.කලින් අයිතිකාරයා කරපු දෙයක්.මම කොහොමත් ඔය වගේ නීතියට පිටින් දේවල් කරන්න කැමති නැහැ.එත් මට ඉක්මනට ගේ හදන්න ඕන.මේ වැඩේ නිසා දැන් ඒක සෑහෙන්න පරක්කු උනා..:(

    ඉතින් යකෝ පාරට අඩියක් තියෙනවා කියන්නේ හොද වැඩක්නේ...දවසක පාර ලොකු උනොත් අවුලක් නොවෙන්න එහෙම කරන්නේ :dull::dull:

    දැන් plan එක ඇදලද තියෙන්නේ?
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ube paththata enna TO gen kelinma ahapan wede aniwa karai.

    mageth edamaka wedakata giyama arama mewa wela baila gehuwa ada be thawa dawas thunakin anna dannawane ethin unge talk.

    passe man qwa ehema nemei wede kerena widiyakata karamu kiyala genapu application aka yatin 1000k 4ta nawala dena gaman qwa dan man moko karanne kiyala.

    mu 1000 ganna gaman kiyapi mahaththaya heta ude anne man wede korala tiyanam kiyala.

    eta passe man qwa mata leave ganna amarui thaththawa awannam wede karala denna kiyala . pahuwada wede ewarai ganata karala tibba bn.

    මාරම ප්‍රශ්නයක් තමා බන්.අපි සල්ලි දීලා ඉඩම් ගත්තට ඇති වැඩක් නැහැ මේ වගේ දේවල් උනහම.කවුරුත් ඉඩම් ගන්නේ නිකන් තියන්න නෙමෙයිනේ.ඉන්න තැනක් හදාගන්න.:sorry:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඉතින් යකෝ පාරට අඩියක් තියෙනවා කියන්නේ හොද වැඩක්නේ...දවසක පාර ලොකු උනොත් අවුලක් නොවෙන්න එහෙම කරන්නේ :dull::dull:

    දැන් plan එක ඇදලද තියෙන්නේ?

    නැහැ නැහැ බන් තාප්පේ බැදලා තියෙන්නේ පාරට අඩියක් ඉස්සරහට තියලා.උන් කියන්නේ තාප්පේ කඩලා ඉඩමට වෙන්න අඩියක් පස්සට ගන්න කියලා.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    නැහැ නැහැ බන් තාප්පේ බැදලා තියෙන්නේ පාරට අඩියක් ඉස්සරහට තියලා.උන් කියන්නේ තාප්පේ කඩලා ඉඩමට වෙන්න අඩියක් පස්සට ගන්න කියලා.

    හුටා...ඕක කඩන්න වේවි බන්...:baffled:

    මොකද දවසක බැංකු නය ගන්න ගියත් ඕක ඇදෙනවා

    ඔන්න ඕක කඩලා දාපන්..
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    තව දෙයක් බිම් සවියට දැන් ඉඩම් මනිනවා..එකේදිත් ඕක අහු වෙනවා බන්..ඒ නිසා හොදම දේ කඩලා දාපන්
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    හුටා...ඕක කඩන්න වේවි බන්...:baffled:

    මොකද දවසක බැංකු නය ගන්න ගියත් ඕක ඇදෙනවා

    ඔන්න ඕක කඩලා දාපන්..

    ඒ උනාට බන් කලින් අයිතිකාරයා ඔය ඉඩමට ලක්ෂ විස්සක බැංකු ණයක් අරන් තියෙනවනේ.සමහරවිට තාප්පේ ගහන්න කලින් ගත්තද දන්නේ නැහැ හැබැයි..:confused:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඒ උනාට බන් කලින් අයිතිකාරයා ඔය ඉඩමට ලක්ෂ විස්සක බැංකු ණයක් අරන් තියෙනවනේ.සමහරවිට තාප්පේ ගහන්න කලින් ගත්තද දන්නේ නැහැ හැබැයි..:confused:

    eka thama kiyanne oya barry kiyana ewa ahanna epa ban. oka horek
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    kiyak denne puluwan da wadeta??mata namai machan.wade karana kenata.kagen hari ahala balannm..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    kiyak denne puluwan da wadeta??mata namai machan.wade karana kenata.kagen hari ahala balannm..

    අහලා කියපන්කො මචං එයාගෙන්ම කීයක් ඕනද කියලා.කරන්න පුලුවන්නම් ලොකු උදව්වක් බන්.
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    අහලා කියපන්කො මචං එයාගෙන්ම කීයක් ඕනද කියලා.කරන්න පුලුවන්නම් ලොකු උදව්වක් බන්.

    uge phone eka wada na ban..man kiyannm hariyata ma set unoth..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    Apoi.idama ganna kota e idame owner tama kiyala oka pass karaganna thibba.dan ithin duka thama pute.