මොකද්ද මචන් තේරෙන්නෙ නැත්තෙ?ela machan...
mata oya black jack still therenne naha neaa..
rullet thami easy..but chance eka thamai

කාටහරි වැදගත් උනා නම් එච්චරයි. තෑන්ක්ස් මචෝ..good post machan godak denekuta wadagath wewi.......rep+++
elas.6+
![]()


එහෙම හිතන්න එපා බන්.. එක පාරක් හරි යන්න. පව් සිද්ද වෙන්නෙ නෑ ගියා කියල.mama nam thama oya wage magulak assata ringala na,idiriyata yanna asawakuth na
but nodanna dewal tikak kiya dunnata thank machan

niyamai![]()
Bus වල යද්දි.Blackjack kiyana ekanam mama play karanawa ona tharam bus wala yaddi

ගුටි කාපිය..

කාටහරි වැදගත් උනා නම් එච්චරයි. තෑන්ක්ස් මචෝ..
එහෙම හිතන්න එපා බන්.. එක පාරක් හරි යන්න. පව් සිද්ද වෙන්නෙ නෑ ගියා කියල.
Bus වල යද්දි.ගුටි කාපිය..
ඔක්කොටම 5ක් දෙන්නම්.. දැන් රෙප් නෑ..


ඇත්තටම මට ඕන උනෙත් මේක තමා සහෝ. ඒක ඇත්ත ගොඩක් ලිපි ලියන උන් ඕව දිහා පිටතින් බලල හිතල ලියනව... ස්තූතියි දිරි දීමක් ලෙස දාපු කමෙන්ටුවට. 5+සාමාන්‍ය ජනතාවට ඝෝචර නොවෙන කව්රුත් කියල නොදෙන දෙයක් ගැන දැනුවත් කලාට ගොඩක් ස්තුතියි සහෝදරයා. casino කියල හැම එකාම කිව්වට එකෙක්වත් දන්නේ නැහැ කොහොමද මේවා play කරන්නේ කියල. ඉරිදා පත්තරේක ලොකු පිටුවක පිරෙන්න දාන්න තරම් උඹේ ආර්ටිකල් එක සුදුසුයි. සාමාන්‍ය ජනතාවට යමක් ව්ටහෙන විදිහට ලිවීමේ කලාව උඹ උපතින් ගෙනත් තියනවා සහෝදරයා. මගෙන් සුභපැතුම්.
