~ කැසිනෝ එකකට රිංගමු ~ සමාප්තිය..! ~

alegna

Junior member
  • Sep 16, 2008
    211
    6
    18
    ela machan...
    mata oya black jack still therenne naha neaa..
    rullet thami easy..but chance eka thamai
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    good post machan godak denekuta wadagath wewi.......rep+++
    කාටහරි වැදගත් උනා නම් එච්චරයි. තෑන්ක්ස් මචෝ..

    :rolleyes::cool:

    mama nam thama oya wage magulak assata ringala na,idiriyata yanna asawakuth na
    but nodanna dewal tikak kiya dunnata thank machan
    එහෙම හිතන්න එපා බන්.. එක පාරක් හරි යන්න. පව් සිද්ද වෙන්නෙ නෑ ගියා කියල. :yes:


    Blackjack kiyana ekanam mama play karanawa ona tharam bus wala yaddi
    Bus වල යද්දි. :shocked::rofl: ගුටි කාපිය..:angry:

    :cool:
    ඔක්කොටම 5ක් දෙන්නම්.. දැන් රෙප් නෑ..
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    කාටහරි වැදගත් උනා නම් එච්චරයි. තෑන්ක්ස් මචෝ..

    :rolleyes::cool:

    එහෙම හිතන්න එපා බන්.. එක පාරක් හරි යන්න. පව් සිද්ද වෙන්නෙ නෑ ගියා කියල. :yes:



    Bus වල යද්දි. :shocked::rofl: ගුටි කාපිය..:angry:

    :cool:
    ඔක්කොටම 5ක් දෙන්නම්.. දැන් රෙප් නෑ..


    අඩෝ උබ මගේ කොමෙන්ට් ඒකට විතරක් රිප්ලි කරලා නෑ හිටපිය තොට මෙගෙන් +5 රෙප්ස්...:P:P
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    සාමාන්‍ය ජනතාවට ඝෝචර නොවෙන කව්රුත් කියල නොදෙන දෙයක් ගැන දැනුවත් කලාට ගොඩක් ස්තුතියි සහෝදරයා. casino කියල හැම එකාම කිව්වට එකෙක්වත් දන්නේ නැහැ කොහොමද මේවා play කරන්නේ කියල. ඉරිදා පත්තරේක ලොකු පිටුවක පිරෙන්න දාන්න තරම් උඹේ ආර්ටිකල් එක සුදුසුයි. සාමාන්‍ය ජනතාවට යමක් ව්ටහෙන විදිහට ලිවීමේ කලාව උඹ උපතින් ගෙනත් තියනවා සහෝදරයා. මගෙන් සුභපැතුම්.
    ඇත්තටම මට ඕන උනෙත් මේක තමා සහෝ. ඒක ඇත්ත ගොඩක් ලිපි ලියන උන් ඕව දිහා පිටතින් බලල හිතල ලියනව... ස්තූතියි දිරි දීමක් ලෙස දාපු කමෙන්ටුවට.
    5+ :cool: