කැළණිවැලි දුම්රිය මාර්ගය

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    කැළණිවැලි දුම්රිය මාර්ගය

    අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් දින දෙකක කාලයක් කැළණිවැලි දුම්රිය මාර්ගය තාවකාලිකව වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    හෙට (16) රාත්‍රි 8.00 සිට 19 වනදා අළුයම 4.00 දක්වා කාලය තුළ එම දුම්රිය මාර්ගය වසා තැබෙන බවයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේය.
     
    ස්තූතියි
    හෙට (16) රාත්‍රි 8.00 සිට 19 වනදා අළුයම 4.00 දක්වා කාලය කියන්නෙ පැය 8 ක කාලයක් නේද?

    ගංජා ගැසූ විගස එලකිරි පැමිනීමෙන් වලකින්න
    ස්තූතිය
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;22861699 said:
    ගංජා ගැසූ විගස එලකිරි පැමිනීමෙන් වලකින්න
    ස්තූතිය

    :P:P:P