කැළණිවැලි දුම්රිය මාර්ගය
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් දින දෙකක කාලයක් කැළණිවැලි දුම්රිය මාර්ගය තාවකාලිකව වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
හෙට (16) රාත්‍රි 8.00 සිට 19 වනදා අළුයම 4.00 දක්වා කාලය තුළ එම දුම්රිය මාර්ගය වසා තැබෙන බවයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේය.