කැළණි විහාරය හා කොළඹ අවට

jayadewa100

Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana
    කැළණි විහාරය හා කොළඹ අවට

    කාලෙකට පස්සේ අපේ ගෙදර අයත් එක්ක ගමනක් යන්න සෙට් වුනේ. අපි ගමන පටන් ගත්තේ මොරටුවෙන්, මුලින්ම ගියේ කැළණි විහාරයට

    j8tf.jpg


    b5sz.jpg


    මේ දෙන්නත් හම්බුනේ එහෙදි

    quxn.jpg


    gu2s.jpg


    kibg.jpg


    මේ වතුර මලෙන් කාක්කෝ වගේම පරෙවියොත් නානවා.. මාරු ඈ

    dobh.jpg


    3n48.jpg


    vnbn.jpg


    s5ah.jpg


    dzt4.jpg


    d1er.jpg


    lvez.jpg


    xxwd.jpg


    htrt.jpg


    ump9.jpg


    14jq.jpg


    65sr.jpg


    ad90.jpg


    ibg1.jpg


    පහන් වැටේ පහන් සේරම වගේ පත්තු කරලා තිබුනේ, දැක්කම හිතාගන්න පුළුවන්නේ.

    wqpo.jpg


    h8qm.jpg


    6vre.jpg


    tv30.jpg


    පොඩි බෝට්ටු සවාරියකුත් ගියා ඉතින්

    vrqe.jpg


    8qfg.jpg


    කැළණි විහාරයෙන් පිටත් වෙලා අපි ඊළඟට යන්න පිටත්වුනේ නාමල් වත්ත පන්සලට , පන්සල පිහිටලා තියෙන්නේ water world එකට මීටර් 400 k විතර දුරින්, මේ පන්සල හදන්න තයිලන්තෙන් ආධාර කරලා තියෙනවා..

    vjko.jpg


    5ono.jpg


    1j09.jpg


    4a9x.jpg


    ulx2.jpg


    zwaa.jpg


    sz4p.jpg


    ga6r.jpg


    3k9s.jpg


    10m8.jpg


    ulpv.jpg


    wnwy.jpg


    t6ku.jpg


    5eul.jpg


    b7gw.jpg


    69pa.jpg


    knsi.jpg


    ri8l.jpg


    60jx.jpg


    n2yt.jpg


    s2ev.jpg


    j27e.jpg


    නාමල් වත්ත පන්සලෙන් පස්සේ අපි ගාළු මුවදොරට තමයි අවේ.. සෙනග නම් ගොඩක් හිටිය. බලන බලන ඇත පාට පාට මල් පිරිලා :love::love:

    9t2u.jpg


    xarw.jpg


    මේ සුද්දී අක්ක phone එකත් කනේ ගහගෙන එහාට මෙහාට ඇවිදිනවා ඉතින් මගේ අහිංසක කැමරාවට මේකත් වැදුන කියහල්ලකෝ..

    7w83.jpg


    dccv.jpg


    o6o7.jpg


    ඉර බැහැගෙන යන time එක නිසා ලස්සනයි ..

    vh80.jpg


    0k6t.jpg


    kw9d.jpg


    අපේ ජාතියේ මහා පහන් ටැඹ ( පිට්ටු බම්බුව)

    fc52.jpg


    avyz.jpg


    වරාය පේන හැටි...

    a9hz.jpg


    q687.jpg


    f1wp.jpg


    4anu.jpg


    zeu.JPG


    64y0.jpg
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කැළණි විහාරයෙන් පිටත් වෙලා අපි ඊළඟට යන්න පිටත්වුනේ නාමල් වත්ත පන්සලට , පන්සල පිහිටලා තියෙන්නේ water world එකට මීටර් 400 k විතර දුරින්, මේ පන්සල හදන්න තයිලන්තෙන් ආධාර කරලා තියෙනවා..

    vjko.jpg

    meka manelwaththa. namalwaththa neme.

    :yes::yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම උදේ හවස වැඩට යන්නේ එන්නේ කැළණි පන්සල හරහා...කොටින්ම කිව්වොත් ගෙදර ඉදන් ගගෙන් එගොඩ වෙලා පයින් එන දුර පන්සලට...

    මෙගොඩ කැළණි පන්සලට ගියේ නැත්ද මචන්?
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    දෙවනි පන්සල මොකද්ද බන්??
    කොහෙද තියෙන්නේ??
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    මචන් මාත් මනේල්වත්ත පන්සලට ගිහින් තියෙනවා ..නිස්කලංක පරිසරයක් :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දෙවනි පන්සල මොකද්ද බන්??
    කොහෙද තියෙන්නේ??


    කඩුවෙල හන්දියට ඇවිත් බියගම පැත්තට යන පාරේ ඇවිත් ආයිත් කැලණියට යන පාරේ එන්න..වෝටවර්ල්ඩ් එක හරියේ තියෙන්නේ..