කැළණි විහාරය හා කොළඹ අවට
කාලෙකට පස්සේ අපේ ගෙදර අයත් එක්ක ගමනක් යන්න සෙට් වුනේ. අපි ගමන පටන් ගත්තේ මොරටුවෙන්, මුලින්ම ගියේ කැළණි විහාරයට
මේ දෙන්නත් හම්බුනේ එහෙදි
මේ වතුර මලෙන් කාක්කෝ වගේම පරෙවියොත් නානවා.. මාරු ඈ
පහන් වැටේ පහන් සේරම වගේ පත්තු කරලා තිබුනේ, දැක්කම හිතාගන්න පුළුවන්නේ.
පොඩි බෝට්ටු සවාරියකුත් ගියා ඉතින්
කැළණි විහාරයෙන් පිටත් වෙලා අපි ඊළඟට යන්න පිටත්වුනේ නාමල් වත්ත පන්සලට , පන්සල පිහිටලා තියෙන්නේ water world එකට මීටර් 400 k විතර දුරින්, මේ පන්සල හදන්න තයිලන්තෙන් ආධාර කරලා තියෙනවා..
නාමල් වත්ත පන්සලෙන් පස්සේ අපි ගාළු මුවදොරට තමයි අවේ.. සෙනග නම් ගොඩක් හිටිය. බලන බලන ඇත පාට පාට මල් පිරිලා

මේ සුද්දී අක්ක phone එකත් කනේ ගහගෙන එහාට මෙහාට ඇවිදිනවා ඉතින් මගේ අහිංසක කැමරාවට මේකත් වැදුන කියහල්ලකෝ..
ඉර බැහැගෙන යන time එක නිසා ලස්සනයි ..
අපේ ජාතියේ මහා පහන් ටැඹ ( පිට්ටු බම්බුව)
වරාය පේන හැටි...