කැ" වැඩක් කලා මට..

gman187

Active member
  • Feb 23, 2007
    142
    194
    43
    online බඩු ගන්න කොට sure නැති දෙයක් Order කරලා ගත්තම, unbox කරද්දී Phone එකෙන් video එකක් කර ගන්න eka වටිනවා දැන් නම්.. එච්චර charter අපේ එවුන් ගෙ වැඩ 😔
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    ලංකාවෙ පම්කයලා ඇයි සාධාරණව බිස්නස් කරන්නෙ නැත්තෙ. ගෙදර තියන වෙන රටකින් ගෙනාව බඩු ටික විතරයි හරියට වැඩ කරන්නෙ අද වෙනකොට. ලංකාවෙ පම්කයලාගෙන් ගත්තු බඩු වලින් සෑහෙන ගොඩක් කෙලවෙලා ගිහින්.

    අබාන්ස් එකෙ එවුන්ගෙන් ගත්තු මයික්‍රොවෙව් කීපයක්ම කෙල වෙලා හැදුවම ඒවගෙ වෙන මොකක් හරි වැඩ නෑ. එක්කො ලයිට් එක හරි මාරු කරල දෙන්නෙ. උන් එව ගෙදර අරන් යනවද මන්ද :lol:

    දම් රො එවුන්ගෙන් ගත්ත ටිවි එකක් ඒ මගුල කෙල වෙලා අරන් ගියාම හදන්න බෑ කිව හෙන ගහල කැඩිල තියෙන්නෙ කියල. අන්තිමට වාත කරල හදල දුන්න. ඊට පස්සෙ ආය නම් කැඩුනොත් හදන්න බෑ කිවා. තාම වැඩ අවුරුදු 6-7කට කලින් උනේ සීන් එක. පිස්සු පම්කයලා

    ලංකාවට කෙල වෙන්න හේතුව හරි හමන් තරගකාරිතවයක් නැතිකම. Softlogic Singer Abans මෙලොම රහක් නෑනෙ අන්ත මල ජරාව වැඩි මිලට විකුනන එකනෙ කරන්නෙ

    Amazon newegg BingLee JB Hifi වගේ සෙට් එකක් බැස්සුවා නම් ඔකුන්ගෙ පඩ බැහැල සර්විස් එක බලන් ඉද්දි හොද වෙයි. Go big or go home
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    anith dawase unbox karanakota video kara kara unbox karanna.
    eeta psse call karanakota call eka record karanna.

    eeta passe un na kiwwama video ekai, call record ekai tiyanawa social media wala danawa kiyala gatta ganata wada wadi ganak kada ganin.

    e dunne nattan fb dala elakiri dala wedak denna.
     
    • Like
    Reactions: NRTG and dilshan87

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    මට Used කරපු SSD එකක් එව්වා තැනකින් උන් මගෙන් 20000 විතර ගත්තා. එළකිරියේ කියනවා කිව්වා ම නඩු දානවා කිව්වා උන් මට

    ඕක පොලවේ ගහලා වරෙන් මාරු කරලා දුන්නේ නැත්තම්
    නියම ගොනෙක් උබනම්
     
    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    559
    769
    93
    ලංකාවෙ සුප්‍රසිද්ධ ආයතනයක් කරි වැඩක් කලා මට...
    රවුටර හොයාගන්න නැනෙ දැන් මාස දෙක තුනක ඉදලා...මාස දෙකක් විතර හොයල හොයල යන්තම් 8000 කට විතර pocket router එකක් හොයාගන්න හම්බවුණා අර ආයතනයෙ..
    සල්ලිත් ගෙදරින් ගත්තෙ නැ කරදර කරන්න බැරි නිසා..අතමාරුවක් ගත්තා කෙනෙක්ගෙන් 8000 ක්.
    පස්සෙ මම අරුන්ගෙන් online order කලා...
    දවස් 5කට විතර පස්සෙ ආවා...හරි සතුටෙන් open කලේ...open කරල බලන කොට මේ බල්ලෙ මට එවල තියෙන්නෙ පාවිච්චි කරපු එකක්..හීරිලා මඩ ගැවිලා ඇතුලෙ පැන් ඉරි එහෙමත් තිබ්බා...මට හරි දුකයි..
    කමක් නැ ඒත් වැඩ කරනවනම් කියල සිම් එකක් එහෙම දාලා බැලුවා...ssid එහෙම ගහල 4න් එකට connect කරගන්න හැදුවට connect වෙන්නෙ නැ බං අන්තිමට....
    Data cbl ගහල නම් වැඩ..ඒත් එහෙම යන්න රවුටරයක් වැඩක් නැනෙ....
    මට දුක නැ බං පාවිච්චි කරපු එකක් එව්වත් වැඩ කරනවනම්....
    මුන්ට කතා කරල කිව්වම මුන් කියනවා පාවිච්චි කරපු ඒවා එව්වෙ නැ කියල...
    මට...මම දැන් හෙට ගිහිල්ලා උන්ට කියනවා මාරු කරල දෙයිද දන්නෙත් නැ...unity plaza එකේ උන් ඉන්නෙ...
    මට දුර නිසයි online ගෙන්නුවෙ....
    මිනිස්සු කොහොමද බං මෙහෙම කාලකණ්ණි විදිහට බිස්නස් කරන්නෙ ?මිනිස්සුන්ව අමාරුවෙ දාන්නෙ සල්ලි දිලානෙ බඩු ගන්නෙ?
    oyawage ewa daddi shop eke nama dapan... Mama kollekta galle myfone eken apple ekak aran dunna. un eke kali maru karala battry helth ekath change karala antimata 80ta gatta phone eka 65kata dunne aye... shop eka un publish kare fb eken. dunna shot eka seratama. dan ad ekakwath danne ne un. router gannawanam router.lk eken ganin danna taramin unge aulak ne. nattam mobitel eken ganna tibba ubata. aparade 8000k...
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    මට Used කරපු SSD එකක් එව්වා තැනකින් උන් මගෙන් 20000 විතර ගත්තා. එළකිරියේ කියනවා කිව්වා ම නඩු දානවා කිව්වා උන් මට

    ඕක පොලවේ ගහලා වරෙන් මාරු කරලා දුන්නේ නැත්තම්
    Nadu Danna one oya .consumer affairs ekata . Unta Nadu Danna behe. .

    Lankawe online mukuth me dawas wala ganna EPA. Ali horu set ekak bahala inne gemata. Cod withrak karanna
    Ehema kiyanna epa .okkoma ehema nehe.
    ------ Post added on Nov 15, 2021 at 8:51 AM
     
    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,068
    615
    113
    ලංකාවෙ සුප්‍රසිද්ධ ආයතනයක් කරි වැඩක් කලා මට...
    රවුටර හොයාගන්න නැනෙ දැන් මාස දෙක තුනක ඉදලා...මාස දෙකක් විතර හොයල හොයල යන්තම් 8000 කට විතර pocket router එකක් හොයාගන්න හම්බවුණා අර ආයතනයෙ..
    සල්ලිත් ගෙදරින් ගත්තෙ නැ කරදර කරන්න බැරි නිසා..අතමාරුවක් ගත්තා කෙනෙක්ගෙන් 8000 ක්.
    පස්සෙ මම අරුන්ගෙන් online order කලා...
    දවස් 5කට විතර පස්සෙ ආවා...හරි සතුටෙන් open කලේ...open කරල බලන කොට මේ බල්ලෙ මට එවල තියෙන්නෙ පාවිච්චි කරපු එකක්..හීරිලා මඩ ගැවිලා ඇතුලෙ පැන් ඉරි එහෙමත් තිබ්බා...මට හරි දුකයි..
    කමක් නැ ඒත් වැඩ කරනවනම් කියල සිම් එකක් එහෙම දාලා බැලුවා...ssid එහෙම ගහල 4න් එකට connect කරගන්න හැදුවට connect වෙන්නෙ නැ බං අන්තිමට....
    Data cbl ගහල නම් වැඩ..ඒත් එහෙම යන්න රවුටරයක් වැඩක් නැනෙ....
    මට දුක නැ බං පාවිච්චි කරපු එකක් එව්වත් වැඩ කරනවනම්....
    මුන්ට කතා කරල කිව්වම මුන් කියනවා පාවිච්චි කරපු ඒවා එව්වෙ නැ කියල...
    මට...මම දැන් හෙට ගිහිල්ලා උන්ට කියනවා මාරු කරල දෙයිද දන්නෙත් නැ...unity plaza එකේ උන් ඉන්නෙ...
    මට දුර නිසයි online ගෙන්නුවෙ....
    මිනිස්සු කොහොමද බං මෙහෙම කාලකණ්ණි විදිහට බිස්නස් කරන්නෙ ?මිනිස්සුන්ව අමාරුවෙ දාන්නෙ සල්ලි දිලානෙ බඩු ගන්නෙ?

    Barclays Computers​

    Mungenda gattthe mun kohomath karanne oya wade
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    නම ඉස්සරහට දාන්නම් මාරු කරල දුන්නෙ නැත්නම්
    වෙන එකෙකුට ඔහොම දෙයක් උනාට කමක් නෑ
    කියල ඔයාට හිතෙනවා නේද

    වෙන එකෙක් ඔහොම එකකට අහු වෙන එක
    වලක් වන්න ඔයාට උවමනාවකුත් නෑ නේද

    එහෙම හිතන අය ටනම් ......
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    වෙන එකෙකුට ඔහොම දෙයක් උනාට කමක් නෑ
    කියල ඔයාට හිතෙනවා නේද

    වෙන එකෙක් ඔහොම එකකට අහු වෙන එක
    වලක් වන්න ඔයාට උවමනාවකුත් නෑ නේද

    එහෙම හිතන අය ටනම් ......
    Namak danne naththan mu me daapu post eken balaporoththu wenne mokadda 🤔
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    ලංකාවෙ සුප්‍රසිද්ධ ආයතනයක් කරි වැඩක් කලා මට...
    රවුටර හොයාගන්න නැනෙ දැන් මාස දෙක තුනක ඉදලා...මාස දෙකක් විතර හොයල හොයල යන්තම් 8000 කට විතර pocket router එකක් හොයාගන්න හම්බවුණා අර ආයතනයෙ..
    සල්ලිත් ගෙදරින් ගත්තෙ නැ කරදර කරන්න බැරි නිසා..අතමාරුවක් ගත්තා කෙනෙක්ගෙන් 8000 ක්.
    පස්සෙ මම අරුන්ගෙන් online order කලා...
    දවස් 5කට විතර පස්සෙ ආවා...හරි සතුටෙන් open කලේ...open කරල බලන කොට මේ බල්ලෙ මට එවල තියෙන්නෙ පාවිච්චි කරපු එකක්..හීරිලා මඩ ගැවිලා ඇතුලෙ පැන් ඉරි එහෙමත් තිබ්බා...මට හරි දුකයි..
    කමක් නැ ඒත් වැඩ කරනවනම් කියල සිම් එකක් එහෙම දාලා බැලුවා...ssid එහෙම ගහල 4න් එකට connect කරගන්න හැදුවට connect වෙන්නෙ නැ බං අන්තිමට....
    Data cbl ගහල නම් වැඩ..ඒත් එහෙම යන්න රවුටරයක් වැඩක් නැනෙ....
    මට දුක නැ බං පාවිච්චි කරපු එකක් එව්වත් වැඩ කරනවනම්....
    මුන්ට කතා කරල කිව්වම මුන් කියනවා පාවිච්චි කරපු ඒවා එව්වෙ නැ කියල...
    මට...මම දැන් හෙට ගිහිල්ලා උන්ට කියනවා මාරු කරල දෙයිද දන්නෙත් නැ...unity plaza එකේ උන් ඉන්නෙ...
    මට දුර නිසයි online ගෙන්නුවෙ....
    මිනිස්සු කොහොමද බං මෙහෙම කාලකණ්ණි විදිහට බිස්නස් කරන්නෙ ?මිනිස්සුන්ව අමාරුවෙ දාන්නෙ සල්ලි දිලානෙ බඩු ගන්නෙ?
    කමක් නැ ඒත් වැඩ කරනවනම් කියල සිම් එකක් එහෙම දාලා බැලුවා...ssid එහෙම ගහල 4න් එකට connect කරගන්න හැදුවට connect වෙන්නෙ නැ බං අන්තිමට....

    mekatnam poddak balanne WiFi Band eka samahara ewa 5GHz unama support karanne na 2.5GHz damma thama wada eka nisa wenna puluwan ,

    Parana ekak ewaa ekatanm denna answer ekak na , unity eke gihin umbata oka maru karaganne labena ekak na lesiyen mokada un kiyai umba thama eka use kale un brand new ewwe kiyala :no: :no: :no: , 2k 3k ekka gihin hombata 2k aninawa wage talk kalama wade karaganne puluwan wei
     
    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    slt da

    matath use karapu power bank ekak dunna slt gihin gattama
    ------ Post added on Nov 14, 2021 at 9:09 PM
    අඩේහ්😥

    online marketing lankawe awl
    ලංකාවෙ මොනවද අවුල් නැත්තෙ
    ------ Post added on Nov 15, 2021 at 10:43 AM

    මට Used කරපු SSD එකක් එව්වා තැනකින් උන් මගෙන් 20000 විතර ගත්තා. එළකිරියේ කියනවා කිව්වා ම නඩු දානවා කිව්වා උන් මට

    ඕක පොලවේ ගහලා වරෙන් මාරු කරලා දුන්නේ නැත්තම්
    යකො උඹ නෙ උන්ට නඩු දාන්න ඕන
    ------ Post added on Nov 15, 2021 at 10:45 AM

    Un dunna recipe eke imei eka thiyenawada , natnam umba ussan ena eka issue kore na kiyay
    එහෙම කොහොමද
    ------ Post added on Nov 15, 2021 at 10:46 AM

    රවුටර් ගන්නවම් චෙක් කරලම ලගටම ගිහින් ගනින් මචන්
    දැන් ඉතිං අරං ඉවරයිනෙ
    ------ Post added on Nov 15, 2021 at 10:47 AM

    වෙන එකෙකුට ඔහොම දෙයක් උනාට කමක් නෑ
    කියල ඔයාට හිතෙනවා නේද

    වෙන එකෙක් ඔහොම එකකට අහු වෙන එක
    වලක් වන්න ඔයාට උවමනාවකුත් නෑ නේද

    එහෙම හිතන අය ටනම් ......
    පිස්සු කියවන්න එපා යකො..මම උන්ගෙ නම දැම්මෙ නැත්තෙ උන් මට මාරු කරල දුන්නොත් කියල හිතන නිසා
    ------ Post added on Nov 15, 2021 at 11:05 AM

    Namak danne naththan mu me daapu post eken balaporoththu wenne mokadda 🤔
    පොඩි ස්වයං වින්දනයක්..උඹත් ආසද
    ------ Post added on Nov 15, 2021 at 11:07 AM
     
    • Like
    Reactions: NRTG