online බඩු ගන්න කොට sure නැති දෙයක් Order කරලා ගත්තම, unbox කරද්දී Phone එකෙන් video එකක් කර ගන්න eka වටිනවා දැන් නම්.. එච්චර charter අපේ එවුන් ගෙ වැඩ 

නියම ගොනෙක් උබනම්මට Used කරපු SSD එකක් එව්වා තැනකින් උන් මගෙන් 20000 විතර ගත්තා. එළකිරියේ කියනවා කිව්වා ම නඩු දානවා කිව්වා උන් මට
ඕක පොලවේ ගහලා වරෙන් මාරු කරලා දුන්නේ නැත්තම්
oyawage ewa daddi shop eke nama dapan... Mama kollekta galle myfone eken apple ekak aran dunna. un eke kali maru karala battry helth ekath change karala antimata 80ta gatta phone eka 65kata dunne aye... shop eka un publish kare fb eken. dunna shot eka seratama. dan ad ekakwath danne ne un. router gannawanam router.lk eken ganin danna taramin unge aulak ne. nattam mobitel eken ganna tibba ubata. aparade 8000k...ලංකාවෙ සුප්රසිද්ධ ආයතනයක් කරි වැඩක් කලා මට...
රවුටර හොයාගන්න නැනෙ දැන් මාස දෙක තුනක ඉදලා...මාස දෙකක් විතර හොයල හොයල යන්තම් 8000 කට විතර pocket router එකක් හොයාගන්න හම්බවුණා අර ආයතනයෙ..
සල්ලිත් ගෙදරින් ගත්තෙ නැ කරදර කරන්න බැරි නිසා..අතමාරුවක් ගත්තා කෙනෙක්ගෙන් 8000 ක්.
පස්සෙ මම අරුන්ගෙන් online order කලා...
දවස් 5කට විතර පස්සෙ ආවා...හරි සතුටෙන් open කලේ...open කරල බලන කොට මේ බල්ලෙ මට එවල තියෙන්නෙ පාවිච්චි කරපු එකක්..හීරිලා මඩ ගැවිලා ඇතුලෙ පැන් ඉරි එහෙමත් තිබ්බා...මට හරි දුකයි..
කමක් නැ ඒත් වැඩ කරනවනම් කියල සිම් එකක් එහෙම දාලා බැලුවා...ssid එහෙම ගහල 4න් එකට connect කරගන්න හැදුවට connect වෙන්නෙ නැ බං අන්තිමට....
Data cbl ගහල නම් වැඩ..ඒත් එහෙම යන්න රවුටරයක් වැඩක් නැනෙ....
මට දුක නැ බං පාවිච්චි කරපු එකක් එව්වත් වැඩ කරනවනම්....
මුන්ට කතා කරල කිව්වම මුන් කියනවා පාවිච්චි කරපු ඒවා එව්වෙ නැ කියල...
මට...මම දැන් හෙට ගිහිල්ලා උන්ට කියනවා මාරු කරල දෙයිද දන්නෙත් නැ...unity plaza එකේ උන් ඉන්නෙ...
මට දුර නිසයි online ගෙන්නුවෙ....
මිනිස්සු කොහොමද බං මෙහෙම කාලකණ්ණි විදිහට බිස්නස් කරන්නෙ ?මිනිස්සුන්ව අමාරුවෙ දාන්නෙ සල්ලි දිලානෙ බඩු ගන්නෙ?
online බඩු ගන්න කොට ඔහොම තමා.
Nadu Danna one oya .consumer affairs ekata . Unta Nadu Danna behe. .මට Used කරපු SSD එකක් එව්වා තැනකින් උන් මගෙන් 20000 විතර ගත්තා. එළකිරියේ කියනවා කිව්වා ම නඩු දානවා කිව්වා උන් මට
ඕක පොලවේ ගහලා වරෙන් මාරු කරලා දුන්නේ නැත්තම්
Ehema kiyanna epa .okkoma ehema nehe.Lankawe online mukuth me dawas wala ganna EPA. Ali horu set ekak bahala inne gemata. Cod withrak karanna
ලංකාවෙ සුප්රසිද්ධ ආයතනයක් කරි වැඩක් කලා මට...
රවුටර හොයාගන්න නැනෙ දැන් මාස දෙක තුනක ඉදලා...මාස දෙකක් විතර හොයල හොයල යන්තම් 8000 කට විතර pocket router එකක් හොයාගන්න හම්බවුණා අර ආයතනයෙ..
සල්ලිත් ගෙදරින් ගත්තෙ නැ කරදර කරන්න බැරි නිසා..අතමාරුවක් ගත්තා කෙනෙක්ගෙන් 8000 ක්.
පස්සෙ මම අරුන්ගෙන් online order කලා...
දවස් 5කට විතර පස්සෙ ආවා...හරි සතුටෙන් open කලේ...open කරල බලන කොට මේ බල්ලෙ මට එවල තියෙන්නෙ පාවිච්චි කරපු එකක්..හීරිලා මඩ ගැවිලා ඇතුලෙ පැන් ඉරි එහෙමත් තිබ්බා...මට හරි දුකයි..
කමක් නැ ඒත් වැඩ කරනවනම් කියල සිම් එකක් එහෙම දාලා බැලුවා...ssid එහෙම ගහල 4න් එකට connect කරගන්න හැදුවට connect වෙන්නෙ නැ බං අන්තිමට....
Data cbl ගහල නම් වැඩ..ඒත් එහෙම යන්න රවුටරයක් වැඩක් නැනෙ....
මට දුක නැ බං පාවිච්චි කරපු එකක් එව්වත් වැඩ කරනවනම්....
මුන්ට කතා කරල කිව්වම මුන් කියනවා පාවිච්චි කරපු ඒවා එව්වෙ නැ කියල...
මට...මම දැන් හෙට ගිහිල්ලා උන්ට කියනවා මාරු කරල දෙයිද දන්නෙත් නැ...unity plaza එකේ උන් ඉන්නෙ...
මට දුර නිසයි online ගෙන්නුවෙ....
මිනිස්සු කොහොමද බං මෙහෙම කාලකණ්ණි විදිහට බිස්නස් කරන්නෙ ?මිනිස්සුන්ව අමාරුවෙ දාන්නෙ සල්ලි දිලානෙ බඩු ගන්නෙ?
වෙන එකෙකුට ඔහොම දෙයක් උනාට කමක් නෑනම ඉස්සරහට දාන්නම් මාරු කරල දුන්නෙ නැත්නම්
Namak danne naththan mu me daapu post eken balaporoththu wenne mokaddaවෙන එකෙකුට ඔහොම දෙයක් උනාට කමක් නෑ
කියල ඔයාට හිතෙනවා නේද
වෙන එකෙක් ඔහොම එකකට අහු වෙන එක
වලක් වන්න ඔයාට උවමනාවකුත් නෑ නේද
එහෙම හිතන අය ටනම් ......
කමක් නැ ඒත් වැඩ කරනවනම් කියල සිම් එකක් එහෙම දාලා බැලුවා...ssid එහෙම ගහල 4න් එකට connect කරගන්න හැදුවට connect වෙන්නෙ නැ බං අන්තිමට....ලංකාවෙ සුප්රසිද්ධ ආයතනයක් කරි වැඩක් කලා මට...
රවුටර හොයාගන්න නැනෙ දැන් මාස දෙක තුනක ඉදලා...මාස දෙකක් විතර හොයල හොයල යන්තම් 8000 කට විතර pocket router එකක් හොයාගන්න හම්බවුණා අර ආයතනයෙ..
සල්ලිත් ගෙදරින් ගත්තෙ නැ කරදර කරන්න බැරි නිසා..අතමාරුවක් ගත්තා කෙනෙක්ගෙන් 8000 ක්.
පස්සෙ මම අරුන්ගෙන් online order කලා...
දවස් 5කට විතර පස්සෙ ආවා...හරි සතුටෙන් open කලේ...open කරල බලන කොට මේ බල්ලෙ මට එවල තියෙන්නෙ පාවිච්චි කරපු එකක්..හීරිලා මඩ ගැවිලා ඇතුලෙ පැන් ඉරි එහෙමත් තිබ්බා...මට හරි දුකයි..
කමක් නැ ඒත් වැඩ කරනවනම් කියල සිම් එකක් එහෙම දාලා බැලුවා...ssid එහෙම ගහල 4න් එකට connect කරගන්න හැදුවට connect වෙන්නෙ නැ බං අන්තිමට....
Data cbl ගහල නම් වැඩ..ඒත් එහෙම යන්න රවුටරයක් වැඩක් නැනෙ....
මට දුක නැ බං පාවිච්චි කරපු එකක් එව්වත් වැඩ කරනවනම්....
මුන්ට කතා කරල කිව්වම මුන් කියනවා පාවිච්චි කරපු ඒවා එව්වෙ නැ කියල...
මට...මම දැන් හෙට ගිහිල්ලා උන්ට කියනවා මාරු කරල දෙයිද දන්නෙත් නැ...unity plaza එකේ උන් ඉන්නෙ...
මට දුර නිසයි online ගෙන්නුවෙ....
මිනිස්සු කොහොමද බං මෙහෙම කාලකණ්ණි විදිහට බිස්නස් කරන්නෙ ?මිනිස්සුන්ව අමාරුවෙ දාන්නෙ සල්ලි දිලානෙ බඩු ගන්නෙ?
, 2k 3k ekka gihin hombata 2k aninawa wage talk kalama wade karaganne puluwan wei BUMP![]()
අඩේහ්slt da
matath use karapu power bank ekak dunna slt gihin gattama
------ Post added on Nov 14, 2021 at 9:09 PM
ලංකාවෙ මොනවද අවුල් නැත්තෙonline marketing lankawe awl
යකො උඹ නෙ උන්ට නඩු දාන්න ඕනමට Used කරපු SSD එකක් එව්වා තැනකින් උන් මගෙන් 20000 විතර ගත්තා. එළකිරියේ කියනවා කිව්වා ම නඩු දානවා කිව්වා උන් මට
ඕක පොලවේ ගහලා වරෙන් මාරු කරලා දුන්නේ නැත්තම්
එහෙම කොහොමදUn dunna recipe eke imei eka thiyenawada , natnam umba ussan ena eka issue kore na kiyay
දැන් ඉතිං අරං ඉවරයිනෙරවුටර් ගන්නවම් චෙක් කරලම ලගටම ගිහින් ගනින් මචන්
පිස්සු කියවන්න එපා යකො..මම උන්ගෙ නම දැම්මෙ නැත්තෙ උන් මට මාරු කරල දුන්නොත් කියල හිතන නිසාවෙන එකෙකුට ඔහොම දෙයක් උනාට කමක් නෑ
කියල ඔයාට හිතෙනවා නේද
වෙන එකෙක් ඔහොම එකකට අහු වෙන එක
වලක් වන්න ඔයාට උවමනාවකුත් නෑ නේද
එහෙම හිතන අය ටනම් ......
පොඩි ස්වයං වින්දනයක්..උඹත් ආසදNamak danne naththan mu me daapu post eken balaporoththu wenne mokadda![]()