කැ& සින් එකක් උනේ.

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    වයිපරෙත් නිදි. මාත් ෂොට් එකක් දාලා වැලක් බලල බලල ඉන්නකොට අල්ලපුගෙදර ඇන්ටි ආවා කියපන්කො පාන්දර 1 ට වගේ.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    අංකල් සද්දයක් නැ කියලා. 1990 න ඇවිත් confirm කරලා කිව්වා මැරිලා කියලා. :-( :-( :-( :-( :-( :-(
    හෙට අපි උබලා වෙන්න පුළුවන් ෆන් එකේ හිටපල්ලා

    1990 service එක පට්ට. මාර ඉක්මනට ආවනේ.
    BTW තොපි හිතුවේ වැල කතාවක් කියලා නේද ?
    මම වැලක් බල බල හිටපු එක නම් ඇත්ත පෝර්න් හබ එකේ 320 වෙනි පිටුවේ වගේ හිටියේ. :unsure::unsure::unsure:
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    කොරෝන හින්දද මැරිල තියෙන්නෙ..
    නැ බන්. පොර අවුරුදු 20 කට වැඩිය එක තැන් වෙලා හිටියේ. ඇඳෙන් නැගිටින්නේවත් නැතුව. accident එකක් වෙලා. නැති වෙච්ච හේතුව උදේට තමයි දැනගන්න වෙන්නේ. නැති උන එකත් හොඳයි කියලා හිතෙනවා හිටපු විදිය දැක්කම
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,304
    113
    Ape eha gedara lokka maruna hospital eken discharge karala gedara genath iddi. Corona. Gamama gihin malagedara.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    ඇල්ටො එක උඩට බ්ලොක් ගල් වැටිල මනුස්සයෙක් මැරිල තියෙන නිවුස් එක දැක්කම මටත් ඕකම හිතුන...

    අපි උනත් කොයි වෙලේද දන්නෙ නෑ...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    ඕන වෙලාවක මැරෙන්න පුළුවන් කියන එක මාත් අවබෝධ කරන් ඉන්නෙ. මේ මොහොතෙ උනත්. මේ ටයිප් කරන එක උනත් දාගන්න බැරි වෙන්න පුළුවන් කියලා අවබෝධ කරන් ඉන්නෙ.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    masa thuanakata kalin Nandage duwa katha karala kiwwa ayye thaththa gedara awa gaman watuna katha karanne na kiyala. mama yanakota hospital aran gihin. issellama ara dana room ekak thiyenne eke thiyagena heart massage denwa 20 minutes walin wage passe kiwwa nathi una kiyala. mata hitha ganna bari una. ape mama hodata fit eke hitapu manussya 60 waysa 45k wage penne. naharayak block wela. thun mase next week.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,970
    113
    34
    Kalutara
    Ape eha gedara lokka maruna hospital eken discharge karala gedara genath iddi. Corona. Gamama gihin malagedara.
    කොහොමද බන් පීසීආර් රිපෝට් නැතුව මල ගෙවල් ගන්නෙ ගෙදර?

    නැ බන්. පොර අවුරුදු 20 කට වැඩිය එක තැන් වෙලා හිටියේ. ඇඳෙන් නැගිටින්නේවත් නැතුව. accident එකක් වෙලා. නැති වෙච්ච හේතුව උදේට තමයි දැනගන්න වෙන්නේ. නැති උන එකත් හොඳයි කියලා හිතෙනවා හිටපු විදිය දැක්කම
    අම්මෝ යකො අවුරුදු 20ක් එක්තැන් වෙලා??? කවුද එතකොට ඒ මනුස්සයගෙ වැඩ කලේ? 😖
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    නිවන් සුව ලැබේවා
    අනේ මන්දා සමහර මිනිස්සු ඉන්නෙ කාවදාවත් මැරෙන්නෙ නැහැ වගේ. අනුන්ට කෙලව කෙලව
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඕන වෙලාවක මැරෙන්න පුළුවන් කියන එක මාත් අවබෝධ කරන් ඉන්නෙ. මේ මොහොතෙ උනත්. මේ ටයිප් කරන එක උනත් දාගන්න බැරි වෙන්න පුළුවන් කියලා අවබෝධ කරන් ඉන්නෙ.
    The essence of life
     
    • Love
    Reactions: shenat