කෑගල්ලේදී බස් රථයකට යතුරුපැදියක් යට වූ හ&#3536

Ravindudineth

Active member
  • Mar 23, 2014
    101
    70
    28
    කෑගල්ලේදී බස් රථයකට යතුරුපැදියක් යට වූ හ&#3536

     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Bike karayage waradda. bus kaarayaa kohoma hari beraganna balanne. Traffic police karayekuth innawa. methana hari case thanak. ikmanata traffic light dammoth hondai.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Bike karayage waradda. bus kaarayaa kohoma hari beraganna balanne. Traffic police karayekuth innawa. methana hari case thanak. ikmanata traffic light dammoth hondai.

    එක තමා මමත් බැලුවෙ. බස් එක එන වේගෙත් එක්ක පැත්තට කපල හරි නවත්තගන්න බලන්නෙ. එත් බයික් එක දිගටම දානවනෙ. වැරැද්ද කාගේ උනත් මචං අතක් පයක් කැඩුන නං අන්තිමට විඳවන්න වෙන්නෙ බයික් එකේ ගිය එකාටනේ
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කැරි බයික් කාරයො ඔහොම්මමයි බලන්නෙ නැතිව දානව..
    ලඟදි මම යනකොටත් ඔහොම එකෙක් දැම්ම.. අමාරුවෙන් නවත්තගත්තෙ.. මේ පකය මට බනින්න ගත්ත හරියට මම වැරැද්ද කරා වගේ
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    reputation_neg.gif
    කෑගල්ලේදී බස් රථයකට යතුර... 06-27-2015 02:39 PM Thota car ekak thiyenawa kiyala bike karayo palida ponnayo?


    බයික් කාරයො පොන්නයො වගේ බලන්නෙ නැතුව දාන එක හරිද හිවලො?:angry::angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බස්කාරයා බයික් එක හොයන් ගිහින් හප්පනවනේ බං.. බස් ඩ්‍රයිවර් බයවෙනවා.. එ්කයි කේස් එක..

    පොර මැරෙන්නෙ නෑනේ..?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    A. සිරියා;18571767 said:
    අරූ ඕනකමින් යට කලා වගේනේ බං :oo:

    බස්කාරයා අනතුර වලක්ව ගන්න තමයි පැත්තට කැපුවේ. පොර හිතන්න ඇති බයික් කාරයා ස්ලෝ කරගනී කියලා. බයික් කාරයා මී හරක වගේ ඔහේ එනව :angry:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    බස් කාරයාගේ වැරද්ද කියන්නේ කොහොමද කියපන්කෝ? උඹලා හිතන් ඉන්නේ බස් එකක් කියන්නේ නිකන් ෆුට් සයිකලයක් වගේ එක තැන බ්‍රේක් ගහලා නවත්තන්න පුලුවන් කියලාද? වාහනයක් එළවන ඕන එකෙක් දන්නවා අනතුරකදි වාහනේ පැත්තට කැපෙනවා අනතුර වලක්වන්න . ඔතනදි බස් කාරයාටත් වෙන්නේ ඒකමයි. බයික් කාරයා මගදි නවත්තයි කියලා හිතලා තමා ඌ කොහොමත් අනික් පැත්තට කපන්නේ. බයික් කාරයා බලන්නේ නැතිව දැම්ම එකයි වැරද්ද. ඒ නැතත්, ප්‍රධාන මාර්ගෙකට දාද්දි කොහොමත් අතුරු මාර්ගේ ඉන්න කෙනා ප්‍රධාන මාර්ගේ යන කෙනාට ඉඩ දෙන එක තමා සිරිත. බයික් කාරයා අඩු ගානේ බස් එක දිහා බලන්නේ වත් නෑ. බලලා පාර මැද්දි නැවත්තුවත් වදින්නේ නෑ, ඒ තරමට බස් එක අයිනට කපනවා :baffled::baffled:
     

    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    ow ban othana hari danger pot ekak,
    aluthen "Dayata Kirulata" hadapu kegalle paara aapahu kandy road ekata set wenne othanin..
    Signal Light ikmanata daana ona