කෑමති නෑද්ද යාලූවාව බය කරල ඔයා හිනාවෙන්න.

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    කෑමති නෑද්ද යාලූවාව බය කරල ඔයා හිනාවෙන්න.

    කෑමති නෑද්ද යාලූවාව බය කරල ඔයා හිනාවෙන්න.



    funny-monkey.jpg


    හෑබෑයි ඉතින් කවුරුවත් බය කරන එක එච්චර හොද දෙයක් නම් නෙමේ. ඒ හින්දා මුලින් ඔයා මේක යාලුවට කරලා පස්සෙ කියල දෙන්න.

    මේක පුංචි Java Script එකක්. එකක් කිව්වට එකක්ම නෙමේ. ඔයාට හින්දා දෙකක්ම කියල දෙන්නම්කො. කරන්න තියෙන්නෙ මෙච්චරයි. මේ දීලා තියෙන Code එක ඔයාගේ හරි යාලුවගේ හරි Address Bar එකේ ගහල Enter බොත්තම ඔබන එකයි.. මොකද වෙන්නෙ කියල කරලම බලන්නකො.


    මෙන්න පලවෙනි Code එක.


    javascript:function Shw(n) {if (self.moveBy) {for (i = 35; i > 0; i--) {for (j = n; j > 0; j--) {self.moveBy(1,i);self.moveBy(i,0);self.moveBy(0,-i);self.moveBy(-i,0); } } }} Shw(6)


    දෙවෙනි එකක් කොහොමද බලන්නකො.


    javascript:a=0;x=0;y=0;setInterval("a+=.01;x=Math.cos(a*3)*200;y=Math.sin(a*2)*2;moveBy(x,y)",2);void(0)


    මේකේ ක්‍රියාකාරීත්වය ඔයාගේ Web Browser එක අනුව වෙනස් වෙනවා.. සමහර ඒවල වෑඩ කරන්නෙ නෑ.. එත් සමහර ඒවල හොදට වෑඩ කරනවා. කරල බලලා අපිටත් කියන්නකො..

    මෙතනින් මම ගත්තේ..

    මේක නම් සිරා ...



     
    • Like
    Reactions: ~Archer~

    DJ-AsAnka

    Well-known member
  • Aug 1, 2010
    2,047
    408
    83
    MetaVerse
    babiato.co
    javascript:function Shw(n) {if (self.moveBy) {for (i = 350; i > 0; i--) {for (j = n; j > 0; j--) {self.moveBy(1,i);self.moveBy(i,0);self.moveBy(0,-i);self.moveBy(-i,0); } } }} Shw(6)
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    mama use karanne mac version eka. mozila walath mokuth wenne na
    chrome walath mokuth wenne na :(