කෑම කද්දි

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    කෑම එක කට ඇතුලට දාලා මන්නම් කන්නේ, දිව කට ඇතුලේ තියෙන්නේ 😂
     
    • Haha
    Reactions: Cypress

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,935
    15,435
    113
    New Zealand
    183.jpg
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,835
    11,296
    113
    උබල දිව එලියට දාලද කෑම කන්නේ? දිව උඩට කෑම එක තියාගෙන?
    අඩෝ එහෙම කන උන්ව දැක්කම set නෑනෙ මට.
    හැන්දි ගැරප්පු වගෙ දියුණු ක්‍රම වලින් කද්දි ඔය ගොඩෙ කම් පෙන්නෙ නැ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,975
    34,408
    113
    අනුන් කන දිහා බලන්න එපා.
    තමන්ගේ කෑම එක දිහා බලගෙන කන්න
    කන ගමන් වට පිට බලන්න එපා
    මහ කැත පුරුද්දක් ඒක.