කෑම මාර ලාබයි අප්පා මාර රසයි

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හැම තැනම වෙන්නෙ මිනිස්සු ගසා කන එක..අපේ මිනිස්සුන්ගේ සයිවර් කඩ කෑම කන එක නවත්තන්න ඕන..දැනට නම් ගොඩක් ඒක අඩු වෙලා තියෙන්නේ... හොද පිරිසිදුවට කෑම දෙන සිංහල කඩ ඕන තරම් තියෙනවා..නිකන් වහ කාල මැරෙන්නේ නැතුව ඔය වගේ තැනකින් කාල ඒ මිනිස්සුන්ගේ ව්‍යාපාර වලට පොඩි හරි හයියක් වෙන එක අපි හැමෝටම හොදයි .
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    (වෙලාවට යටට ඇඳ ගෙන ගියේ)
    :shocked::shocked:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අම්මේ බ්න් ඔය 280ක් දීල එහෙම කනවට වඩා හොදයි MC ගිහින් කන එක
    :shocked::shocked::shocked::yes::yes::yes:

    හොද වෙලාවට යටට ඇදල හිටියේ :lol: