හැම තැනම වෙන්නෙ මිනිස්සු ගසා කන එක..අපේ මිනිස්සුන්ගේ සයිවර් කඩ කෑම කන එක නවත්තන්න ඕන..දැනට නම් ගොඩක් ඒක අඩු වෙලා තියෙන්නේ... හොද පිරිසිදුවට කෑම දෙන සිංහල කඩ ඕන තරම් තියෙනවා..නිකන් වහ කාල මැරෙන්නේ නැතුව ඔය වගේ තැනකින් කාල ඒ මිනිස්සුන්ගේ ව්‍යාපාර වලට පොඩි හරි හයියක් වෙන එක අපි හැමෝටම හොදයි .