හැමිනෙන ගනන්නේ යකෝ.මාලු 200g ගාන වත් කවර් වෙන්නේ නෑ මේ ගානට.
බිත්තර 2ක් ගන්නත් මීට වඩා ගානක් යනවා.
කුකුල් මස් අනේ මන්දා.
මුන් සේරම ලේ බඩ ගිහින් අපා දුක් විඳලා මැරෙන්න ඕනි.
ඇත්ත කතාව

පවතින ආණ්ඩුවට දොසක් කියන්නේ නෑ නේද කවුරුත්දැන් බලන්න මේ දේ නොකර හිටිය නං මොකද වෙන්නෙ කියල. එහෙනං පාර්ලිමේන්තුවෙ කෑම අඩුවටම දිගටම දෙනව කාටවත් මේ ගැන කතා කරන්න ඕනෙ වෙන්නෑ. රටට වෙන පාඩුව එහෙම්මමයි
ඒත් මේක කලා විතරයි එක පාරට මෙච්චර කල් නොතිබ්බ අවධානයක් ඇති වුනා. ඒක අනික් පැත්තට කැරකෙන්නෙ තියෙන රජයට විරෝධයක් විදිහට. ඒත් කල්ල තියෙන්නෙ රටට වෙන පාඩුව සතේකිං හරි අඩු කරගන්න පුලුවන් වෙන විදිහට කෑම වල මිල වැඩි කරපු එක.මිනිස්සු ඒක දකින්නෙ කලිං නොතිබුණ අලුත් ආණ්ඩුවෙ වැරැද්දක් විදිහට
තේරෙනවද ඇයි අපේ රට දියුණු නොවෙන්නෙ කියල
ගොඩක් තැන් වල වෙන්නෙ මේක තමා
රටට හොඳක් වෙන විදිහට තියෙන නරක දෙයක් වෙනස් කරන්න හදපු ගමං මෙච්චර කල් නොතිබ්බ අවධානයක් ලැබිල ඒකෙ තියෙන සේරම නරක තියෙන ආණ්ඩුව පිටිං යනව. වෙනස් කලාම ඒකෙ තියෙන නරකත් ආණ්ඩුව පිටිං යනව. ඉතිං මෙහෙම ඡන්ද දායකයො පිරිසක් ඉන්න රටක පැවැත්මක් තියෙන්න නං කිසිම දෙයක් වෙනස් නොකර සේරම තියෙන විදිහට කරගෙන එක තැන පල්වෙන ක්රමයක් අනුගමනය කරන්න සිද්ද වෙනව. ඒක දන්න දේශපාලඥයොත් ඒ ක්රමේම අනුගමනය කරනව. ඊට පස්සෙ කෑගහනව රට දියුණු වෙන්නෑ කියල
![]()
ආණ්ඩුවේ විපක්ෂේ ඉන්න ඔක්කොම ඕකෙන් කනවනේ. පොදුවේ මන්ත්රී කියන එකාට තමා බනින්නේ
පවතින ආණ්ඩුවට දොසක් කියන්නේ නෑ නේද කවුරුත්ආණ්ඩුවේ විපක්ෂේ ඉන්න ඔක්කොම ඕකෙන් කනවනේ. පොදුවේ මන්ත්රී කියන එකාට තමා බනින්නේ
![]()
ඒ වුනාට ඡන්දෙ ආවාම මේවට තියෙන විරෝධෙ යන්නෙත් තියෙන ආණ්ඩුව පිටිං 
දැන් බලන්න මේ දේ නොකර හිටිය නං මොකද වෙන්නෙ කියල. එහෙනං පාර්ලිමේන්තුවෙ කෑම අඩුවටම දිගටම දෙනව කාටවත් මේ ගැන කතා කරන්න ඕනෙ වෙන්නෑ. රටට වෙන පාඩුව එහෙම්මමයි
ඒත් මේක කලා විතරයි එක පාරට මෙච්චර කල් නොතිබ්බ අවධානයක් ඇති වුනා. ඒක අනික් පැත්තට කැරකෙන්නෙ තියෙන රජයට විරෝධයක් විදිහට. ඒත් කල්ල තියෙන්නෙ රටට වෙන පාඩුව සතේකිං හරි අඩු කරගන්න පුලුවන් වෙන විදිහට කෑම වල මිල වැඩි කරපු එක.මිනිස්සු ඒක දකින්නෙ කලිං නොතිබුණ අලුත් ආණ්ඩුවෙ වැරැද්දක් විදිහට
තේරෙනවද ඇයි අපේ රට දියුණු නොවෙන්නෙ කියල
ගොඩක් තැන් වල වෙන්නෙ මේක තමා
රටට හොඳක් වෙන විදිහට තියෙන නරක දෙයක් වෙනස් කරන්න හදපු ගමං මෙච්චර කල් නොතිබ්බ අවධානයක් ලැබිල ඒකෙ තියෙන සේරම නරක තියෙන ආණ්ඩුව පිටිං යනව. වෙනස් කලාම ඒකෙ තියෙන නරකත් ආණ්ඩුව පිටිං යනව. ඉතිං මෙහෙම ඡන්ද දායකයො පිරිසක් ඉන්න රටක පැවැත්මක් තියෙන්න නං කිසිම දෙයක් වෙනස් නොකර සේරම තියෙන විදිහට කරගෙන එක තැන පල්වෙන ක්රමයක් අනුගමනය කරන්න සිද්ද වෙනව. ඒක දන්න දේශපාලඥයොත් ඒ ක්රමේම අනුගමනය කරනව. ඊට පස්සෙ කෑගහනව රට දියුණු වෙන්නෑ කියල
![]()

දැන් බලන්න මේ දේ නොකර හිටිය නං මොකද වෙන්නෙ කියල. එහෙනං පාර්ලිමේන්තුවෙ කෑම අඩුවටම දිගටම දෙනව කාටවත් මේ ගැන කතා කරන්න ඕනෙ වෙන්නෑ. රටට වෙන පාඩුව එහෙම්මමයි
ඒත් මේක කලා විතරයි එක පාරට මෙච්චර කල් නොතිබ්බ අවධානයක් ඇති වුනා. ඒක අනික් පැත්තට කැරකෙන්නෙ තියෙන රජයට විරෝධයක් විදිහට. ඒත් කල්ල තියෙන්නෙ රටට වෙන පාඩුව සතේකිං හරි අඩු කරගන්න පුලුවන් වෙන විදිහට කෑම වල මිල වැඩි කරපු එක.මිනිස්සු ඒක දකින්නෙ කලිං නොතිබුණ අලුත් ආණ්ඩුවෙ වැරැද්දක් විදිහට
තේරෙනවද ඇයි අපේ රට දියුණු නොවෙන්නෙ කියල
ගොඩක් තැන් වල වෙන්නෙ මේක තමා
රටට හොඳක් වෙන විදිහට තියෙන නරක දෙයක් වෙනස් කරන්න හදපු ගමං මෙච්චර කල් නොතිබ්බ අවධානයක් ලැබිල ඒකෙ තියෙන සේරම නරක තියෙන ආණ්ඩුව පිටිං යනව. වෙනස් කලාම ඒකෙ තියෙන නරකත් ආණ්ඩුව පිටිං යනව. ඉතිං මෙහෙම ඡන්ද දායකයො පිරිසක් ඉන්න රටක පැවැත්මක් තියෙන්න නං කිසිම දෙයක් වෙනස් නොකර සේරම තියෙන විදිහට කරගෙන එක තැන පල්වෙන ක්රමයක් අනුගමනය කරන්න සිද්ද වෙනව. ඒක දන්න දේශපාලඥයොත් ඒ ක්රමේම අනුගමනය කරනව. ඊට පස්සෙ කෑගහනව රට දියුණු වෙන්නෑ කියල
![]()

හැමිනෙන ගනන්නේ යකෝ.මාලු 200g ගාන වත් කවර් වෙන්නේ නෑ මේ ගානට.
බිත්තර 2ක් ගන්නත් මීට වඩා ගානක් යනවා.
කුකුල් මස් අනේ මන්දා.
මුන් සේරම ලේ බඩ ගිහින් අපා දුක් විඳලා මැරෙන්න ඕනි.

රු 20 බිත්තර 4ක් ගන්න රු80ක් යනවා. ඔම්ලට් එක දාන්න යන වියදම් ටිකට රු 10ක් එකතු කරපුවම රු90යි. රු 90 ඔම්ලට් එක රු25ට දෙන්නෙ කොහොමද![]()

මේවා දැක දැකත් තවත් පැති බෙදිලා ඇරගන්නවා නේසමහර කාල වලට කඩේ බිත්තරයක් රුපියල් 22 ක් විතර යනවා මුන් 4 ක ඔම්ලට් කන්නේ 25 ට
![]()
තග් ලයිප්
තග් ලයිෆ්
තග් ලයිෆ්...තග් ලයිෆ්
මිනිස්සු ප්රතිපත්ති වලට.. නැහැ ප්රතිපත්ති ක්රියාත්මක කරනකොට ඒ වෙනුවෙන් කඩේ යන්නත් ඊට ප්රති විරුද්ධ ක්රියාකාරකම් වලදි විරෝධය දක්වන්නත් පුරුදු උනු දවසක ඔය කියන තග් ලයිෆ් එකෙන් එළියට ඇද ගන්න පුලුවන් වේවි...
ඇමතියෙක් මන්තිරියෙක් කාර් එකෙන් එළියට එනකොට දොර අරින්න මුණ පෙන්නන්න පුරුදුවුනු හෙංචයියෝ පරම්පරාවක් හැදිලා ඉන්නේ
තග් ලයිෆ්. මේ තියෙන්නේ: