"කෑම සූත්‍ර" prices

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :lol::lol::lol:
    ඕවයෙ රෙන්ට් එකත් බර ගාණක් වෙන්නැති..
    ඒකයි අපෙන් ඒ ගණන් අල්ලන්නෙ උන්..

    පිස්සුද බං එච්චර ගණන් දීලා ඇඳුමක් ගන්න..
    හොඳ ඩෙනිම් දෙක තුනක් ගන්න පුළුවන් ඔය ගානට..

    ඔය ඉතිං පටන්ගත්ත අලුතනේ.. ඒ උණුසුමට යනවා මිනිස්සු විකාරෙන්..
    මාසෙන් ඕක ඉවරයි බං.. බලු බල්ලෙක් නැති වෙනවා අන්තිමට..
    ආප්ප උන්ටම තමා කන්න වෙන්නෙ..:rofl:

    පිටරට උන් තමා ඊට පස්සෙ ආවත් එන්නෙ..
    ඒත් දැන් සුද්දොත් කපටියි බං..
    උන් හැම තැනම ප්‍රයිස් බලලා තමා ගන්න දේවල් ගන්නෙ..
    උන්ව අන්දන්න බෑ ලේසියට..
    මම හිතන්නෑ සුද්දෙක්වත් ඔය ගාණට බඩු ගනී කියලා..:dull:


    :rofl::rofl:
    අඩෝ දැන් ඒකිත් ආප්ප ගහන්න පටන්ගෙනද..
    වැඩියි වැඩියි බං හොඳටම වැඩියි..
    අක්කගෙ අතින් හැදුවට වැඩක් නෑ..
    අක්කගෙ ආප්පෙට වගකියන්න දෙන්න ඕනි ඇඟිල්ලකින්වත් රුපියල් සීයට..



    දැන් ඉන්න සුද්දෝ කැබ් ස`විස් වල යන්නෙත් හෙන අඩුවෙන් ගොඩක් උන් ත්‍රී-වීල් වල සමහර උන් ෂෝක් එකට අපි යන සාමාන්‍ය බස් එකේ නැඟල දුර යන්නේ..:yes::yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    OYA WAGE TAN WALA GANAN WADI WENNA HETHU GODAK THIYANAWA

    EKAK THAMA ADUWATA DUNNOTH BALLAI KOLLAI 2KAMA OTHANA....:dull:
    OTHANTA KOTATA EKAK ADAN ENA KELLEK DAKKAMA ARA WANNI WALA INNA EWNUTH AWMA KAKULE BADU PERAGENA OTANA VERAYO WENAWANE:rofl::rofl:..A NISA E WAGE EWN ENA EKA NAWATTANNA EKA KARAMAYAK TAMA OKA....:oo:

    ANIKA TAMA ITHIN RENT EKA SAHA PROFIT EKA...ONA KENEK DEYAK KARANNE HODA PROFIT EKAK BALAGENA...

    APE LANKAWE MINISSU NITHRAMA BALANNE DEYAK GANNA GIYAMA WADE VITHARAI..KAWADAWATH QULTY EKA BALANNE NA:confused::confused:...BALUWAOTH BALANNE EHEMAKATATH SULU PIRISAK VITARAI...PULUWANNANM ADUWATA TIYANA DETH SADARANA GANAK KIYANNA KIYALA NIKAN KUNU KOLLETA GANNA BALANNE APE EWN....:angry::angry::angry:

    A NISA OYA GANATA GIYATA AWLAK NA...OWATA OHOMATH HODATA SALLI TIYANA MINISSU AWILLA KALA YANAWA..GODAK EWN ENNA NIGHT EKATA:yes::yes:..

    DAWALTA ENAWA HARI ADUI... DINNER WALATA WENASAKATATH EKKA UN UNGE FAMILY EKKA ENAWA...ANIKA PROFIT BALANNETH AWRUDDATA NE..A NISA EKA ECHCHARA AWLAK NA...:cool::cool::cool:

    ඒ කතාවත් හරි තමා..ඔය වගේ තැනකින් කන්න ටිකකමාරු මිනිස්සු ඉන්නවා වගේම පුලුවන් අයත් ඉන්නවා.පුලුවන් පිරිස විතරක් ටාගට් කරන් කරන්න ඇත්තේ..හොඳ හෝ නරකට අංශ දෙකෙන්ම හොඳ පබ්ලිසිටියක් මේ කඩේට ලැබෙනවා.සල් මල්(Salman Khan) අයියත් වැඩේට බක්-අප් එක දෙයි...ජැකලින් නංගිත් ඉඳල හිටලා ඔය පැත්තේ ඇවිත් ගියාම මවින් පැටව් මහින්ද පැටව් උනත් ඔය පැත්තේ තව තව කඩ නොඳා ඉන්න එකකුත් නෑ..:P:P
     

    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    මමත් ඕපනින් එකට ගියා මටනම් ඔකේ වරදක් පේන්නේ නැ ..මොකද ජැකීට කැමති ගානට එයාගේ කඩේ ආප්ප විකුනන්න පුලුහන් එකේ වරදක් නැ නේ..අනික ඔකේ ටාගට් මාර්කට් ඒක ෆෝරීනර්ස්ලා ..ඔකේ ආප්පකන්න තියන ලුණු මිරිස් කට්ට සම්බෝල එහේම සැරනැ ලංකාවේ උන්ට සෙට් වෙන්නේ නැ ...උබල දර්ශන් ගේ නිහොන්බාෂි ගියානම් එහම මෙතැන ඉන්න හම්බවෙන්නේ නැ ...අනික දෙමෝපියන්ගේ සල්ලිවලින් උපාදි ගන්න අපු පොෂ් වෙන්න දගලන උන්ට නම් ඉතින් මේකේ ගණන් වලට උපරිම වේදනාවයි තමා